Elakiri Wesak Wallpaper Competition 2011

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
එතකොට අර religious ත්‍රෙඩ් එකේ මුස්ලිම් අයට ඔයගොල්ලන්ගේ අය අපහස කරන්නේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් ආගම අදහලද? (දැන් කියනෙපා මම මුස්ලම් කියලා මේක නිදර්ශනයක් පමණයි)
සම්පූර්ණයෙනම් කිසිම දෙයක් ඉගෙන ගන්න ඕන නැහැ විවේචනය කරන්න. දැන් ඔයා හිතන්න පුද්ගලයෙක් පාරේ හොරකමක් කරොත් එම පුද්ගලයා වැරදියි කියලා ඔයා කොහොමද දන්නේ. ඒකට අපරාධ විද්‍යාව හදාරලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ.

සිරාජ්ල වගේ අය බින් ලාඩන් වීරයෙක් කරන්න ත්‍රෙඩ් දාගෙන දගලනව දැක්කෙ නැද්ද. බින් ලාඩන් කියන්නෙ මුස්ලිම් අන්තවාදියෙක්. ඉස්ලාම් කියන්නෙ බනින්න ඕන දෙයක්. මොකද ඉස්ලාම් අදහන එළකිරි එකේ ගොඩක් අය අන්තවාදීන්
 

Mozilla

Well-known member
  • ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා. :lol:
    ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.

    දැන් යන්න චු දාලා නිදාගන්න.ගැනු ළමයි රේ වෙනකම් ඉන්න හොද නැ :no::yes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා. :lol:
    ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.

    බෞද්ධයන් ගැන් ඔච්චර කැක්කුමක් මොකෝ ඔයාට
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එතකොට අර religious ත්‍රෙඩ් එකේ මුස්ලිම් අයට ඔයගොල්ලන්ගේ අය අපහස කරන්නේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් ආගම අදහලද? (දැන් කියනෙපා මම මුස්ලම් කියලා මේක නිදර්ශනයක් පමණයි)
    සම්පූර්ණයෙනම් කිසිම දෙයක් ඉගෙන ගන්න ඕන නැහැ විවේචනය කරන්න. දැන් ඔයා හිතන්න පුද්ගලයෙක් පාරේ හොරකමක් කරොත් එම පුද්ගලයා වැරදියි කියලා ඔයා කොහොමද දන්නේ. ඒකට අපරාධ විද්‍යාව හදාරලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ.
    :eek::dull: අන්න ඒකෙන්ම තමා අපි මුසල්මාන් අයටත් කියලා දෙන්නේ. අපහාස කෝ:eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෞද්ධාගමට ආදරය කරන්න ඕනා එය පිළි පැදීමෙන් මිසක්. නමට තියාගෙන ඉන්නවා වගේ නෙවෙයි. ඔය ගොල්ලන් කරන්නේ බෞද්ධාගම පිටින් දාලා අන් ආගම් ජාතින් වලට අපහස කිරිමයි. එතකොට සෑබෑ සතුරන් සිටින්ගේ අප තුළමයි වගේ. බෞද්ධාගමට අපහස කිරිමට මග පාදන්නේ ඔය ගොල්ලන්මයි. පෙන්වන්න එක thread එකක් බුද්ධාගමට අන් ආගමිකයෙක් විරුද්ධව දාලා තියෙන. තියෙන්නේ බෞද්ධයන් කරපු වැඩ වලට replies සහා තමන් විසින් ඕන කමින් අපහස වීමට මග පාදාගනිපුවා පමණයි.

    දැන් මේ ඔබ බෞද්ධයන් ගේ ත්‍රෙඩ් එකකට කඩා වැදිලා 2.50 පින්තූරයක් දාල කලේ අපහාසයක් නෙවෙයිද? නිකත් තොත්ත බබා වෙන්න හදන්න එපා. මේ ලියන්නේ මේ කරන අපහාසය සහ මේ ත්‍රෙඩ් එක අල කිරීම ගැන විරුද්ධත්වය පළ කරන්න. නිකන් බබා හුකුං වෙන්න හද්න එපා. අපි එකතු කරල තියනවා ඔයා ගේ වැඩ කිඩ. ඒව ළගදිම එළියට එයි....!!!!
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    :eek::dull: අන්න ඒකෙන්ම තමා අපි මුසල්මාන් අයටත් කියලා දෙන්නේ. අපහාස කෝ:eek:

    ඔයත් ආවද. මගේ පැත්තට කවුරුත් නැහැනේ. :eek:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා. :lol:
    ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.
    එහෙමවත් කියමු ඉතින් :dull:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා. :lol:
    ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.
    මොකද ඔයාගේ කට වැහුනද?
    ඇත්ත කියන කොට කියන්න ඒවා නෑනේද?
    දැන් මුසාවාදා සිල් පදයත් කඩලා මේක වෙන පැත්තකට හරවන්න
    පටු විදිහට හිතන්නේ කව්ද කියලා පේනවා දැන්.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඕක තමයි මටත් ඔය ගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් මොකටද fakes වලින් ඇවිත් ක්‍රිස්තියානුවන්ට අපහස කරන්නේ.
    ඔයා කොහොමද දන්නෙ ෆේක් වලින් ආවෙ බෞද්ධයන්මයි කියල ? ඔයාගෙ හිතේ බෞද්ධයන් එක්ක දැඩි වෛරයක් තියෙනව වගේ පේන්නෙ. ඒක නිසා ඔයාගෙ ගේ ඉස්සරහ බල්ලෙක් චූ කලත් ඔයා කියයි ඒක කලේ බෞද්ධයෙක් කියල. ජේසුට ඇන ගහන්න කන්ට්‍රැක්ට් එක දුන්නෙත් බෞද්ධයෙක් කියයි. ඇන ෆැක්ටරිය අයිතිත් බෞද්ධයෙක්ට කියයි.
     
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • ඔයා කොහොමද දන්නෙ ෆේක් වලින් ආවෙ බෞද්ධයන්මයි කියල ? ඔයාගෙ හිතේ බෞද්ධයන් එක්ක දැඩි වෛරයක් තියෙනව වගේ පේන්නෙ. ඒක නිසා ඔයාගෙ ගේ ඉස්සරහ බල්ලෙක් චූ කලත් ඔයා කියයි ඒක කලේ බෞද්ධයෙක් කියල. ජේසුට ඇන ගහන්න කන්ට්‍රැක්ට් එක දුන්නෙත් බෞද්ධයෙක් කියයි. ඇන ෆැක්ටරිය අයිතිත් බෞද්ධයෙක්ට කියයි.

    පට්ට මචං පට්ට රේප්+
     
    • Like
    Reactions: Thief

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නැහැ. මම දන්නේ නැහැ ඔය කියන කෙනෙක්ව. :no:
    :shocked: ඔයා පොඩ්ඩක් විවෘත මනසකින් හිතන්නකෝ එතකොට තේරෙයි ඔයා තමයි ටොපා කියලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අද වෙසක් යකෝ. ගිහින් නිදා ගනිල්ලා රංඩු වෙන්නෙ නැතුව:D