මගේ දුක

May 1, 2011
1,146
97
0
හද පිරි තව්ලින් මෙසේ ලියමි මගේ මිතුරන් හට,
සිව් මසක පෙම සිදී ගිය සොවින් මෙසේ පවසා ඔබගේ වචනයකින හෝ සැනසීම ලබා ගැනීමේ අදිටනින් මෙමෙ ලිපිය පල කිරීමට සිතුවෙමි.
මෙහි කිසිවක් අතිශයෝක්තියක් නොවේ.කිසිවක් අසත්‍යද නොවේ.කතුන් කෙරෙහි වැඩි ඇල්මක් නොදක්වන මා එම සිතුවිල්ල කෙසේ වෙනස් උනි දෙඉ තවම නොදත්තෙමි.ඇය දුටු දින පටන් කුමක් උනි දෛ මා නොදනිමි.බලු බලු ඇත ඇය ම දිස්විය.ඇය ම දුටු සුන්දරම කත යි මට සිතුනි.එසේ වුවද ඇය හා කත කිරීමට හෝ ඇයට පෙනෙන පරිදි ඇය දෙස බැලීමට මා මාලි උනෙමි. එසේම කිසි දිනක මට මගේ ආලය ප්‍රකාශ කිරීමට නොලැබුණි.
 
May 1, 2011
1,146
97
0
ඇය දැක ගැනීමට ඇති ආශාව වැඩි නිසාම පන්තියට වෙනදට වැඩ කලින් යාමට මම පුරුදු උනෙමි. උගන්වන දෑ පසෙකලා මා අයදෙස හොරැහින් බල සිටීමට පුරුදු උනෙමි.එසේ උවද ඇය ගැන කිසිදු තොරතුරක් නොදත්තෙමි.අවසානයේ මා මිතුරෙක් මගින් අයගේ නම දන ගතිමි.එය මගේ දිවියේ ප්‍රීතිමත්ම දවසක් විය.නමුත් එම සතුට තිබුනේ දින කීපයක් පමණි.ඇය අන්සතු බව දැනගතිමි. හැඩු කදුලින් පසුවන මා කුමක් කරන්නදි නොසිතේ. මා වැනි අවසනවන්තයෙක් මෙලොව නැති මට හැගේ.මා කල වරද කුමක්ද?? ඇයට ආලය කිරීමද? ඇය ඔහුට හිමිවිය
මට දුක උරුම විය
 
May 1, 2011
1,146
97
0
යෙහෙලියන් කීප දෙනෙක් සමග සිටින අය කොතරම් සිටීද? එහෙත් මා? මා පෙම්කලේ එක යුවතියකට පමණි.වැරදි කරන අය සතුටින් සිටියදී මට හඩන්න සිදුවී තිබේ. යලි කිසි දිනෙක කිසිවෙකුට පෙම්කිරීමට මට නොසිතේ.මෙතරම් ඇයට ආලය කල මා කල පාපය කුමක්ද? දැඩි මානසික පීඩනයකින් පෙලෙන මා කුමක් කරන්නදි සිතාගත නොහැකිව ලතවෙමි.ඇය දකින සෑම මොහොතකම මගේ සිත පැරේ.වැඩක් කිරීමට සිත් නොදේ.කෙනෙකු මෙය විහිලුවට ගැනීමට ඉඩ ඇත. මුහුදේ ඉන්නේ එකේ මාලුවද?? කියා පැවසීමට ඉඩ ඇත. නමුත් සත්යවන්නේ මාලු බෑමට යන්නේ මම පමණක් නොවන බවය. අද්‍යාපනය ලබන සමයෙහි එය පමණක් කල යුතු බව මම දනිමි.නමුත් ඇය කෙරෙහි කෙසේ සිතුවිල්ලක් පහල උනිදෛ, එය කෙසේ ඉවත් කරගත යුතු දෙඉ මම නොදනිමි.
 
May 1, 2011
1,146
97
0
ලිපිය ම සිතු පමණට වැඩ දික් වූ බැවින් කණගාටුව ප්‍රකාශ කරමි. කෙටියෙන් පැවසුවහොත් ම ආලය කරන යුවතිය අන් සතුවී හමාරය.මා දැන් කුමක් කරන්නද යන ගැටලුව මා සතුය. එක අයෙක් හෝ මගේ තත්වය තේරුම් ගෙන මා හට උපදෙසක් දේ යි බලාපොරොත්තු වෙමි.මම තවමත් ඇයට ආදරේ. වෙනතෙක් රිදවා එය බල පොරොත්තු නොවෙමි.
මීට දැඩි සොවින් පසුවම
මුගටියා.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කරන්න තියෙන දේ සරලයි මචන්.එයාගේ මූණේ ඒ ලස්සන හිනාව දැකලා උඔ සතුටු වෙයන්.උඔ එයාට ඇත්තටම ආදරේ කලානම් එයාගේ සතුටේදී උඔටත් සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි.එයාගේ හිනාව දැකලා උඔට හිනාවෙන්න පුළුවන් වෙන්න ඕනි.ඒ මතකයත් එකක්ක ඒ හිනාවත් එක්ක මුළු ජීවිතේම ගෙවන්න පුළුවන්ද බලපන්.ඒ ගැන හිතලා කරදර නොවී හොදින් පාඩම් වැඩටික කරගෙන පලයන්.එයාත් කැමති වෙන එකක් නෑ උඔ නිකමෙක් වෙනවට.කවදාහරි එයා අසරණ වෙලා හවුහරණක් ඕනි උනදාට උඔ කෙලින් ඉන්න ඕනි එයාට හයියක් වෙන්න.හිත ශක්තිමත් කරගනින්.කෙනෙක් දිහා බලල ඉරිසියා කරන විදිහෙ කෙනෙක් වෙන්න එපා.එයාට උඔ ඇත්තටම ආදරේනම් එයා උඔ පතාගෙන ආව එක්කෙනානම් අනිවා උඔට එයාව ලැබෙන එක වලක්වන්න කාටවත් බෑ.......
     
