ඔබත් දැනුවත් වන්න......

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :yes: කෙටියෙන්, ඔය දෙකන් ම කොණ්ඩෙට කේස්.. :eek: මම ස්ට්‍රිට් කරන්න ඉන්නෙ, ;) ඔයා දන්න තැනක් නැද්ද හොඳ? :love: :love: :D :) :)
    :lol::lol::lol: straight karana eka honda naa kiyala dan oyama methana kiyala oyath straight karannada yanne :P

    oya koheda inne?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol::lol: straight karana eka honda naa kiyala dan oyama methana kiyala oyath straight karannada yanne :P

    oya koheda inne?

    :sorry: කුරුණෑගල.. :D :yes: ඒක තමයි හොඳ තැනක් තියේ ද අහැව්වෙ අප්පා.. :cool: නුවර නම් හොඳ තැනක් තියෙනව ලු. ලංකාවෙ කොහෙ හරි කමක් නෑ.., කොණ්ඩෙට කේස් වැටෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුළුවන් නම්.. :yes: :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හලෝ මචන්
    වැඩ වගේ
    එල එල:D:D

    :D :D :D ස්ට්‍රිට් පාරක් දාගන්න සැට් වෙන්න කියල.. :confused: පූසො, කොණ්ඩෙ වවලද බං උඹ? :yes: මම දැන් මාස 4කට වගේ කලින් තට්ටෙ ගෑව. :cool: තාම නම් ඒ තරම් වැවිල නෑ. :yes: හොඳ තැනක් හොයාගන්න ඕන ස්ට්‍රිට් කරන්න කොණ්ඩෙ වැවුනාම.. :( නැත්තම් ආයෙ වැවුනාම තට්ටෙ ගාන්න හිතෙනව. :yes: 5, 6 වතාවක් තට්ටෙ ගෑව මම.. :) :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න" :yes::yes::yes:
    straight karanawaai iron karanawai kiyanne dekak

    apita gedaradi karannganna puluwan iorn karana eka
    saloon ekakata gihin thamai straight karanna puluwan

    Iron karana eka temporary naawain passe konde thibba widihatama enawa . but kondeta wena damage eka wadi. mokada saren saree iron karanna giyaama konde yanawa :shocked:
    Straight karana eka permanent kondeta wena damage eka Iron karanawata wada adui :)

    Straight කලාම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැද්ද කවදා හරි ???

    අපි හැම දාම කොන්ඩේ ජෙල් කරනවා නේ.. :yes::yes: මට දැනගන්න පුළුවන්ද ඒක හොදද නරකද කියලා ?? ජෙල් එකක් කොන්ඩේ ගාලා කොච්චර වෙලාවකින් වගේද අයින් කරන්න ඕනේ ?? ජෙල් නිසා කොන්ඩෙට අව්ලක් වෙනවා නං ඒක මගහරවා ගන්නේ කොහොමද ??
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Straight කලාම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැද්ද කවදා හරි ???

    අපි හැම දාම කොන්ඩේ ජෙල් කරනවා නේ.. :yes::yes: මට දැනගන්න පුළුවන්ද ඒක හොදද නරකද කියලා ?? ජෙල් එකක් කොන්ඩේ ගාලා කොච්චර වෙලාවකින් වගේද අයින් කරන්න ඕනේ ?? ජෙල් නිසා කොන්ඩෙට අව්ලක් වෙනවා නං ඒක මගහරවා ගන්නේ කොහොමද ??
    අර කිඹුලගේ ගෙඩි ගාපන් බං
    ඒක සිරා
    ඔලුවට අවුලකුත් නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අර කිඹුලගේ ගෙඩි ගාපන් බං
    ඒක සිරා
    ඔලුවට අවුලකුත් නෑ

    :cool: :yes: :yes: :yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    උඹ වගේ කේඨය ටිකක් අතේ ගාගෙන ඔළුවේ ගා ගත්තා‍ නං ඉවරයි.. :(

    :eek: ඒක පූස් න්‍යාය.. :no: බොට ඒක සෙට් වෙන එකක් නෑ.. :D :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Straight කලාම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැද්ද කවදා හරි ???

    අපි හැම දාම කොන්ඩේ ජෙල් කරනවා නේ.. :yes::yes: මට දැනගන්න පුළුවන්ද ඒක හොදද නරකද කියලා ?? ජෙල් එකක් කොන්ඩේ ගාලා කොච්චර වෙලාවකින් වගේද අයින් කරන්න ඕනේ ?? ජෙල් නිසා කොන්ඩෙට අව්ලක් වෙනවා නං ඒක මගහරවා ගන්නේ කොහොමද ??

