මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මූස් කියලා මොනාහරි ජාතියක් තියෙනවද කොන්ඩෙ ක්‍රේල් කරන්න පාවිච්චි කරන? කොහොමද ඒවා පාවිච්චි කරන්නෙ?
ඒවා කොහෙද ගන්න තියෙන්නෙ?
ඒවා කොහෙද ගන්න තියෙන්නෙ?


ehema kiyala baa Halapayawa lassana karala ganna one




අපිව බය කරන්න බෑ ඔව්ව කියල.

♥-Aurora-♥;10137020 said:මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මූස් කියලා මොනාහරි ජාතියක් තියෙනවද කොන්ඩෙ ක්‍රේල් කරන්න පාවිච්චි කරන? කොහොමද ඒවා පාවිච්චි කරන්නෙ?
ඒවා කොහෙද ගන්න තියෙන්නෙ?![]()



mousse ගැවාම කොණ්ඩෙට extra volume, shine n conditioning එකක් ලැබෙනවා...
එකක් පාවිච්චි කරන්නෙ මේ විදියටයි
1.shake the can
2.flip it uside down
3.එක අතකට ටිකක් අරගෙන අත් දෙකේම ඇගිලි තුඩුවල ගාගෙන කොණ්ඩෙ apply කරන්න.
4.කොණ්ඩය කැරලි කරමින් hair tips වල වැඩිපුර ගාන්න.
5.අමතරව - ඊට පස්සෙ ඔයාට කොණ්ඩෙ වෙනම roller එකකින් අවශ්‍ය නම් curl කරන්න.අවසානයේ mousse ටිකක් apply කරන්න.
mousse එකක් ඕනම hair products තියන shop එකකින් ලබා ගත හැක. super market වලත් තියනවා.....
http://en.wikipedia.org/wiki/Hair_conditioner


බෝම ස්තුතියි යාලුවා
ඕකෙ මොනා හරි බ්‍රෑන්ඩ්ස් තියෙනවද හොඳ ඒවා කියලා, Dreamron වගේ?halapayata lassana wenna one naththan kauruth balen lassana karanna enne naaඅපිව බය කරන්න බෑ ඔව්ව කියල.
![]()

thanks agresha
Garnier Fructis Curl Construct♥-Aurora-♥;10146049 said:බෝම ස්තුතියි යාලුවා
ඕකෙ මොනා හරි බ්‍රෑන්ඩ්ස් තියෙනවද හොඳ ඒවා කියලා, Dreamron වගේ?
Garnier Fructis Curl Construct
Oreal
Dreamron
Loreal
John Frieda Frizz Ease
matrix



ur welcome♥-Aurora-♥;10151881 said:![]()
![]()
Thanks a lott!!![]()

matath wadGath post akak thaks share with us
...


ane mata help ekak dennako...mama konde kotatama kapannada??? kapala mona hari treatment ekak karanna onida? netnam me thiyena ganama thiyala mona hari konde helena ekatai, wewenna piliyamak nedda 


කුරුළෑ වලින් ඇති වෙච්ච කැලැල් වලට කරන්න දෙයක් දන්නෙ නැත්දෝ?
ලේසර් ට්‍රීට්මන්ට් තමා කියන්න නම් එපා.. ඒව කරන්න පුළුවනැයි..
දන්න, හොඳ ක්‍රීම් එකක් වගේ කියන්න බැරිද?මට තියෙන්නේ ටිකක් curly වියලි කොණ්ඩයක් gel ගන්නේ නැතුවනම් පීරලා එක විදියකට තියාගෙන ඉන්න අමාරුයි. මට තියෙන ප්රශ්නය ජෙල් ගාන එක කොණ්ඩෙට හොඳ නැද්ද ?
ජෙල් කොණ්ඩෙට හොඳ නැත්නම් එකට තියන හොඳම ආදේශකය මොකක්ද ?