did he also changed his gender???![]()
lol eyagenma thmai ahnna oni... panditha katha qwata honda kella

did he also changed his gender???![]()

එතකොට අර religious ත්‍රෙඩ් එකේ මුස්ලිම් අයට ඔයගොල්ලන්ගේ අය අපහස කරන්නේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් ආගම අදහලද? (දැන් කියනෙපා මම මුස්ලම් කියලා මේක නිදර්ශනයක් පමණයි)
සම්පූර්ණයෙනම් කිසිම දෙයක් ඉගෙන ගන්න ඕන නැහැ විවේචනය කරන්න. දැන් ඔයා හිතන්න පුද්ගලයෙක් පාරේ හොරකමක් කරොත් එම පුද්ගලයා වැරදියි කියලා ඔයා කොහොමද දන්නේ. ඒකට අපරාධ විද්‍යාව හදාරලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ.
ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා.
ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.

එහෙනම් ඔප්පු කරලා පෙන්වන්න.![]()

lol topahaka haka,,, oppu karnna deyak ne,, topa karpu dewal mai oyath karnne,, aaye ithin 2k nelol topa

එහෙනම් ඔප්පු කරලා පෙන්වන්න.![]()

haka haka,,, oppu karnna deyak ne,, topa karpu dewal mai oyath karnne,, aaye ithin 2k nelol topa

ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා.
ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.
එතකොට අර religious ත්‍රෙඩ් එකේ මුස්ලිම් අයට ඔයගොල්ලන්ගේ අය අපහස කරන්නේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් ආගම අදහලද? (දැන් කියනෙපා මම මුස්ලම් කියලා මේක නිදර්ශනයක් පමණයි)
සම්පූර්ණයෙනම් කිසිම දෙයක් ඉගෙන ගන්න ඕන නැහැ විවේචනය කරන්න. දැන් ඔයා හිතන්න පුද්ගලයෙක් පාරේ හොරකමක් කරොත් එම පුද්ගලයා වැරදියි කියලා ඔයා කොහොමද දන්නේ. ඒකට අපරාධ විද්‍යාව හදාරලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ.

අන්න ඒකෙන්ම තමා අපි මුසල්මාන් අයටත් කියලා දෙන්නේ. අපහාස කෝ
බෞද්ධාගමට ආදරය කරන්න ඕනා එය පිළි පැදීමෙන් මිසක්. නමට තියාගෙන ඉන්නවා වගේ නෙවෙයි. ඔය ගොල්ලන් කරන්නේ බෞද්ධාගම පිටින් දාලා අන් ආගම් ජාතින් වලට අපහස කිරිමයි. එතකොට සෑබෑ සතුරන් සිටින්ගේ අප තුළමයි වගේ. බෞද්ධාගමට අපහස කිරිමට මග පාදන්නේ ඔය ගොල්ලන්මයි. පෙන්වන්න එක thread එකක් බුද්ධාගමට අන් ආගමිකයෙක් විරුද්ධව දාලා තියෙන. තියෙන්නේ බෞද්ධයන් කරපු වැඩ වලට replies සහා තමන් විසින් ඕන කමින් අපහස වීමට මග පාදාගනිපුවා පමණයි.
අන්න ඒකෙන්ම තමා අපි මුසල්මාන් අයටත් කියලා දෙන්නේ. අපහාස කෝ
![]()

එහෙමවත් කියමු ඉතින්ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා.
ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.

මොකද ඔයාගේ කට වැහුනද?ඒක මොකද හැම කෙනාම අන්ධකාරයේ අතපාත ගාන නිසයි. විවෘත මනසකින් හිතන්න. එතකොට තේරේවි කවුද නියම බෞද්ධයන් කියලා.
ඔයා හරි පටු විදියට හිතන කෙනෙක්.
නැහැ. මම දන්නේ නැහැ ඔය කියන කෙනෙක්ව.![]()

ඔයා කොහොමද දන්නෙ ෆේක් වලින් ආවෙ බෞද්ධයන්මයි කියල ? ඔයාගෙ හිතේ බෞද්ධයන් එක්ක දැඩි වෛරයක් තියෙනව වගේ පේන්නෙ. ඒක නිසා ඔයාගෙ ගේ ඉස්සරහ බල්ලෙක් චූ කලත් ඔයා කියයි ඒක කලේ බෞද්ධයෙක් කියල. ජේසුට ඇන ගහන්න කන්ට්‍රැක්ට් එක දුන්නෙත් බෞද්ධයෙක් කියයි. ඇන ෆැක්ටරිය අයිතිත් බෞද්ධයෙක්ට කියයි.ඕක තමයි මටත් ඔය ගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් මොකටද fakes වලින් ඇවිත් ක්‍රිස්තියානුවන්ට අපහස කරන්නේ.
2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මේ සුපින්බර වෙසක් දින සියළු දෙනා හට ඥානාලෝකය පහල වේවා..........!!!!!!!!

ඔයා කොහොමද දන්නෙ ෆේක් වලින් ආවෙ බෞද්ධයන්මයි කියල ? ඔයාගෙ හිතේ බෞද්ධයන් එක්ක දැඩි වෛරයක් තියෙනව වගේ පේන්නෙ. ඒක නිසා ඔයාගෙ ගේ ඉස්සරහ බල්ලෙක් චූ කලත් ඔයා කියයි ඒක කලේ බෞද්ධයෙක් කියල. ජේසුට ඇන ගහන්න කන්ට්‍රැක්ට් එක දුන්නෙත් බෞද්ධයෙක් කියයි. ඇන ෆැක්ටරිය අයිතිත් බෞද්ධයෙක්ට කියයි.
නැහැ. මම දන්නේ නැහැ ඔය කියන කෙනෙක්ව.![]()
ඔයා පොඩ්ඩක් විවෘත මනසකින් හිතන්නකෝ එතකොට තේරෙයි ඔයා තමයි ටොපා කියලා