ආ මචන්ස්ලා කොහොමද ?
මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. මේකනේ ඔය Dialog එකෙන් දෙන්නේ. Most DC Unlocker එකෙන් තමයි කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker & zte mf100 firmware update යන දෙකම.
සමහර අය කිව්වනෙ 16 digit code එකක් ඔනෙ අලුත් ඩොන්ගල් එක unlock කරන්න.. එත් මෙ ක්රමයට කලම අ මොකුත් ඔනෙ නැහැ....
මෙන්න...
STEP 1
modem එකේ sim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.(download link එක පොස්ට් එකෙ අන්තිමට තිබෙ )
එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.
Step 2
Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න...වැඩෙ ගිනි ගින්දර වගෙ වැඩ..
මගෙ නම් ගින්දර වගෙ හරි ගියා... මෙන්න මගෙ laptop එකෙ screenshots ටිකක්...
Mobitel SIM....
Airtel SIM.....
මෙතනින් බාගන්න methanin download karaganna
DOWNLOAD
ප්රයොජනවත් උනානම් දන්නවනෙ රෙප්ප් දෙන්න
ADD REPP++ if useful
meka net eken hoyagatte bt website link eka mataka na
plz add rep + if u like my post