කෙටියෙන්, ඔය දෙකන් ම කොණ්ඩෙට කේස්..
මම ස්ට්‍රිට් කරන්න ඉන්නෙ,
ඔයා දන්න තැනක් නැද්ද හොඳ?
![]()
![]()
![]()
![]()
![]()

straight karana eka honda naa kiyala dan oyama methana kiyala oyath straight karannada yanne 
oya koheda inne?

කුරුණෑගල..
ඒක තමයි හොඳ තැනක් තියේ ද අහැව්වෙ අප්පා..
නුවර නම් හොඳ තැනක් තියෙනව ලු. ලංකාවෙ කොහෙ හරි කමක් නෑ.., කොණ්ඩෙට කේස් වැටෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුළුවන් නම්..

මෙහෙම නෙමෙයි අනේshaaa puusa lassanata indi
konda 1k newei dekak daanna ethakota thawath lassanata idi![]()

හලෝ මචන්කෙටියෙන්, ඔය දෙකන් ම කොණ්ඩෙට කේස්..
මම ස්ට්‍රිට් කරන්න ඉන්නෙ,
ඔයා දන්න තැනක් නැද්ද හොඳ?
![]()
![]()
![]()
![]()
![]()

හලෝ මචන්
වැඩ වගේ
එල එල![]()
ස්ට්‍රිට් පාරක් දාගන්න සැට් වෙන්න කියල..
පූසො, කොණ්ඩෙ වවලද බං උඹ?
මම දැන් මාස 4කට වගේ කලින් තට්ටෙ ගෑව.
තාම නම් ඒ තරම් වැවිල නෑ.
හොඳ තැනක් හොයාගන්න ඕන ස්ට්‍රිට් කරන්න කොණ්ඩෙ වැවුනාම..
නැත්තම් ආයෙ වැවුනාම තට්ටෙ ගාන්න හිතෙනව.
5, 6 වතාවක් තට්ටෙ ගෑව මම..

"ගොඩක් පලපුරුදු තැනකින්/කෙනෙක්ගෙන් හැරෙන්න"
straight karanawaai iron karanawai kiyanne dekak
apita gedaradi karannganna puluwan iorn karana eka
saloon ekakata gihin thamai straight karanna puluwan
Iron karana eka temporary naawain passe konde thibba widihatama enawa . but kondeta wena damage eka wadi. mokada saren saree iron karanna giyaama konde yanawa
Straight karana eka permanent kondeta wena damage eka Iron karanawata wada adui![]()

මට දැනගන්න පුළුවන්ද ඒක හොදද නරකද කියලා ?? ජෙල් එකක් කොන්ඩේ ගාලා කොච්චර වෙලාවකින් වගේද අයින් කරන්න ඕනේ ?? ජෙල් නිසා කොන්ඩෙට අව්ලක් වෙනවා නං ඒක මගහරවා ගන්නේ කොහොමද ?? අර කිඹුලගේ ගෙඩි ගාපන් බංStraight කලාම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැද්ද කවදා හරි ???
අපි හැම දාම කොන්ඩේ ජෙල් කරනවා නේ..මට දැනගන්න පුළුවන්ද ඒක හොදද නරකද කියලා ?? ජෙල් එකක් කොන්ඩේ ගාලා කොච්චර වෙලාවකින් වගේද අයින් කරන්න ඕනේ ?? ජෙල් නිසා කොන්ඩෙට අව්ලක් වෙනවා නං ඒක මගහරවා ගන්නේ කොහොමද ??
අර කිඹුලගේ ගෙඩි ගාපන් බං
ඒක සිරා
ඔලුවට අවුලකුත් නෑ

අර කිඹුලගේ ගෙඩි ගාපන් බං
ඒක සිරා
ඔලුවට අවුලකුත් නෑ

උඹ වගේ කේඨය ටිකක් අතේ ගාගෙන ඔළුවේ ගා ගත්තා නං ඉවරයි..![]()
ඒක පූස් න්‍යාය..
බොට ඒක සෙට් වෙන එකක් නෑ..

Straight කලාම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැද්ද කවදා හරි ???
අපි හැම දාම කොන්ඩේ ජෙල් කරනවා නේ..මට දැනගන්න පුළුවන්ද ඒක හොදද නරකද කියලා ?? ජෙල් එකක් කොන්ඩේ ගාලා කොච්චර වෙලාවකින් වගේද අයින් කරන්න ඕනේ ?? ජෙල් නිසා කොන්ඩෙට අව්ලක් වෙනවා නං ඒක මගහරවා ගන්නේ කොහොමද ??
1.මුදවපු කිරි 100 gm කට පමණ, 1 gm කලු ගම්මිරිස් ටිකක් mix කරල scalp එකේ ගාන්න.පැයකට පමණ පසු සෝදා හරින්න.සතියකට වරක් මේ treatment එක කරල බලන්න.. ( sem rooga thiyanawanam mee treatment eka karanna epa )
2. තල තෙල් හිසේ හා හිස් කබලේ ගාන්න. අනතුරැව පැය කීපයකට පමණ පසු සෝදා හරින්න.
කුරැණෑගල නම් දන්නෙ නෑ...කුරුණෑගල..
![]()
ඒක තමයි හොඳ තැනක් තියේ ද අහැව්වෙ අප්පා..
නුවර නම් හොඳ තැනක් තියෙනව ලු. ලංකාවෙ කොහෙ හරි කමක් නෑ.., කොණ්ඩෙට කේස් වැටෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුළුවන් නම්..
![]()
![]()

කුරැණෑගල නම් දන්නෙ නෑ...
නුවර හොඳ තැනක් හොයල දෙන්න පුලුවන් වෙයි
කොළඹ නම් තැන් ගොඩාක් තියනවා..![]()
ඔකේ,
මම වැඩේට සෙට් වෙනව නම් විස්තර අහන්නම් agresha අනිවාර්යෙන් ම.
තාම කොණ්ඩෙ කොටයි,
අයි මීන් තව දිගට වැවුනාම තමයි ඒ වගේ දෙයක් කරනව නම්..
බොහොම ස්තූතියි අක්කෙ (හෝ නංගි).. 
ඔකේ,
මම වැඩේට සෙට් වෙනව නම් විස්තර අහන්නම් agresha අනිවාර්යෙන් ම.
තාම කොණ්ඩෙ කොටයි,
අයි මීන් තව දිගට වැවුනාම තමයි ඒ වගේ දෙයක් කරනව නම්..
බොහොම ස්තූතියි අක්කෙ (හෝ නංගි)..
![]()
හැමෝටම නෙවෙයි සමහර අයට Straightening side effects විදිහට dry hair, split ends, hair fall ඇතිවෙන්න පුලුවන්
හැමදාම ජෙල් කරන්න හොඳ නෑ... එතකොට තට්ටෙ පෑදෙනවා, කොණ්ඩෙ සුදු වෙනවා...
ගොඩාක් වෙලා කොණ්ඩෙ ජෙල් තියාගෙන ඉන්න හොඳත් නෑ...උදේ ගෑවාම හවස සෝදන්න ඕනෙ.....ඒවගේම හැමදාම ගාන එකත් හොඳ නෑ...
ජෙල් ගාල ඇතිවෙන වලට මෙන්න මේ treatment එක හොඳයි

Matanam prashna ne.

දැං බේත් ගන්ට වත් යන්න ඔ්නෙ හෙට... 