Elakiri Wesak Wallpaper Competition 2011

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම නං මචං හෙට කියල විශේෂයක් කරන්න යොදා ගෙන නෑ. නමුත් 18 වෙනාදට නම් මගේ සායනයට එන අයගෙන් අයකිරීමක් නැතුව පුතිකාර කරන්න මම බලාපොරොත්තුව ඉන්නවා. ඒ පින අපේ රට වෙනුවෙන් දිවි පුදපු සියළුම සන්නද්ධ හමුදා රණවිරුවන්ට අනුමෝදන් වේවා....!!!!

    කොහොමත් මම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පුතිකාර කරන්නේ නොමිලේ. ඔවුන් ට, ඔවුනගේ පවුලේ අයට (ඒ කියන්නේ විවාහක නම් බිරිද සහ දරුවන්, අවිවාහක නම් මව් පියන්)

    මතක තියා ගනිල්ලා 18 කියන්නේ අපේ නියම නිදහස් දිනය.......!!!!!!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    menna...

    1. oya thamay meka then dekema damme :P

    blakland eke: http://www.elakiri.com/forum/showthread.php?p=9853020#post9853020

    ice cold's thread: http://www.elakiri.com/forum/showpost.php?p=10094818&postcount=18

    2. topology Prothean profiles dekenma oya avatar hadala dunna e okkoma eka wage :P

    3. oya hama sentence ekakma iwara weddi fullstop "." thiyanawa :lol:

    ;)


    Leg before wicket.... Hows thaaaaaaaaaaaatt???? oh god it is review..

    point 1 - pitching -inside
    point 2 - impact - inline
    point 3 - Wicket - hitting

    Its OUT :yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක දැක්ක නිසා reply කරන්න ආවේ.
    අහඹු ලෙස ඕන දෙයක් වෙන්න පුලුවන්.

    ---------
    සමහර අය online එකේ ඒවා ඇත්ත ජිවිතයට ගෙනියන එක මෝඩ වැඩක්.
    ගෙවල් වලට පැනලා ගහන්න වගේ දැන් ලැස්ති වෙලා ඉන්නේ. :lol:
    මුලින්ම සතුරා ගැන අධ්‍යනය කරලා ඉන්න පහරදෙන්න කලින්. නැතිනම් තමන්ට පසුතැවෙන්න වෙන්නේ. ;)
    මොකද්ද දැන් මෙතන අහඹු ලෙස සිද්ද වෙලා තියෙන්නෙ ?
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මේක දැක්ක නිසා reply කරන්න ආවේ.
    අහඹු ලෙස ඕන දෙයක් වෙන්න පුලුවන්.

    ---------
    සමහර අය online එකේ ඒවා ඇත්ත ජිවිතයට ගෙනියන එක මෝඩ වැඩක්.
    ගෙවල් වලට පැනලා ගහන්න වගේ දැන් ලැස්ති වෙලා ඉන්නේ. :lol:
    මුලින්ම සතුරා ගැන අධ්‍යනය කරලා ඉන්න පහරදෙන්න කලින්. නැතිනම් තමන්ට පසුතැවෙන්න වෙන්නේ. ;)

    ane akke sorry wenna ona mama bayai...:lol::lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kap.gif
    nawathwamuda
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ah bro doc kenekda?? anyway good work bro..my dad also was a sergeant major in commando..he died whn i was 4..anyway good work bro..really appreciate it..
    :yes:

    මගේ උත්තමාචාරය පිළිගන්න.
    "උතුමනි...ඔබට විරුද්ධ ව මගේ සටනෙක් නැත" - මේක තමයි සන්නද්ධ හමුදා ආචාරයෙන් කියන්නේ.

    කියන්න ඔබේ පියාට අපි ඔහු ගැනත් ඔහු ගේ පුතු වන ඔබ ගැනත් ආඩම්බර වන බව. ආඩම්බර වෙන්න එවැනි පියෙකු ගේ දරුවකු වීම ගැන. ඔබේ පියා අපි අපේ ජීවිතේට වඩා පස් මිටක් වටිනව කියල හිතන මේ පීතෘ භූමිය වෙනුවෙනු දිවි දුන් කෙනෙක්. ඒ ආඩම්බරය ඔබටත් උරුමයි..!!!
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මගේ උත්තමාචාරය පිළිගන්න.
    "උතුමනි...ඔබට විරුද්ධ ව මගේ සටනෙක් නැත" - මේක තමයි සන්නද්ධ හමුදා ආචාරයෙන් කියන්නේ.

    කියන්න ඔබේ පියාට අපි ඔහු ගැනත් ඔහු ගේ පුතු වන ඔබ ගැනත් ආඩම්බර වන බව. ආඩම්බර වෙන්න එවැනි පියෙකු ගේ දරුවකු වීම ගැන. ඔබේ පියා අපි අපේ ජීවිතේට වඩා පස් මිටක් වටිනව කියල හිතන මේ පීතෘ භූමිය වෙනුවෙනු දිවි දුන් කෙනෙක්. ඒ ආඩම්බරය ඔබටත් උරුමයි..!!!

    thanks alot bro...:yes::yes::yes: