Elakiri Wesak Wallpaper Competition 2011

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසො මේක සීරියස් ඉෂූ එකක්. උඹ මගේ බොක්ක බව ඇත්ත. නමුත් තැන නොතැන බලල විහිළු කරපන් මචං....!!!!!!
    නෝ ජෝකිංග්
    සීරියස් කිව්වේ
    තැන දැනගත්තා කියන්නේ හිතාගනින් වෙන දේ පස්සේ
     
    • Like
    Reactions: gayankuwait

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් මචං......
    ඉතින් හෙට මොකද කරන්නේ......????

    (චෙප්....දැං කොහෙද හෙට....අද....)
    මමත් මචන් මෙතනට ආවේ බලාගෙන ඉඳලා බැරිම තැන.
    මම අහපු ඒවගෙන් ලිස්සලා ගියානේ.
    මම ආගම් වලට ගහමරාගන්න ආස නෑ :cool:

    අපි හැම වෙසක් එකටම මුලු ගමේම පහන් පත්තු කරනවා.
    දවල් වරුවේ ඒකට අවශ්‍ය වැඩ තමා. හවස පහන් පත්තු කරලා පන්සල් යනවා
    ඊට පස්සේ වෙසක් බලන්න යනවා
    :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නං මචං හෙට කියල විශේෂයක් කරන්න යොදා ගෙන නෑ. නමුත් 18 වෙනාදට නම් මගේ සායනයට එන අයගෙන් අයකිරීමක් නැතුව පුතිකාර කරන්න මම බලාපොරොත්තුව ඉන්නවා. ඒ පින අපේ රට වෙනුවෙන් දිවි පුදපු සියළුම සන්නද්ධ හමුදා රණවිරුවන්ට අනුමෝදන් වේවා....!!!!

    කොහොමත් මම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පුතිකාර කරන්නේ නොමිලේ. ඔවුන් ට, ඔවුනගේ පවුලේ අයට (ඒ කියන්නේ විවාහක නම් බිරිද සහ දරුවන්, අවිවාහක නම් මව් පියන්)

    මතක තියා ගනිල්ලා 18 කියන්නේ අපේ නියම නිදහස් දිනය.......!!!!!!!!!!
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    menna...

    1. oya thamay meka then dekema damme :P

    blakland eke: http://www.elakiri.com/forum/showthread.php?p=9853020#post9853020

    ice cold's thread: http://www.elakiri.com/forum/showpost.php?p=10094818&postcount=18

    2. topology Prothean profiles dekenma oya avatar hadala dunna e okkoma eka wage :P

    3. oya hama sentence ekakma iwara weddi fullstop "." thiyanawa :lol:

    ;)

    මේක දැක්ක නිසා reply කරන්න ආවේ.
    අහඹු ලෙස ඕන දෙයක් වෙන්න පුලුවන්.

    ---------
    සමහර අය online එකේ ඒවා ඇත්ත ජිවිතයට ගෙනියන එක මෝඩ වැඩක්.
    ගෙවල් වලට පැනලා ගහන්න වගේ දැන් ලැස්ති වෙලා ඉන්නේ. :lol:
    මුලින්ම සතුරා ගැන අධ්‍යනය කරලා ඉන්න පහරදෙන්න කලින්. නැතිනම් තමන්ට පසුතැවෙන්න වෙන්නේ. ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kap.gif
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේක දැක්ක නිසා reply කරන්න ආවේ.
    අහඹු ලෙස ඕන දෙයක් වෙන්න පුලුවන්.

    ---------
    සමහර අය online එකේ ඒවා ඇත්ත ජිවිතයට ගෙනියන එක මෝඩ වැඩක්.
    ගෙවල් වලට පැනලා ගහන්න වගේ දැන් ලැස්ති වෙලා ඉන්නේ. :lol:
    මුලින්ම සතුරා ගැන අධ්‍යනය කරලා ඉන්න පහරදෙන්න කලින්. නැතිනම් තමන්ට පසුතැවෙන්න වෙන්නේ. ;)
    මාර අහඹුව:lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක දැක්ක නිසා reply කරන්න ආවේ.
    අහඹු ලෙස ඕන දෙයක් වෙන්න පුලුවන්.

    ---------
    සමහර අය online එකේ ඒවා ඇත්ත ජිවිතයට ගෙනියන එක මෝඩ වැඩක්.
    ගෙවල් වලට පැනලා ගහන්න වගේ දැන් ලැස්ති වෙලා ඉන්නේ. :lol:
    මුලින්ම සතුරා ගැන අධ්‍යනය කරලා ඉන්න පහරදෙන්න කලින්. නැතිනම් තමන්ට පසුතැවෙන්න වෙන්නේ. ;)
    මුලින්ම සතුරා ගැන අධ්‍යනය කරලා ඉන්න පහරදෙන්න කලින්. නැතිනම් තමන්ට පසුතැවෙන්න වෙන්නේ

    ;)
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මම නං මචං හෙට කියල විශේෂයක් කරන්න යොදා ගෙන නෑ. නමුත් 18 වෙනාදට නම් මගේ සායනයට එන අයගෙන් අයකිරීමක් නැතුව පුතිකාර කරන්න මම බලාපොරොත්තුව ඉන්නවා. ඒ පින අපේ රට වෙනුවෙන් දිවි පුදපු සියළුම සන්නද්ධ හමුදා රණවිරුවන්ට අනුමෝදන් වේවා....!!!!

    කොහොමත් මම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පුතිකාර කරන්නේ නොමිලේ. ඔවුන් ට, ඔවුනගේ පවුලේ අයට (ඒ කියන්නේ විවාහක නම් බිරිද සහ දරුවන්, අවිවාහක නම් මව් පියන්)

    මතක තියා ගනිල්ලා 18 කියන්නේ අපේ නියම නිදහස් දිනය.......!!!!!!!!!!

    ah bro doc kenekda?? anyway good work bro..my dad also was a sergeant major in commando..he died whn i was 4..anyway good work bro..really appreciate it..
    :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ඇත්ත ජීවිතේ නම් මේ පැත්ත බලල අනික් පැත්ත බලන්න
    යනවාටත් වඩා ඉක්මනින් තරහෙන් මත් වෙන කෙනෙක් , ඔයා මගේ ඇත්ත දැක්ක
    නේද
    එදා, ඒ වගේම හරි ඒක එත් කෙල්ලෙක්ට ඔහොම කතා කරන්න මම කැමති නැහැ මම
    ඉවසුව කියන්නේ පුදුම ඉවසිල්ලක් .එත් නවත්තන්නෙම නැති
    තැන තමා මට මෙහෙම හැසිරෙන්න උනේ.තවමත් මට දුකයි Prothean ඔයාට මෙහෙම
    බනින්න උනා එක ගැන.එත් ඔයා ඔයාගේ සීමාව ඉක්මවල ගියා.
    ඔයාට මම පුද්ගලිකව මොන තරම් දේ කියල තියෙනවද? මම එහෙම කලේ ඇයි?ඔයා තේරුම්
    ගන්න .ඔයාට තියන දැනුමෙන් බුද්ධියෙන් මේ වගේ වඩා කරන්න එපා.ඔතොකොට
    එපා වෙනවා.
     
    Last edited: