Summary Of Ceylon Government Railway

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනිවා. අපි වැලිමඩ යනවා කොහොමත්. කොහොම හරි මොකක් හරි හොයාගෙන තමයි එන්නේ. ඉස්ටේසමෙත් ගලෙන් ගල හොයලා ඔය ලකුණත් හොයා ගන්නවාමයි මම.


    muta wistara kiyala anthimata matama tama muu ekka yanna wenne
    :baffled::baffled:

    කොහොම හරි විස්තර හොයාගෙන වරෙල්ලා.
    අපි බලාගෙන ඉන්නවා.
    මේක අපේ දුම්රිය සේවයට කරපු ඉතිහාසගත සේවයක් වෙනවා මචන් ලොවෙත්.
    උඹලට මොනවම හරි හොයා ගන්න පුලුවන් වෙයි.
    එලකිරි ආ......:P:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වෙනදා වගේම වැදගත් තොරතුරු ටිකක් සහෝ..:)
    රෙප් දෙන්න බෑලු
    මාතලේ මාර්ගය 1880 දී නේද හදල තියෙන්නේ..ඒ ගැන කියල නැ නේද?:no:
    අවිස්සාවෙල්ලේ ඉදලා යටියන්තොටටත් පුංචි කොච්චියක් තිබිල තියෙනව නේද?
    එකත් දැන් නැහැනේ?:(
    දැන් තියෙන රත්නපුර බස් නැවතුම්පල ඉස්සර රත්නපුර දුම්රිය ස්ථානය ලු..
    කොළඹ-ඕපනායක මාර්ගයේ අන්තිමට දුම්රියක් ගිහින් තියෙන්නේ 1976 දෙසැම්බර් 31 ලු.

    rathna1.jpg

    RATNAPURA RAILWAY STATION: J2B number 161 Loco heading a KV Line train at Ratnapura.
    Date taken: 16 Mar 1974
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්‍රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
    ඔය කඩියා ත්‍රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.

    මේකත් බලන්න. පරිස්සම් වෙන්න!:) Best of Luck :D

    nanuoya.png
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    radio නෙමෙය් මචන් එදාට අපි online wedding එකම live broadcast කරනවා එළකිරි හැමෝටම බලාගන්න.:):):):rofl::rofl:

    පෙරේරා නම් බෑ කියය් බදින්න. හෙට උනත් බදින්න ලෑස්ති වෙලා ඉන්නේ. එත් wedding එකට ලෑස්ති වෙන්න ටික කාලයක් යනවා නේ.එකය් ඔය ඉවසල ඉන්නේ:rofl::rofl::rofl:.

    අන්න හරි දෙලුම් අයියේ..
    ඒක ජයට ගන්න ඕන..
    home coming එක රැට ගන්න කියන්න.
    ඒකට Elakiri radio live coverage එකක් දෙන්න..
    පස්ටට තියෙයි..

    Akath aththa.... :yes: Next ithin Mr. Perera thamai list eke enne.... :D :yes: :love:

    අපි කවදද thread එකක් දල ඒ thread එක ගැන කතා කලේ. කතා කරොත් කතා කරන්නේ මොකක් හරි මගුලක් ගැන තමය්.අපි එහෙනං කතාව පටන් ගමු Mr .පෙරේරා ගේ wedding එක ගැන :P:P:P

    :eek:

    මගෙන් තොර මාතෘකාවක් නැද්ද තොපිලට?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම හරි විස්තර හොයාගෙන වරෙල්ලා.
    අපි බලාගෙන ඉන්නවා.
    මේක අපේ දුම්රිය සේවයට කරපු ඉතිහාසගත සේවයක් වෙනවා මචන් ලොවෙත්.
    උඹලට මොනවම හරි හොයා ගන්න පුලුවන් වෙයි.
    එලකිරි ආ......:P:P

    CGR එක ගැන මම වගේ හොයලා නැතුව ඇති මොකෙක් වත්. :lol:
    ඉතිහාසගත වෙනවා නම් මෙලහකට දහ දොලොස් පාරක් වෙලා. :P
    මොකක් හරි හොයාගෙනම තමයි එන්නේ මෙදා පාර නම්. තෑන්ක්ස් මචෝ.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දෑනුමට වෑදගත් දෙයක්...
    මෑක්සා තේරේඩ් එක යළුවා.........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වසරේ ගවේශකයා ලෙස එළකිරි සම්මානයෙන් පිදුම් ලබන්නේ ඉතිහාසයේ පැවති දුම්රිය පද්දතිය පිළිබඳව අප දැනුම අවදි කල ඒ ත්‍රඩ් එක පල දක්ෂ ත්‍රඩ් පල කරන්නෙකු වන ..

    image.php


    Summary Of Ceylon Government Railway BY MR PERERA

    DiscovererThread.jpg

    (BEST WISHES FROM ELAKIRI AWARDSA OFFICIALS)
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මේ සියල්ලකගේම සාරංශය ගත්තොත් 1858 අගෝස්තු 03 වෙනිදා වැඩ ආරම්භ කරන මේ දැවැන්ත මාර්ග පද්ධතියම නිම වෙන්නට ගත වෙන්නේ වසර 70ක් වගේ කාලයක්. 1928 මාර්තු 12න් මාර්ග පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණ වෙනවා.

    එල ලිපිය...

    1928 ඉඳන් 2011 වෙනකන් අවුරුදු 83ක කාලය තුල දුම්රිය සේවයේ දියුනුව ගැන නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල ලිපිය...

    1928 ඉඳන් 2011 වෙනකන් අවුරුදු 83ක කාලය තුල දුම්රිය සේවයේ දියුනුව ගැන නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා.....

    :(:(:sorry::sorry:
    ඔව් මචං