Elakiri Wesak Wallpaper Competition 2011

Prothean

Member
Apr 25, 2011
866
93
0
නම දැන ගත්ත එක ලොකු දෙයක් කියලා හිතනවා ඇති. :D
මාතෘකාවට කථාකරන්නම දන්නේ නැති හැටි. :baffled:
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
නම දැන ගත්ත එක ලොකු දෙයක් කියලා හිතන්නේ. :D
මාතෘකාවට කථාකරන්නම දන්නේ නැති හැටි. :baffled:

මාතෘකාවට කතාකලොත් අපි මිනිහෙක්ව මරල පල්ලියට ගිහින් පවු සමා කලොත් පවු නැති වෙනවද :shocked:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    . ඒත් නත්තලට ඉදල හිටල රතිඤ්ඤා සද්දයක් ඇහෙනව ඇර වෙන දෙයක් නෑ. හැම ක්‍රිස්තියානි ගේකම වගේ අරක්කු බෝතල් හිස් කරනව. ඕගොල්ලොංගෙ ආගමික දිනය සමරන විදිහයි අපේ සමරන විදිහෙයි ලොකු වෙනසක් තියෙනව.
    :dull::no: එක්කෙනෙක්ගේ කතාවකට මෙහෙම කියන එක හරිද මංදා
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :dull::no: එක්කෙනෙක්ගේ කතාවකට මෙහෙම කියන එක හරිද මංදා

    ඇත්තනෙ කිව්වෙ. නත්තල සමරන්නෙ හරක් මසින්. අරක්කු වලින්. සහ නත්තල් කේක් වලින් (බිත්තර)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇත්තනෙ කිව්වෙ. නත්තල සමරන්නෙ හරක් මසින්. අරක්කු වලින්. සහ නත්තල් කේක් වලින් (බිත්තර)
    නවත්තපන් මචන්:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    I am out from this thread. :D

    යන්න. හැබැයි ඕන නැති දේවල් වලට අත දාල නිකං කිච වෙන්න මේ පැත්තේ එන්න එපා. ඔබ බොහොම සමර්ථ නිසා කියපු දේවල් වෙනස් කරන්න පසුව, අපි ස්ක්‍රීන් ෂොට්ස් එහෙමත් අරගෙන තියෙන්නේ ඔබේ වැඩ ගැන අදාල අයට දැනුම් දෙන්න. ඒ දේ කෙරෙනවා...මතක තියා ගන්න......!!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මට හොයලා දීපන් ඉශෝ මං ඕනි උදවුවක් කරන්නම්:yes::yes::yes:

    පූසො මේක සීරියස් ඉෂූ එකක්. උඹ මගේ බොක්ක බව ඇත්ත. නමුත් තැන නොතැන බලල විහිළු කරපන් මචං....!!!!!!