Start your own blog in your own host

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    අපේ කස්ටිය බ්ලොග් එහෙම කරගෙන යනවා ඇති නේද?????
    හැබැයි ඉතින් ඒ බ්ලොග් සයිට් කරන්න වෙන්නෙ අනුන්ගේ පාලනය යටතේ.........ඒ කියන්නේ බ්ලොග් පහසුකම දෙන වෙනත් ආයතන යටතේ....
    අද මම එළකිරි එකේ යාලුවන්ට කියලා දෙන්න යන්නේ තමාගේම හොස්ට් එකවුන්ට් එකක අපිම දාගත්ත බ්ලොග් සයිට් එකක් හදන හැටි....

    ඉතින් යාලුවනේ මුලින්ම අපි අපේ files ටික තැන්පත් කරගන්න හොස්ටිං එකවුන්ට් එකක් හදාගන්න ඕනා........ඒකට සල්ලි ගෙවලා හෝ නොමිලේම හදාගන්න පුලුවන්..........

    ඉතින් කට්ටිය මේ දෙකෙන් තෝරගන්නේ නොමිලේ එක නේද???;);)

    දැන් ඉතින් ඔයා මෙන්න මේ වගේ free cpanel hosting පහසුකම ලබාදෙන සයිට් එකට යන්න.

    x10hosting.com

    ගිහින් ඒකේ free cpanel hosting එකකට රෙජිස්ටර් වෙන්න..
    රෙජිස්ටර් වෙන ස්ටෙප්නම් මම කියලා දෙන්නේ නෑ මෙතන...දන්නේ නැති අය ඉන්නව නම් පී.එම් එකක් දාන්න.....

    දැන් ඉතින් අපි හොස්ටිං එකවුන්ට් එකක් හදා ගත්තා කියමුකෝ..........

    දැන් අපි ලග ඒ වෙබ් හොස්ට් එකට අදාල සියලුම තොරතුරැ ඔයා ලග තියෙන්න ඕනා(ඒවා ඔයා දුන්න ඊ මේල් ලිපිනයට එනවා.)...........

    දැන් අපි සූදානම් වෙන්නේ අපි ඉදිරියට පාවිච්චි කරන්න යන බ්ලොග් Script එක download කරගන්නයි....

    මේකට ඔයාලා කැමති ඕනම බ්ලොග් Script එකක් යොදාගන්න පුලුවන්......

    මම මේ වැඩේට යොදාගන්නේ Dotclear කියන බ්ලොග් Script එක.............

    ඒක download කරගන්න මෙන්න මෙතනින් පුලුවන්..........
    http://dotclear.org/download

    මේකෙන් zip file කියන එක තෝර ගන්න....

    දැන් file එක download වෙයි...........

    දැන් අපි ඒ zip file එක අපි කලින් ගත්ත වෙබ් හොස්ට් එකට upload කරන්න ඕන............

    ඊට කලින් ඒ file එත extract කරගන්න ඔනා......ඒ folder එත තමයි ඔයාලා host එත upload කරන්න ඕනා...

    upload කිරීම ගැන සියලුම විස්තර මෙන්න මේ ත්රෙඩ් එකේ තියනවා......http://www.elakiri.com/forum/showthread.php?p=9758859

    මේ විදිහට ලොග් වෙන්න අවශ්‍ය සියලුම විස්තර ඔයා කලින් රෙජිස්ටර් උන වෙබ් හොස්ටිං ආයතනය විසින් ඔයාගේ ඊමේල් එකට එවලා ඇති..........

    දැන් අපි file ටිකත් වෙබ් සර්වර් එකට දාගත්තා......

    ඇන් ඒ file ටික හරියට වැඩ කරන්න database එකක් හදාගන්න ඕනා......ඒක ගොඩක් ලේසි වැඩක්.................

    ඒ ගැන සියලුම විස්තර මෙතන තියනවා....
    http://elakiri.com/forum/showthread.php?p=9888108 (යාලුවනේ මේකේ තියන් හැම දෙයක්ම ඔයාලා කරන්න අවශ්‍ය නෑ........database එක create කරාම ඇති........)

    ඊට පස්සේ හා හා පුරා කියලා ඔයාලගේ සයිට් එකට යන්න..............

    ගියා කියලා ඔයාගේ බ්ලොග් එක තාම සම්පූර්ණ නෑ.........

    අපිට දැන් තියෙන්නේ අපි හදපු database එක සයිට් එකට කනෙක්ට් කරන්නයි...............

    දැන් ඔයාලා සයිට් එකට ගියාම මෙහෙම පේජ් එකක් එයි.(ආවෙ නැත්නම් මට පී.එම් එකක් දාන්න..මම හෙල්ප් එකක් දෙන්නම්)
    zl6fj7.jpg


    මෙතනට ඔයාලා දැන් ටිකකට කලින් හදාගත්ත database එකේ විස්තර දෙන්න ඕනා..........

    Database Host Name: localhost

    Database Name: ඔයාලා database එකට දුන්න Name එක මෙතනට දෙන්න

    Database User Name: මෙතනට අර ඊමේල් එකේ තිබුණ යූසර් නේම් එක දෙන්න

    Database Password: අර ඊමේල් එකේ තිබුණ පාස්වර්ඩ් එක දෙන්න

    Database Tables Prefix: මේක එහෙම්මම තියෙන්න අරින්න


    ඊට පස්සේ සේව් බටන් එක ඔබන්න........

    විස්තර හරියට දැම්මනම් මේ screen එක එනවා............
    k04u4o.jpg


    එතනට දෙන්න ඕනා ඔයාගේ විස්තරයි.....
    විස්තර ටික දීලා සේව් කරන්න....
    ඊළගට ඔයාලා දීපු විස්තර වල සාරාංශයක් එනවා......................

    දැන් ඉතින් වැඩේ ඉවරයි..............
    දැන් Manage your blog බටන් එක ඔබන්න............

    දැන් ඉතින් අනික් බ්ලොග් වගේ ඔයාගේ බ්ලොග් එක වැඩිදියුණු කරගන්න......................


    --------------------------------------------------------------------------
    මේ ත්රෙඩ් එක මම දැම්මේ kasunmax01 කියන යාලුවා කරපු ඉල්ලීමක් මතයි.
    හොදයි කියලා හිතෙනව නම් rep එකක් දාලා යන්න


     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    patta machan...
    me wage ekak hoya hoya hiyiye..
    danne nathi de igena gatta..
    godaaaaaak pin...!!!!!!!!!!!
    +rep add karanna bahalu..
    heta denna balannam
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    යාලුවනේ
    මේ විදිහට ඔයාලා බ්ලොග් එකක් පටන් ගත්තොත් 100% ක් ම ඔයාලට ඔන විදියට ඔයාලගේ බ්ලොග් එක වෙනස් කරගන්න පුලුවන්