කලන්තය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එලකිරි එකේ ලන්ත ගොඩක් තියෙනවනේ 2ක් විතර.
    ඉතින් මටත් හිතුනා ලන්තයක් හදන්න.
    ඉතින් මගේ මුල අකුරෙන් මම ලන්තයක් හැදුවා.
    ඒක තමයි කලන්තය.
    :eek:

    ඕන එකෙක්ට ඕනදෙයක් කියන්න..
    තරහා මරහා පිටකරන්න,
    ගහ බැන ගන්න.
    ඕන්නම් මරගන්නත් පුලුවන්.
    හැබැයි ඔන්න මම නැහැ ඕවට.

    උඹලා ඕන කලන්තයක් හදාගනින්
    :sorry::sorry:
    :nerd:

    වෙන thread එකක ඇති වෙච්ච අවුලක් දුර දිග ගෙනියන්නම ඕනෙමනම් ඒ thread එක වන නොකර මෙතන ට ඇවිත් ගහ ගනින්

     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ADo me uba meke inna un wa kotawala sadda nathuwa balan inna neda Hadanne :P ewa hade Malli,wara face to face Oni waliyakata :P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඔයා කාටද අයියේ බනින්නේ? මට එහෙම නෙවේ නේද? :confused::confused::sorry:

    බය වෙන්න එපා මල්ලි
    මම මේ පාරේ යන එකෙක්ට බෑන්නේ:P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    sarath hora kuduwe

    But, Mahinda Hora Raja Maaligeee..... :lol: :lol: :angry:


    22634_101952439835745_100000629672903_58151_1689752_n.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බය වෙන්න එපා මල්ලි
    මම මේ පාරේ යන එකෙක්ට බෑන්නේ:P :P

    ආ එහෙනම් කමක් නෑ. ඌට කියන්න මාත් මතක් කරලා බැන්න කියලා
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla


    :yes::yes::yes:
    මේ ගාථාව කාටත් පොදුයි.දෑන් බලයේ සිටින අයත් කලින් බලයේ සිටිය අයටත්,පොදු හින්දා ඒ අයටත් පලදේවි
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ආ එහෙනම් කමක් නෑ. ඌට කියන්න මාත් මතක් කරලා බැන්න කියලා

    හිටු මම දුවලා ගිහින් බෑනලා එනකන් :lol::lol: