I Love my Best Friend

dilhansen

Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මචං, අපේ ගෙවල් ගාවත් ඔයවගේ සීන් එකක් ගිහිල්ල, කොල්ලගේ ගෙදර කට්ටිය පළාත අත්ඇරලා ගියා ලැජ්ජාවට. ඒ නිසා උඹ වැඩිය ඕක හිතට ගන්නේ නෙතිව මානසික වෛය්ද්යවරයෙක් හමුවෙයන්. උඹට සුබපතනවා ඔය ප්‍රශ්නය හිතේ හංගගෙන ඉන්නේ නැතිව එලියට දාපු එකට. ඩොකෙක් හම්බවෙලා ඔය ප්‍රශ්නය ගැන කතා කරපන්. උඹට ගොඩ එන්න පුළුවන්.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    parakku wedi nehe.oka hoda karanna puluwan.oke awla thiyene oya hithana widihe .sure parakku wedi nehe kiyala num mama dannawa.

    දැන් වෛද්‍ය විද්‍යාවෙන් කියන විදියට නම් ඔක ලෙඩක් නෙවෙයි ලු සහෝ.. සාමන්‍ය sexual orientation එකක්. එත් ඉතින් මෙයා ඉන්නෙ ලන්කාවෙ නම් ඕක සෑහෙන්න ප්‍රශ්නයක්, සමාජ ආකල්ප එක්ක. ඒ විදියට ජීවත් වෙන්න ගියොත් ගොඩක් ප්‍රශ්න එයි. (බටහිර රටකට ගිය නම් ඔකෙ ප්‍රශ්නයක් නෑ ඉතින්.) තමන්ට ප්‍රශ්නයක් නොවෙන විදියට විසඳ ගන්නව නම් හොඳයි ඉතින්.. :(

    http://en.wikipedia.org/wiki/Homosexuality
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    සොත්ති මාටිං;10106496 said:
    කෙල්ලෙකුට ඇහැක් ගහපන් බෑග්එකෙන් හරි කුඩෙන් හරි ඔලුවට ගානට වදී .. ඊට පස්සෙ හරියයි.;)
    :confused:
    mechcharai EK ekata adu wela thibbe..........onna dan ekath hari........anyway welcome to EK :D
    :)
    parakku wedi nehe.oka hoda karanna puluwan.oke awla thiyene oya hithana widihe .sure parakku wedi nehe kiyala num mama dannawa.
    ll try brother :nerd:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගම්පහ ඉස්පිරිතාලේ නම් තියෙනවා යෞවන් මිතුරු සුව සේවා කියල එකක්.........අනිත් ඉස්පිරිතාල වලත් එක තියෙනවද දන්නේ නෑ.......උබට එකට ගිය නම් උපදෙස් ගන්න පුළුවන්........
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    :(
    මචං, අපේ ගෙවල් ගාවත් ඔයවගේ සීන් එකක් ගිහිල්ල, කොල්ලගේ ගෙදර කට්ටිය පළාත අත්ඇරලා ගියා ලැජ්ජාවට. ඒ නිසා උඹ වැඩිය ඕක හිතට ගන්නේ නෙතිව මානසික වෛය්ද්යවරයෙක් හමුවෙයන්. උඹට සුබපතනවා ඔය ප්‍රශ්නය හිතේ හංගගෙන ඉන්නේ නැතිව එලියට දාපු එකට. ඩොකෙක් හම්බවෙලා ඔය ප්‍රශ්නය ගැන කතා කරපන්. උඹට ගොඩ එන්න පුළුවන්.
    aiyo paw e boy :(
    monawa hithenne athida e demawpiyanta :sorry:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan oya sambandawa wenama specialist la innawa. uba doctor kenek meet wennama one machan.naththam uba paw ban. sirawatama kiyanne ube hamadetama wada watinne ube manasa, uba thama parakku na ikmannatama doctor kenekgen udaw ganna. oya wage scene walata physiology wala mohanaya wage karama pawichchi karanawa e wagem beheth wargath thiyenawa. owa wenne mole yam rasayanika sanyuthin wenas unamath oya wage ewa ewata yam balapam athi wenawa. baya wenna epa oka oyata SL waladima hoda karaganna puluwan.
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    දැන් වෛද්‍ය විද්‍යාවෙන් කියන විදියට නම් ඔක ලෙඩක් නෙවෙයි ලු සහෝ.. සාමන්‍ය sexual orientation එකක්. එත් ඉතින් මෙයා ඉන්නෙ ලන්කාවෙ නම් ඕක සෑහෙන්න ප්‍රශ්නයක්, සමාජ ආකල්ප එක්ක. ඒ විදියට ජීවත් වෙන්න ගියොත් ගොඩක් ප්‍රශ්න එයි. (බටහිර රටකට ගිය නම් ඔකෙ ප්‍රශ්නයක් නෑ ඉතින්.) තමන්ට ප්‍රශ්නයක් නොවෙන විදියට විසඳ ගන්නව නම් හොඳයි ඉතින්.. :(

