හද පිරි තව්ලින් මෙසේ ලියමි මගේ මිතුරන් හට,
සිව් මසක පෙම සිදී ගිය සොවින් මෙසේ පවසා ඔබගේ වචනයකින හෝ සැනසීම ලබා ගැනීමේ අදිටනින් මෙමෙ ලිපිය පල කිරීමට සිතුවෙමි.
මෙහි කිසිවක් අතිශයෝක්තියක් නොවේ.කිසිවක් අසත්යද නොවේ.කතුන් කෙරෙහි වැඩි ඇල්මක් නොදක්වන මා එම සිතුවිල්ල කෙසේ වෙනස් උනි දෙඉ තවම නොදත්තෙමි.ඇය දුටු දින පටන් කුමක් උනි දෛ මා නොදනිමි.බලු බලු ඇත ඇය ම දිස්විය.ඇය ම දුටු සුන්දරම කත යි මට සිතුනි.එසේ වුවද ඇය හා කත කිරීමට හෝ ඇයට පෙනෙන පරිදි ඇය දෙස බැලීමට මා මාලි උනෙමි. එසේම කිසි දිනක මට මගේ ආලය ප්රකාශ කිරීමට නොලැබුණි.