parakku wedi nehe.oka hoda karanna puluwan.oke awla thiyene oya hithana widihe .sure parakku wedi nehe kiyala num mama dannawa.

mechcharai EK ekata adu wela thibbe..........onna dan ekath hari........anyway welcome to EK


සොත්ති මාටිං;10106496 said:කෙල්ලෙකුට ඇහැක් ගහපන් බෑග්එකෙන් හරි කුඩෙන් හරි ඔලුවට ගානට වදී .. ඊට පස්සෙ හරියයි.![]()

mechcharai EK ekata adu wela thibbe..........onna dan ekath hari........anyway welcome to EK

ll try brotherparakku wedi nehe.oka hoda karanna puluwan.oke awla thiyene oya hithana widihe .sure parakku wedi nehe kiyala num mama dannawa.


aiyo paw e boyමචං, අපේ ගෙවල් ගාවත් ඔයවගේ සීන් එකක් ගිහිල්ල, කොල්ලගේ ගෙදර කට්ටිය පළාත අත්ඇරලා ගියා ලැජ්ජාවට. ඒ නිසා උඹ වැඩිය ඕක හිතට ගන්නේ නෙතිව මානසික වෛය්ද්යවරයෙක් හමුවෙයන්. උඹට සුබපතනවා ඔය ප්රශ්නය හිතේ හංගගෙන ඉන්නේ නැතිව එලියට දාපු එකට. ඩොකෙක් හම්බවෙලා ඔය ප්රශ්නය ගැන කතා කරපන්. උඹට ගොඩ එන්න පුළුවන්.


දැන් වෛද්‍ය විද්‍යාවෙන් කියන විදියට නම් ඔක ලෙඩක් නෙවෙයි ලු සහෝ.. සාමන්‍ය sexual orientation එකක්. එත් ඉතින් මෙයා ඉන්නෙ ලන්කාවෙ නම් ඕක සෑහෙන්න ප්‍රශ්නයක්, සමාජ ආකල්ප එක්ක. ඒ විදියට ජීවත් වෙන්න ගියොත් ගොඩක් ප්‍රශ්න එයි. (බටහිර රටකට ගිය නම් ඔකෙ ප්‍රශ්නයක් නෑ ඉතින්.) තමන්ට ප්‍රශ්නයක් නොවෙන විදියට විසඳ ගන්නව නම් හොඳයි ඉතින්..
http://en.wikipedia.org/wiki/Homosexuality



thanks yaluwamachan oya sambandawa wenama specialist la innawa. uba doctor kenek meet wennama one machan.naththam uba paw ban. sirawatama kiyanne ube hamadetama wada watinne ube manasa, uba thama parakku na ikmannatama doctor kenekgen udaw ganna. oya wage scene walata physiology wala mohanaya wage karama pawichchi karanawa e wagem beheth wargath thiyenawa. owa wenne mole yam rasayanika sanyuthin wenas unamath oya wage ewa ewata yam balapam athi wenawa. baya wenna epa oka oyata SL waladima hoda karaganna puluwan.


, එත් ඔක්කොටම කලින් මෙතන මට ආරක්ශිතද
..ඒකයි මේවා දැම්මේ.. කියපන් මේවා දකිද්දී උබට
thanks yaluwaඕක ලෙඩක් නෙවෙයි. ලෝකයේ තියෙනවා sexual orientation වර්ග කිහිපයක්.
1) asexual -> අලිංගික
2) homosexual -> සමලිංගික
අණු කාණ්ඩ දෙකයි අ)lesbian ,ආ)gay
3) heterosexual -> විරුද්ධ ලිංගික
4) bisexual -> ද්වි ලිංගික
එතකොට ඔයා වැටන්නේ. 2) වැනි කාණ්ඩයේ ආ) යන්නටයි
මෙතන ඉන්න අය හිතන්නේ සම්ප්රදායක රාමුව තුළයි. මම හිතන්නේ ඒක වෙන්නැති ලෙඩක් කියලා හිතන්නේ. හොදම වැඩේ තමයි ප්‍රශ්ණය කථා කරලා විසදගන්න එකයි.
මොකද නිකම් සිටිමෙන් ගැටලු වලට විසදුම ලැබෙන්නේ නැහැ.
මේ ලෝකය කියන්නේ විවිධා කාර මිනිසුන් ඉන්න තැනක් ඉතින් එතන විවිධාකාර දෑ පවතින එක පුදුමයක් නෙවෙයි.
කිසිම තැනක අසාමාන්‍යය සහගත දේවල් නොමැත ,එය පවතින්නේ හුදෙක්ම තම මනස් තුළ පමණි..


tikak mekath balapan...
![]()
මචන් මට සමා වෙයන්, එත් ඔක්කොටම කලින් මෙතන මට ආරක්ශිතද
කියල දැනගන්න ඕන..ඒකයි මේවා දැම්මේ.. කියපන් මේවා දකිද්දී උබට
මොනාද දැනෙන්නේ ...


tikak mekath balapan...
![]()


who em I ?
am I a lesbian ? 