    http://en.wikipedia.org/wiki/Homosexuality
    :(:(:(
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    machan oya sambandawa wenama specialist la innawa. uba doctor kenek meet wennama one machan.naththam uba paw ban. sirawatama kiyanne ube hamadetama wada watinne ube manasa, uba thama parakku na ikmannatama doctor kenekgen udaw ganna. oya wage scene walata physiology wala mohanaya wage karama pawichchi karanawa e wagem beheth wargath thiyenawa. owa wenne mole yam rasayanika sanyuthin wenas unamath oya wage ewa ewata yam balapam athi wenawa. baya wenna epa oka oyata SL waladima hoda karaganna puluwan.
    thanks yaluwa :)
    mama puluwan tharam hitha hadaganna try kala
    eth mata eka karaganna ba :(
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඕක ලෙඩක් නෙවෙයි. ලෝකයේ තියෙනවා sexual orientation වර්ග කිහිපයක්.
    1) asexual -> අලිංගික
    2) homosexual -> සමලිංගික
    අණු කාණ්ඩ දෙකයි අ)lesbian ,ආ)gay
    3) heterosexual -> විරුද්ධ ලිංගික
    4) bisexual -> ද්වි ලිංගික

    එතකොට ඔයා වැටන්නේ. 2) වැනි කාණ්ඩයේ ආ) යන්නටයි
    මෙතන ඉන්න අය හිතන්නේ සම්ප්‍රදායක රාමුව තුළයි. මම හිතන්නේ ඒක වෙන්නැති ලෙඩක් කියලා හිතන්නේ. හොදම වැඩේ තමයි ප්‍රශ්ණය කථා කරලා විසදගන්න එකයි.
    මොකද නිකම් සිටිමෙන් ගැටලු වලට විසදුම ලැබෙන්නේ නැහැ.
    මේ ලෝකය කියන්නේ විවිධා කාර මිනිසුන් ඉන්න තැනක් ඉතින් එතන විවිධාකාර දෑ පවතින එක පුදුමයක් නෙවෙයි.

    කිසිම තැනක අසාමාන්‍යය සහගත දේවල් නොමැත ,එය පවතින්නේ හුදෙක්ම තම මනස් තුළ පමණි..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    The+Gay+Test001.jpg

    gay-test-seattle.jpg

    Gay_Test.jpg

    මචන් මට සමා වෙයන්:sorry:, එත් ඔක්කොටම කලින් මෙතන මට ආරක්ශිතද
    කියල දැනගන්න ඕන:sorry:..ඒකයි මේවා දැම්මේ.. කියපන් මේවා දකිද්දී උබට
    මොනාද දැනෙන්නේ ... :sorry:
     
    Last edited:

    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    ඕක ලෙඩක් නෙවෙයි. ලෝකයේ තියෙනවා sexual orientation වර්ග කිහිපයක්.
    1) asexual -> අලිංගික
    2) homosexual -> සමලිංගික
    අණු කාණ්ඩ දෙකයි අ)lesbian ,ආ)gay
    3) heterosexual -> විරුද්ධ ලිංගික
    4) bisexual -> ද්වි ලිංගික

    එතකොට ඔයා වැටන්නේ. 2) වැනි කාණ්ඩයේ ආ) යන්නටයි
    මෙතන ඉන්න අය හිතන්නේ සම්ප්‍රදායක රාමුව තුළයි. මම හිතන්නේ ඒක වෙන්නැති ලෙඩක් කියලා හිතන්නේ. හොදම වැඩේ තමයි ප්‍රශ්ණය කථා කරලා විසදගන්න එකයි.
    මොකද නිකම් සිටිමෙන් ගැටලු වලට විසදුම ලැබෙන්නේ නැහැ.
    මේ ලෝකය කියන්නේ විවිධා කාර මිනිසුන් ඉන්න තැනක් ඉතින් එතන විවිධාකාර දෑ පවතින එක පුදුමයක් නෙවෙයි.

    කිසිම තැනක අසාමාන්‍යය සහගත දේවල් නොමැත ,එය පවතින්නේ හුදෙක්ම තම මනස් තුළ පමණි..
    thanks yaluwa :D
    oya kiyanne mage hithe thiyana de yaluwata kiyanna kiyalada :(
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    tikak mekath balapan...:sorry:
    gay-test-2.jpg

    :dull::(