Elakiri Wesak Wallpaper Competition 2011

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
දැන් තරඟෙ පවත්වගෙන යන්න දෙමු නේද? :D නැත්නම් උඹල මේකෙත් චැට් කොරනවා :P:lol:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කෑගහන්න එපා යකොව් කෙල්ලෝ ඉන්නවා :sorry:

:no::no::sorry:

අහ්හ්..........එයාලව දන්නවා මේ ඔයාගේ සගයෝ ඒ කියන්නේ එයාලව ඔයා කැවම එයාලත් වැම්පයර් ලා වුනා හෙහී..... :shocked::shocked:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අහ්හ්..........එයාලව දන්නවා මේ ඔයාගේ සගයෝ ඒ කියන්නේ එයාලව ඔයා කැවම එයාලත් වැම්පයර් ලා වුනා හෙහී..... :shocked::shocked:

    ඔව් ඔව් බං හිමිට කියපන් ඒගොලන්න්ට ඇහෙයි :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ කුමන්ත්‍රණයක් කියල තිබ්බ මචන් අපි දෙන්නගේ PM ගැන දැකල.
    ඒකයි මම එයාගේ සැකය දුරු කලේ.. :)

    මම මේ මේක දැක්කේ පස්සේ.......උඹ මගෙන් පේරා හිටපු කාලෙ අහපු එකට ඒක දැම්මේ.....අඩු ගානෙ උඹ මගේ යාළු ලිස්ට් එකේ වත් නෑනේ.......!!!!! පී එම් එක බම්ප් වුණා ඒකයි ඕක දැම්මේ...!!! මෙයාට දැං හීනෙනුත් ඕව පෙනෙයි....පව් බං....!!!!!:confused::confused:
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    MY last Year Wallpaper :D :P

    ishanka25.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් ඔව් බං හිමිට කියපන් ඒගොලන්න්ට ඇහෙයි :sorry:

    :yes::yes:අනේ ඩ්‍රැකියුලා මම දොයියනවා ඔන්න තනියම රැට පාලු ගෙවල් වල රස්තා ගහන්නේ නැහැ අහුවුනොත් බැට් මැන්ට දෙනවා අල්ලලා...හෙහ්හෙ......ඝ්න්8:):eek::eek:;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes:අනේ ඩ්‍රැකියුලා මම දොයියනවා ඔන්න තනියම රැට පාලු ගෙවල් වල රස්තා ගහන්නේ නැහැ අහුවුනොත් බැට් මැන්ට දෙනවා අල්ලලා...හෙහ්හෙ......ඝ්න්8:):eek::eek:;)

    මං බයවෙයි බැට්‌ මෑන්ට :frown: එල එල ගුඩ් නයිට් ;)
     
    • Like
    Reactions: kellsupun