New ZTE mf100 unlock

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
ආ මචන්ස්ලා කොහොමද ?

මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. මේකනේ ඔය Dialog එකෙන් දෙන්නේ. Most DC Unlocker එකෙන් තමයි කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker & zte mf100 firmware update යන දෙකම.

සමහර අය කිව්වනෙ 16 digit code එකක් ඔනෙ අලුත් ඩොන්ගල් එක unlock කරන්න.. එත් මෙ ක්‍රමයට කලම අ මොකුත් ඔනෙ නැහැ....

මෙන්න...


STEP 1
modem එකේ sim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.(download link එක පොස්ට් එකෙ අන්තිමට තිබෙ )


73l72p.jpg


එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.

Step 2
Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න...වැඩෙ ගිනි ගින්දර වගෙ වැඩ..

මගෙ නම් ගින්දර වගෙ හරි ගියා... මෙන්න මගෙ laptop එකෙ screenshots ටිකක්...

Mobitel SIM....

2najjnd.png


r9fmuo.png


Airtel SIM.....

24or1c7.png


මෙතනින් බාගන්න methanin download karaganna :)

DOWNLOAD

ප්‍රයොජනවත් උනානම් දන්නවනෙ රෙප්ප් දෙන්න :)

ADD REPP++ if useful :)


meka net eken hoyagatte bt website link eka mataka na :)

plz add rep + if u like my post:yes::yes::yes::yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked::shocked:
 

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
tanx.......
et podi aulak..
mage dongle MF100 meken update karala unlock karanna giya update 1edi 3%k gihin newatila tibba. dan dongle 1 weda ne.... mukut option 1k nedda 1 hadaganna..
 

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
tanx.......
et podi aulak..
mage dongle MF100 meken update karala unlock karanna giya update 1edi 3%k gihin newatila tibba. dan dongle 1 weda ne.... mukut option 1k nedda 1 hadaganna..

ah ehema unada matath eka parak ehema una ....

mehema karanna dan oya samanyayen dongle eka gahana port ekata nathuwa wena port ekakata gahala mokuth ma nokara software eka wath close nokara update karanna ethakota okkoma hari elakiri :) !!! :yes::yes::cool::cool::cool:;);)
 

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
ah ehema unada matath eka parak ehema una ....

mehema karanna dan oya samanyayen dongle eka gahana port ekata nathuwa wena port ekakata gahala mokuth ma nokara software eka wath close nokara update karanna ethakota okkoma hari elakiri :) !!! :yes::yes::cool::cool::cool:;);)

tanx machan wade goda......................:):) tawa tikakin athe tiyena thuttu 2tat kela wenawa.......