    හැමෝටම නෙවෙයි සමහර අයට Straightening side effects විදිහට dry hair, split ends, hair fall ඇතිවෙන්න පුලුවන්

    හැමදාම ජෙල් කරන්න හොඳ නෑ... එතකොට තට්ටෙ පෑදෙනවා, කොණ්ඩෙ සුදු වෙනවා...
    ගොඩාක් වෙලා කොණ්ඩෙ ජෙල් තියාගෙන ඉන්න හොඳත් නෑ...උදේ ගෑවාම හවස සෝදන්න ඕනෙ.....ඒවගේම හැමදාම ගාන එකත් හොඳ නෑ...

    ජෙල් ගාල ඇතිවෙන වලට මෙන්න මේ treatment එක හොඳයි

    1.මුදවපු කිරි 100 gm කට පමණ, 1 gm කලු ගම්මිරිස් ටිකක් mix කරල scalp එකේ ගාන්න.පැයකට පමණ පසු සෝදා හරින්න.සතියකට වරක් මේ treatment එක කරල බලන්න.. ( sem rooga thiyanawanam mee treatment eka karanna epa )
    2. තල තෙල් හිසේ හා හිස් කබලේ ගාන්න. අනතුරැව පැය කීපයකට පමණ පසු සෝදා හරින්න.

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :sorry: කුරුණෑගල.. :D :yes: ඒක තමයි හොඳ තැනක් තියේ ද අහැව්වෙ අප්පා.. :cool: නුවර නම් හොඳ තැනක් තියෙනව ලු. ලංකාවෙ කොහෙ හරි කමක් නෑ.., කොණ්ඩෙට කේස් වැටෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුළුවන් නම්.. :yes: :yes:
    කුරැණෑගල නම් දන්නෙ නෑ...:sorry:
    නුවර හොඳ තැනක් හොයල දෙන්න පුලුවන් වෙයි ;)
    කොළඹ නම් තැන් ගොඩාක් තියනවා..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කුරැණෑගල නම් දන්නෙ නෑ...:sorry:
    නුවර හොඳ තැනක් හොයල දෙන්න පුලුවන් වෙයි ;)
    කොළඹ නම් තැන් ගොඩාක් තියනවා..
    :yes::yes::yes:

    :cool: ඔකේ, :yes: මම වැඩේට සෙට් වෙනව නම් විස්තර අහන්නම් agresha අනිවාර්යෙන් ම. :( තාම කොණ්ඩෙ කොටයි, :sorry: අයි මීන් තව දිගට වැවුනාම තමයි ඒ වගේ දෙයක් කරනව නම්.. :) බොහොම ස්තූතියි අක්කෙ (හෝ නංගි).. :)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :cool: ඔකේ, :yes: මම වැඩේට සෙට් වෙනව නම් විස්තර අහන්නම් agresha අනිවාර්යෙන් ම. :( තාම කොණ්ඩෙ කොටයි, :sorry: අයි මීන් තව දිගට වැවුනාම තමයි ඒ වගේ දෙයක් කරනව නම්.. :) බොහොම ස්තූතියි අක්කෙ (හෝ නංගි).. :)
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හැමෝටම නෙවෙයි සමහර අයට Straightening side effects විදිහට dry hair, split ends, hair fall ඇතිවෙන්න පුලුවන්

    හැමදාම ජෙල් කරන්න හොඳ නෑ... එතකොට තට්ටෙ පෑදෙනවා, කොණ්ඩෙ සුදු වෙනවා...
    ගොඩාක් වෙලා කොණ්ඩෙ ජෙල් තියාගෙන ඉන්න හොඳත් නෑ...උදේ ගෑවාම හවස සෝදන්න ඕනෙ.....ඒවගේම හැමදාම ගාන එකත් හොඳ නෑ...

    ජෙල් ගාල ඇතිවෙන වලට මෙන්න මේ treatment එක හොඳයි

    තෑන්ක්ස්.. ඔන්න අද ගිහින් ආපු ගමන්ම එහෙම කලා..... දැන් ඒක ගාගෙන ඉන්නේ... පැයක් විතර හිටියම ඇති නේද ??? එතකොට ඒක හෝදලා අරින්නේ මොනවා දාලාද ??? පැයක් යන්න කලින් උත්තරයක් දෙන්න හොදේ...

    :lol::lol: :):):):) :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Matanam prashna ne.

    මට නං හෙන ප්රස්නයක් බං..... අරක ගාගෙන හිටියා මේ අක්කා ආයෙ එනකං... කොහෙද ඉතිං... එයා සැලෝන් එක වහලා ගිහින්... :shocked:

    පස්සේ මම පැය 2ක් විතර මේක ගාගෙනම ඉදලා ශැම්පු දාලා හේදුවා.... නාපු වෙලාවෙ ඉදං හචිස් හචිස්... :(:( දැං බේත් ගන්ට වත් යන්න ඔ‍්නෙ හෙට... :sorry: