ඔබත් දැනුවත් වන්න......

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මූස් කියලා මොනාහරි ජාතියක් තියෙනවද කොන්ඩෙ ක්‍රේල් කරන්න පාවිච්චි කරන? කොහොමද ඒවා පාවිච්චි කරන්නෙ?
    ඒවා කොහෙද ගන්න තියෙන්නෙ?
    :confused:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ♥-Aurora-♥;10137020 said:
    මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මූස් කියලා මොනාහරි ජාතියක් තියෙනවද කොන්ඩෙ ක්‍රේල් කරන්න පාවිච්චි කරන? කොහොමද ඒවා පාවිච්චි කරන්නෙ?
    ඒවා කොහෙද ගන්න තියෙන්නෙ?
    :confused:
    :yes::yes::yes:
    mousse ගැවාම කොණ්ඩෙට extra volume, shine n conditioning එකක් ලැබෙනවා...

    එකක් පාවිච්චි කරන්නෙ මේ විදියටයි
    1.shake the can
    2.flip it uside down
    3.එක අතකට ටිකක් අරගෙන අත් දෙකේම ඇගිලි තුඩුවල ගාගෙන කොණ්ඩෙ apply කරන්න.
    4.කොණ්ඩය කැරලි කරමින් hair tips වල වැඩිපුර ගාන්න.
    5.අමතරව - ඊට පස්සෙ ඔයාට කොණ්ඩෙ වෙනම roller එකකින් අවශ්ය නම් curl කරන්න.අවසානයේ mousse ටිකක් apply කරන්න.

    mousse එකක් ඕනම hair products තියන shop එකකින් ලබා ගත හැක. super market වලත් තියනවා.....

    http://en.wikipedia.org/wiki/Hair_conditioner
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    :cool::cool::cool: බෝම ස්තුතියි යාලුවා :) ඕකෙ මොනා හරි බ්‍රෑන්ඩ්ස් තියෙනවද හොඳ ඒවා කියලා, Dreamron වගේ?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol::lol::shocked::shocked::lol:අපිව බය කරන්න බෑ ඔව්ව කියල.:lol::lol:
    halapayata lassana wenna one naththan kauruth balen lassana karanna enne naa :P :rofl:

    thanks agresha
    11.gif
    11.gif
    11.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ♥-Aurora-♥;10146049 said:
    :cool::cool::cool: බෝම ස්තුතියි යාලුවා :) ඕකෙ මොනා හරි බ්‍රෑන්ඩ්ස් තියෙනවද හොඳ ඒවා කියලා, Dreamron වගේ?
    Garnier Fructis Curl Construct
    Oreal
    Dreamron

    Loreal
    John Frieda Frizz Ease
    matrix
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මට තියෙන්නේ ටිකක් curly වියලි කොණ්ඩයක් gel ගන්නේ නැතුවනම් පීරලා එක විදියකට තියාගෙන ඉන්න අමාරුයි. මට තියෙන ප්‍රශ්නය ජෙල් ගාන එක කොණ්ඩෙට හොඳ නැද්ද ?

    ජෙල් කොණ්ඩෙට හොඳ නැත්නම් එකට තියන හොඳම ආදේශකය මොකක්ද ?

    snitter

    Member
    Feb 23, 2009
    167
    35
    0
    ## Ragama ##
    mama tika kalekata kalin straitning cream ekak gewa:confused:...
    mata thibbe tharamak sinidu curly hair ekak ,...:yes::yes::yes:

    but den mage konde cream eka gapu hariyen godak helenawa...:sorry: ane mata help ekak dennako...mama konde kotatama kapannada??? kapala mona hari treatment ekak karanna onida? netnam me thiyena ganama thiyala mona hari konde helena ekatai, wewenna piliyamak nedda :eek::eek:

    ane help ekak dennako....;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: කුරුළෑ වලින් ඇති වෙච්ච කැලැල් වලට කරන්න දෙයක් දන්නෙ නැත්දෝ? :no: ලේසර් ට්‍රීට්මන්ට් තමා කියන්න නම් එපා.. ඒව කරන්න පුළුවනැයි.. :( දන්න, හොඳ ක්‍රීම් එකක් වගේ කියන්න බැරිද?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට තියෙන්නේ ටිකක් curly වියලි කොණ්ඩයක් gel ගන්නේ නැතුවනම් පීරලා එක විදියකට තියාගෙන ඉන්න අමාරුයි. මට තියෙන ප්‍රශ්නය ජෙල් ගාන එක කොණ්ඩෙට හොඳ නැද්ද ?

    ජෙල් කොණ්ඩෙට හොඳ නැත්නම් එකට තියන හොඳම ආදේශකය මොකක්ද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1117682