    • Like
    Reactions: chamira.ala
    May 1, 2011
    1,146
    97
    0
    මම එයට ආදරෙඉ තම ඒ උනාට මම මිරිගුවක් පස්සේ ගිහින් වැඩක් නෑ කියල හිතෙනවා! එයාව අමතක කරන්ඩත් බෑ! මොනවා කරන්ඩද කියල තේරෙන්නේ නෑ!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි කොල්ලෝ..
    අපි හිතෙන් ආදරය කරපු කෙනෙක් අපිට නොලැබුනා ම ඒ දුක දැනෙන එක සාධාරණයි...
    අනික අපේ හදවතට හොදාකාරව දන්නවා ඒ කෙල්ල දැනටත් වෙනත් කෙනෙක් ගේ අතට පත් වේලා තියෙන විත්තිය..
    අනික අපි කොයි තරම් ඒ ආදරය පිළිබදව බලාපොරොත්තුවක් තියාගෙන හිටිය පලියට..
    ඒ ආදරය අපිට නොලැබෙන විත්තිය අපේ සිත දැනටමත් වටහාගෙන තියෙනවා..
    ඒත් අපේ යටි හිත තවමත් කියන්නේ.. ඒ ආදරය මට නොලැබුනේ නැත්නම් කොයි තරම් දෙයක් ද කියන එක..
    ඒ හින්දායි අපේ හිතට තවමත් ඒ ගැන දුකෙන් ලත වෙන්නේ..
    කොහොම වුනත් කොල්ලෝ.. ඔයා ඒයාට ආදරේ කලේ දුරින් ඉදලා ද ? එහෙම නැත්නම්.. කොහොම ද ? අනික ඔගොල්ලන් දෙන්න මාස ගාණක් හරි ආදරය කලා නම්.. එක පාරටම
    වෙන් වෙනවා නම්. යම් හේතුවක් හැටි..
    අනික ඒ කෙල්ල කවදා හරි දවසක ඔයාට කියලා තියෙනවාද..
    මම ඔයාට ආදරේ කරනවා කියලා..

    මට මේ ප්‍රශ්නවලට හරියට උත්තරයක් දෙන්න..
    මම ඊට පස්සේ ඔයාට උත්තරයක් දෙන්නම්..

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aya ansathu welaa nam thawa duratath aya gana sitheemen wenne umba nikan mentally watena eka witharai.....mama mehema kiwwata ehema lesiyen eyawa amathaka karanna bari bawa mama dannawa...mokada meka udin balana kenekata lesiyen kiyanna puluwan onna oka amathaka karala dhaapan kiyala....eth mekata aththatama muhuna dhena umbata thamai me duka hodtama danenne.....a unaata machan mekata wena piliyamkuth naa ne....umbe daiwaye liayawila thiyena kena lanagdima umbata meet wei....me eya newei wenna athi kiyala hitha hadaaganin....Oka ganama hithta hitha inne nathuwa wena mokak hari deyakata hitha yomu karanna balanna(me wage godak ewata honda behethak Music)....meka thamai machan mage adahasa.....
     
    නෑ මම එයත් එක්ක කතා කරලා නෑ! සමහර විට එය මාව දන්නෙවත් නැතුව ඇති. එත් මම එයට ගොඩක් අදරෙඉ :no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුගටියා;10140503 said:
    නෑ මම එයත් එක්ක කතා කරලා නෑ! සමහර විට එය මාව දන්නෙවත් නැතුව ඇති. එත් මම එයට ගොඩක් අදරෙඉ :no:

    ඉතින් කොල්ලෝ..
    එහෙම ආදරේ කරලා කොහොම ද අපේ ආදරේ ඒ කෙල්ලට හේතු ගන්වන්නේ නැතිව..
    හිත දිනා ගන්නේ...
    ඉතින් කොල්ලෝ ඒ කෙල්ලට හේතු ගන්වන්න තිබ්බා නේ..
    මගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙන විත්තිය...
     
