Elakiri Wesak Wallpaper Competition 2011

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම මේ මේක දැක්කේ පස්සේ.......උඹ මගෙන් පේරා හිටපු කාලෙ අහපු එකට ඒක දැම්මේ.....අඩු ගානෙ උඹ මගේ යාළු ලිස්ට් එකේ වත් නෑනේ.......!!!!! පී එම් එක බම්ප් වුණා ඒකයි ඕක දැම්මේ...!!! මෙයාට දැං හීනෙනුත් ඕව පෙනෙයි....පව් බං....!!!!!:confused::confused:
    ඒක ආයේ එවන්න බලන්න.දැන් clear වෙලා තියෙන්නේ.
    මම අද හිතට දැනුන සිදුවීමක් ගැන ලිපියක් දාන්න හිටියේ.එත්
    බැරි උනා..ඒක ලියන්න හිත හද ගන්න බැහැ.හෙටත් සුබ දවසක් නෙව් මට..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මමත් යනවා එහෙනම්.
    දැන් ප්‍රශ්නයක් නෑනෙ..:D
    සාමයෙන් සතුටින් පටන්ගත්ත වැඩේ කරන් යන්න
    සුබ වෙසක් මංගල්‍යයක් හැමෝටම
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමත් යනවා එහෙනම්.
    දැන් ප්‍රශ්නයක් නෑනෙ..:D
    සාමයෙන් සතුටින් පටන්ගත්ත වැඩේ කරන් යන්න
    සුබ වෙසක් මංගල්‍යයක් හැමෝටම
    ගුඩ් නයිට් මචන්
    බුදු සරණයි...:):):)
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    rh8pph.png

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::shocked::shocked:
    මං හින්දද?:sorry::sorry::sorry::sorry:
    මං ආය මොකුත් කියන්නෑ..:(:(:(

    :no::no::no: මමනම් විහිලු කරා :yes: කෙල්ලොත් එක්ක විහිලු කරන්න යන්න එපා බං මටත් ඔය සීන් එක ඕන තරං වෙලා ඇති . ඒ වෙලත් මම තව මොඩය වගේ කෙල්ලොත් එක්ක විහිලු කරන්න යනවනේ අම්මප :dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no::no: මමනම් විහිලු කරා කෙල්ලොත් එක්ක විහිලු කරන්න යන්න එපා බං මටත් ඔය සීන් එක ඕන තරං වෙලා ඇති . මමත් මොඩය වගේ කෙල්ලොත් එක්ක විහිලු කරන්න යනවනේ අම්මප :dull:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූසි නිදි මචන්
    මට මාර ආදරේ හිතෙනවා එයා ගැන:yes::yes::yes:

    :love::P


    අපි මහේෂි අක්කිත් එක්ක කරන විහිළු වගේද මේ :lol::lol::lol: ඒ විහිළු මේගොල්ලොත් එක්ක කරොත් මොනවා කියයිද මන්ද :lol: