



යාලුවනම් නැති වුනත් කමක් නෑ කෑල්ල හම්බවෙනවානම්yalukamath neti wena wedak![]()
යාලුවනම් නැති වුනත් කමක් නෑ කෑල්ල හම්බවෙනවානම්
maxxa baduwak ban umba
karapan karapan .. love karapan .. awulak ne .. wedima unoth umbata yaluwa gahai ne
gahanna awoth kakul dekin allala wendala , anith paththa herila duwapan 
එහෙම කියන්න එපා මල්ලි.maxxa baduwak ban umba
karapan karapan .. love karapan .. awulak ne .. wedima unoth umbata yaluwa gahai ne
gahanna awoth kakul dekin allala wendala , anith paththa herila duwapan
![]()
එහෙම කියන්න එපා මල්ලි.
අපි ලවු කරන්න ගියාම බොක්කෙන්ම ලවු (love )"ලබු නෙමෙයි හොදේ" කරන කොල්ලෝ
එහෙවු එකේ ඕවත් පුරස්නද![]()
වැඩිම උනොත් යාලුවවත් පොලව යට දොයි කරවනවා

අම්මට හුඩු.......කියල වැඩක් නෑkella lassanaidea????
අම්මා.......කියල වැඩක් නෑ
මම කෑල්ල දිහා බලන්නේ නෑ........බැලෙනවා.........
ඇස් දෙක අහකට ගන්න හිතුනත් අහකට ගන්න බෑ.................(ඒක තමා ලොකුම අවුල.කෙල්ලගේ ඇස් දෙකෙන් මෙගේ ඇස් දෙක අහකට ගන්න පුදුම විදියට අමාරුයි.එකිටත් එහෙමයි.මට ඒක හොදට තේරිලා තියනවා.)
ලස්සන හින්දම බැලෙනවා නෙමෙයි.ඒත්....................................දැක්ක පලවෙනි දවසේ ඉදලම ආකර්ෂණ බලය පට්ටේ පට්ටේටම වැඩී





මාතර කිඹුලා;10160409 said:මෙහෙමයි බන් මටත් සහෝදරියො දෙන්නෙක් ඉන්නවා එක්කනෙක් එළකිරි එකෙත් ඉන්නවා කවුද කියලා අහන්න එපා මෙතනදි ඔයා යාළුවාව යූස් කළා නම් නංගි කියන ටාර්ගට් එක ගන්න ඒක පීචන් මම නම් මාව යූස් කරලා මගේ සහෝදරියෙකුව ලබාගන්න උත්සහ කළොත් සමාවක් දෙන්නේ නෑ ඒත් අපි හැමෝම මිනිස්සුනේ බන් එයාලත් කවදා හරි බදින්න ඕනා නේ කියන එකත් හිතේ තියෙනවා හැමදාම අපි ලග ඉන්නෙත් නෑ නරක හිතක් නැතුව කෙලින් වැඩ කරපන් යාළුවාටත් කියාපන් කියාගන්න බැරිනම් අවුලක් වෙනවා හොදක් වෙන්න කියලා සුභ පතනවා