    May 1, 2011
    1,146
    97
    0
    aya ansathu welaa nam thawa duratath aya gana sitheemen wenne umba nikan mentally watena eka witharai.....mama mehema kiwwata ehema lesiyen eyawa amathaka karanna bari bawa mama dannawa...mokada meka udin balana kenekata lesiyen kiyanna puluwan onna oka amathaka karala dhaapan kiyala....eth mekata aththatama muhuna dhena umbata thamai me duka hodtama danenne.....a unaata machan mekata wena piliyamkuth naa ne....umbe daiwaye liayawila thiyena kena lanagdima umbata meet wei....me eya newei wenna athi kiyala hitha hadaaganin....Oka ganama hithta hitha inne nathuwa wena mokak hari deyakata hitha yomu karanna balanna(me wage godak ewata honda behethak Music)....meka thamai machan mage adahasa.....

    thnx machn! :nerd:
     
    May 1, 2011
    1,146
    97
    0

    ඉතින් කොල්ලෝ..
    එහෙම ආදරේ කරලා කොහොම ද අපේ ආදරේ ඒ කෙල්ලට හේතු ගන්වන්නේ නැතිව..
    හිත දිනා ගන්නේ...
    ඉතින් කොල්ලෝ ඒ කෙල්ලට හේතු ගන්වන්න තිබ්බා නේ..
    මගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙන විත්තිය...

    එයා අන් සතු බව දැනගත්තම මම මොකුත් නොකර ඉන්ඩ හිතා ගත්ත. මගේ සතුට වෙනුවෙන් වෙන කෙනෙක්(යාලු වෙලා ඉන්න කොල්ලව) දුකට පත් කරන්ඩ කැමති නෑ! :(:(:no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුගටියා;10140621 said:
    එයා අන් සතු බව දැනගත්තම මම මොකුත් නොකර ඉන්ඩ හිතා ගත්ත. මගේ සතුට වෙනුවෙන් වෙන කෙනෙක්(යාලු වෙලා ඉන්න කොල්ලව) දුකට පත් කරන්ඩ කැමති නෑ! :(:(:no::no:

    ඔව්, එහෙම ඉන්න එක තමයි හොද..
    අන් සතු දෙයකට කැදර කම් කරනවාට වඩා..
    ඒ වගේ පරිත්‍යාග කරන එක හොදයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    මුගටියා;10139321 said:
    යෙහෙලියන් කීප දෙනෙක් සමග සිටින අය කොතරම් සිටීද? එහෙත් මා? මා පෙම්කලේ එක යුවතියකට පමණි.වැරදි කරන අය සතුටින් සිටියදී මට හඩන්න සිදුවී තිබේ. යලි කිසි දිනෙක කිසිවෙකුට පෙම්කිරීමට මට නොසිතේ.මෙතරම් ඇයට ආලය කල මා කල පාපය කුමක්ද? දැඩි මානසික පීඩනයකින් පෙලෙන මා කුමක් කරන්නදි සිතාගත නොහැකිව ලතවෙමි.ඇය දකින සෑම මොහොතකම මගේ සිත පැරේ.වැඩක් කිරීමට සිත් නොදේ.කෙනෙකු මෙය විහිලුවට ගැනීමට ඉඩ ඇත. මුහුදේ ඉන්නේ එකේ මාලුවද?? කියා පැවසීමට ඉඩ ඇත. නමුත් සත්යවන්නේ මාලු බෑමට යන්නේ මම පමණක් නොවන බවය. අද්‍යාපනය ලබන සමයෙහි එය පමණක් කල යුතු බව මම දනිමි.නමුත් ඇය කෙරෙහි කෙසේ සිතුවිල්ලක් පහල උනිදෛ, එය කෙසේ ඉවත් කරගත යුතු දෙඉ මම නොදනිමි.

    hmmmmmmmm....... :(:(:(:(:(:(:dull::dull::dull::dull::(:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath mehema athdakeemak thibe... :(:(:(:(:(

    හුග දෙනෙක් කරන වැරද්දක් තමයි කොල්ලෝ..
    දුරින් ඉදගෙන තම පෙම්වතියට ආදරය කිරිම..
    සමහරක් උදවියට ඒ වගෙ තෘප්තියක් ලැබුනාට..
    ඒ තෘප්තිය බොහෝ කාලයකට රදා පවතින්නේ නෑ..
    ඒක අපි දැන හෝ නොදැන කරන වැරද්දක්..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හුග දෙනෙක් කරන වැරද්දක් තමයි කොල්ලෝ..
    දුරින් ඉදගෙන තම පෙම්වතියට ආදරය කිරිම..
    සමහරක් උදවියට ඒ වගෙ තෘප්තියක් ලැබුනාට..
    ඒ තෘප්තිය බොහෝ කාලයකට රදා පවතින්නේ නෑ..
    ඒක අපි දැන හෝ නොදැන කරන වැරද්දක්..

    :yes::yes::yes:
    Sithin Witharak Pem Karannam.....
    Durin Hinda Oba Dhesa Balannam....
    :yes::yes::yes: