My 1st instrumental!

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෆොයි උබනම් පැනි හලලා පැනි හලලා කෙල්ලක්ව හොයාගත්තා අෆිට හුලන් ඉතින් අෆි කම්මැලිකමට අෆේ අස්කා කෙනෙක්ට පැනි චුට්ටක් හැලුවා(උබේ කෙල්ලගේ නන්ගිව ඉල්ලුවට දෙන්නෙත් නැහැනේ:P:P:rofl::rofl:):eek::rofl::baffled::P
    :shocked::eek::eek::eek:මේ අර ෆ්ලැට් වෙච්ච පොඩි එකා නේද ? :frown::frown::frown:උඹට බොල කන්දක් නැග ගන්නවත් පණ නැති උනාට පැනි නම් හලතහැකි නේද මරුවටම:lol::lol::lol:... අපේ මෝර නන්ගිට කියලා හප්පවා ගන්නේ නැතුව ඉන්න විදිහටම ෆ්ලැට් වෙලා හිටු.:frown::frown::frown::growl:;)...........
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ආ සුදු නන්ගි ඔයා හරි හැඩයිනේ;););) ඔයාට වෙනදා මම :love::love::love: කියලා විහිළුවට කිව්වට මටත් දැන් ඔයා ගැන මෙව්වා එකක් :love: මෝදු වේගෙන එනවා වගේ..........

    අනේ ඇත්තට??? :P :P :P

    PBY
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ආ සුදු නන්ගි ඔයා හරි හැඩයිනේ;););) ඔයාට වෙනදා මම :love::love::love: කියලා විහිළුවට කිව්වට මටත් දැන් ඔයා ගැන මෙව්වා එකක් :love: මෝදු වේගෙන එනවා වගේ..........

    :shocked: :shocked: එහෙනං උඹත් යම ඕස්ට්‍රේලියාවට.. :yes: :yes: :lol: :lol:
     
    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    ආ සුදු නන්ගි ඔයා හරි හැඩයිනේ;););) ඔයාට වෙනදා මම :love::love::love: කියලා විහිළුවට කිව්වට මටත් දැන් ඔයා ගැන මෙව්වා එකක් :love: මෝදු වේගෙන එනවා වගේ..........

    පරිස්සමෙන් හොදේ.....;) කොකා කියන තරම් සුදු නැහැයිලුනේ....;) ;)

    btw supzter අක්කියෝ - මරේ මරු අහ්හ්......දුගටම සින්දු කියන්ඩ හොදේ......;) ;) :yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked: :shocked: එහෙනං උඹත් යම ඕස්ට්‍රේලියාවට.. :yes: :yes: :lol: :lol:
    ඔව් බන් මට ඕස්ට්‍රේලියා යන්න වෙයි වගේ ..:yes::yes::yes:.....
    බලහන්කෝ මේ නන්ගි අන්තවාදි රැඩිකල් නොවන ෆැන්ටසි චින්තතනයකින් ආදරය දිහා බලන් ඊනියා දේශප්‍රේමී , :eek::eek::eek:
    බෑන් කී මූන්ට කඩේ යන විජාතික බලවේග වල අත කොලුවක්..:eek::eek::eek:
    පරගාමි චින්තනය ප්‍රමුඛ කරගත් පර දේශක්කාරයකුට පෙම්බැදි අපේ රට පාවා දෙන්න උත්සහකරන නන්ගියෙක්...:eek::eek::eek:
    :eek::eek::eek: මේකි කැමතිම සුද්දන්ටනේ ...:sorry::sorry::sorry:.........
    :love::love::love:මොනවා උනත් හැඩ කෙල්ල නේ බන්.:yes::yes::yes:;););)...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :shocked::eek::eek::eek:මේ අර ෆ්ලැට් වෙච්ච පොඩි එකා නේද ? :frown::frown::frown:උඹට බොල කන්දක් නැග ගන්නවත් පණ නැති උනාට පැනි නම් හලතහැකි නේද මරුවටම:lol::lol::lol:... අපේ මෝර නන්ගිට කියලා හප්පවා ගන්නේ නැතුව ඉන්න විදිහටම ෆ්ලැට් වෙලා හිටු.:frown::frown::frown::growl:;)...........

