කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මම ඒක ඌත් එකක් බලා ගන්නංකෝ. ඌ එල බුවා.

    සිදුවන්නා වු ප්‍රමාද දෝෂයන් ගැන වගකියනු නොලැබේ!
    :dull::dull::dull:
    කෙසේ වුවත් ලබා දෙන බෝතල් නම් අල්ලස් ලෙස නොව ආධාර ලෙස භාර ගනිමි!
    ;););)



     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ බං ට්‍රවලර් ටීම් එක ගැන නෙමේ කිවේ බං.. උඹල ඉතින් කොහොමත් රස්තියාදුවේ යන උන් නේ.. :lol::lol::lol: අපි වගේ කෂ්ටිය සංවිදානය කොරන ඒවා..

    එහෙම වෙනවා නම් අපිත් ආසයි. අපි වගේම ට්‍රැවල් කරලා ත්‍රෙඩ් එකක් දානවා නම් අපි ගොඩක් කැමති. ට්‍රැවල් කරලා ත්‍රෙඩ් දාන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් දේවල් කීපයක් මතක් කරන්නම් මම.

    Main Points 03 ක් තියනවා. ඒ Points 03 එක එකක් සම්බන්දයි.

    1. Crew එක.
    2. Images
    3. Thread එක ඉදිරිපත් කිරීම.
    මේ දේවල් හොඳින් එකතු උනාම හොඳ ට්‍රිප් එකක් වගේම ත්‍රෙඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්.

    ප්‍රධානම දේ තමයි Crew එක. අපේ Crew එක ගැන නම් කියන්න දෙයක් නෑ. උපරිමයි. අපායට යමං කිව්වත් බෑග් ටික අරංඇවිත් ඇති පිටකොටුවට. වෙලාවට නොඑන එක තමයි අවුල. :growl: ඒ වගේමයි ට්‍රිප් එකේදී දෙන සහයෝගය. ඕනෑම තැනක කට්ට කාගෙන යන්න, දවස් 02-03 නිදි නැතුව ඉන්න ඕනම දේකට ලෑස්ති Crew එකක් අපිට ඉන්නවා. මමත් JKත් ගොඩක් සන්තෝස වෙනවා මේ වගේ කට්ටියක් අපිට ලැබුන එක ගැන.

    ඒ වගේම Images.Trip එකේ හැම දෙයක්ම එලකිරි සාමාජිකයන් එකක් බෙදා ගන්නේ පින්තූර හරහානේ. ඒ නිසා පින්තූර ගොඩක් වැදගත්. පින්තූර ටික උපරිමේටම තියෙන්න ඕනා.

    වැදගත්ම දේ තමයි ත්‍රෙඩ් එක ඉදිරිපත්කිරීම. ගමනට සූදානම් වීමේ ඉඳලා සෑම පොඩි තොරතුරක් පවා ලස්සනට ත්‍රෙඩ් එකේ පෝස්ට් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒක අපේ JK උපරිමේටම කරනවා. ගොඩාක් මාන්සි වෙලා විස්ථර හොයලා ත්‍රෙඩ් එක දාන්න සති ගානක් එයා මහන්සි වෙනවා. JK වගේ ත්‍රෙඩ් පෝස්ට් කරන්න පුළුවන් කෙනෙක් EK එකේම නෑ කියලා මම හිතන්නේ. ඒක හැමෝම පිළිගන්නවා ඇති.

    ඒ වගේ හොඳ ට්‍රැවලින් ත්‍රෙඩ්ස් ඉස්සරහට බලාගන්න ලැබෙනවා නම් අපි ගොඩාක් සන්තෝසයි.​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිදුවන්නා වු ප්‍රමාද දෝෂයන් ගැන වගකියනු නොලැබේ!
    :dull::dull::dull:
    කෙසේ වුවත් ලබා දෙන බෝතල් නම් අල්ලස් ලෙස නොව ආධාර ලෙස භාර ගනිමි!
    ;););)




    කැමති ජාතියක් කිව්වා නම් එහෙම....​