අනිවා. අපි වැලිමඩ යනවා කොහොමත්. කොහොම හරි මොකක් හරි හොයාගෙන තමයි එන්නේ. ඉස්ටේසමෙත් ගලෙන් ගල හොයලා ඔය ලකුණත් හොයා ගන්නවාමයි මම.
muta wistara kiyala anthimata matama tama muu ekka yanna wenne![]()
කොහොම හරි විස්තර හොයාගෙන වරෙල්ලා.
අපි බලාගෙන ඉන්නවා.
මේක අපේ දුම්රිය සේවයට කරපු ඉතිහාසගත සේවයක් වෙනවා මචන් ලොවෙත්.
උඹලට මොනවම හරි හොයා ගන්න පුලුවන් වෙයි.
එලකිරි ආ......







Ubalageth wedding ekak set weyallakooo.......!!