    :eek::eek:මූ මොකාටද එන්න හදන්නේ ...............අඩො අලිපැටියෝ අෆි උබවගේ දකින දකින කෙල්ලොන්ට ලව් කරනේ නෑ:no::no: මම ඔය කියල තියෙන්නේ ඒ අක්කා ලස්සන උනත් මට එයාට ලව් කරන්න බෑ කියන එක:dull::dull:(අෆිතාම ෆොඩි ලමයි:baffled::baffled::P:rofl:).උබනම් ඉතින් හැම ලින්ගිකනේ(අලියොන්ටත් එකයි කෙල්ලොන්ටත් එකයි):shocked::shocked::eek::eek:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :eek::eek:මූ මොකාටද එන්න හදන්නේ ...............අඩො අලිපැටියෝ අෆි උබවගේ දකින දකින කෙල්ලොන්ට ලව් කරනේ නෑ:no::no: මම ඔය කියල තියෙන්නේ ඒ අක්කා ලස්සන උනත් මට එයාට ලව් කරන්න බෑ කියන එක:dull::dull:(අෆිතාම ෆොඩි ලමයි:baffled::baffled::P:rofl:).උබනම් ඉතින් හැම ලින්ගිකනේ(අලියොන්ටත් එකයි කෙල්ලොන්ටත් එකයි):shocked::shocked::eek::eek:
    :shocked::eek::eek::eek:පලයන්න පොඩි එකා.:growl:. හරි අයියා කියලා හිතන් ඉන්නේ.:growl::growl:..... උඹ කොහොමද යකෝ මන් දකින දකින් කෙල්ලට ලව්:love::love::love: කියන්නේ මම ලව් supzter නන්ගිට විතරයි:sorry::(...... උඹට නම් ඉතින් අක්කලා ලස්සන උනත්:frown: කැත උනත් :frown:මොනවා උනත්:frown: ලව් කරන්න බැහැ ..... මුලින් කන්දක් දෙකක් නැගලාවත් කොල්ලෙක් වෙන්න බලපන්:lol:....තෝ ෆ්ලැට් ලින්ගික:growl:....... වල් ෆ්ලැටා:growl:....:eek::eek::eek:තාම නැට්ටට කිරි වැදිලවත් නැති එකා එනවා අපිට පාට් දාන්න.:lol:.....

    :frown::frown::growl::growl:උබ නැග්ගනම් නගී කියලතමයි බය මම නගින්න බැරුව හරි නැග්ගනේ උබ ආවෙවත් නැතුව අෆිට කියනවා (ඉස්සල්ල පිරිමියෙක් වගේ එක තීරනයක් ගන්න බලපිය).උබනම් ඉතින් හැම ලින්ගිකනේ(අලියොන්ටත් එකයි කෙල්ලොන්ටත් එකයි මෝරුන්ටත් එකයි).අෆි පොඩි උනාට පො**යොන්ට බය නෑ:frown::frown::growl::growl::growl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :frown::frown::growl::growl:උබ නැග්ගනම් නගී කියලතමයි බය මම නගින්න බැරුව හරි නැග්ගනේ උබ ආවෙවත් නැතුව අෆිට කියනවා (ඉස්සල්ල පිරිමියෙක් වගේ එක තීරනයක් ගන්න බලපිය).උබනම් ඉතින් හැම ලින්ගිකනේ(අලියොන්ටත් එකයි කෙල්ලොන්ටත් එකයි මෝරුන්ටත් එකයි).අෆි පොඩි උනාට පො**යොන්ට බය නෑ:frown::frown::growl::growl::growl:
    :shocked::shocked::shocked::eek::eek::eek:යකෝ මූ පොඩි උනාට දරුණුයිනේ.:eek:....... අනේ පොඩි එකෝ අපි ඕනේ තරම් ඇතුගලේ නැගලා තියනවා උඹව සිරී පාදේ එක්කන් ගියොත් උඹලගේ ගෙවල් පැත්තේ උන්ට මාරි කන්නත් පුලුවන් වෙයි:lol::lol::lol:..... අනික උඹලට වගේ දහපදුරාවේ ට්‍රිප් යන්න හැම එකාටම වෙලාවක් නැහැ:no: ඒකයි මම ට්‍රිප් එක එනවා කියලා නියම කොල්ලෙක් වගේ බොරු පොරොන්දු නොදී හිටියේ:yes::yes::yes:...අනික කතා කරන්නත් ටිකක් ඉගෙන ගනින්:frown::frown::frown: අපි මෙතන කෙල ගන්නේ:rofl: රණ්ඩු වෙන්නේ:frown: මඩ ගහ ගන්නේ:P විහිලුවට බව මතක තියා ගනින්:yes::frown: තව දෙයක් මතක තියාගනින් මල්ලි උඹ කියනවා වගේම උඹ පොඩි එකෙක් බව:eek:... :growl:පොන්න කතා කියලා මේකේ බැන ගන්නේ ෆේක් එවුන් විතරක් නිසා විහිලුවටවත් ඒ කතා නොකියා ඉන්නවනම් හොඳයි:yes::yes::yes:;)....
     
    :eek::eek::eek::sorry::sorry::dull::dull::(:(:(:(:(:(