මම නං මචං හෙට කියල විශේෂයක් කරන්න යොදා ගෙන නෑ. නමුත් 18 වෙනාදට නම් මගේ සායනයට එන අයගෙන් අයකිරීමක් නැතුව පුතිකාර කරන්න මම බලාපොරොත්තුව ඉන්නවා. ඒ පින අපේ රට වෙනුවෙන් දිවි පුදපු සියළුම සන්නද්ධ හමුදා රණවිරුවන්ට අනුමෝදන් වේවා....!!!!
කොහොමත් මම ත්රිවිධ හමුදා සාමාජිකයන්ට පුතිකාර කරන්නේ නොමිලේ. ඔවුන් ට, ඔවුනගේ පවුලේ අයට (ඒ කියන්නේ විවාහක නම් බිරිද සහ දරුවන්, අවිවාහක නම් මව් පියන්)
මතක තියා ගනිල්ලා 18 කියන්නේ අපේ නියම නිදහස් දිනය.......!!!!!!!!!!














