yaluwage NANGI ta mama adarei.eth..

නෑ නෑ බන්.මම යාලුවව use කරේ නෑ.
ඉස්සල්ල මම යාළුවව තමයි දන්නේ.
පස්සේ තමයි යාළුවගේ නංගිව දැක්කේ.
ඊට පස්සේ දැන හදුනා ගැනීමෙන් තමයි ආදරයක් ඇති වුනේ:D

එෙහම නම් උඹට හරියන්න කියලා අායිත් ප්‍රාර්ථනා කරනවා
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ බන්.මම යාලුවව use කරේ නෑ.
    ඉස්සල්ල මම යාළුවව තමයි දන්නේ.
    පස්සේ තමයි යාළුවගේ නංගිව දැක්කේ.
    ඊට පස්සේ දැන හදුනා ගැනීමෙන් තමයි ආදරයක් ඇති වුනේ:D

    den ubala denna athare adara sambandayak thiyenawada
    eka e yaluwa dannawada
    e nangi ubata adaraya karanawada
    poddak mewata deepan answers
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    OW:yes:
    Na:no:
    OW.Mulu hadawathinma:yes:
    DUNNA :)

    machan yaluwa dane ne kiyanna eka hari ne
    macho yaluwata shep eke kiwwa nam hari neda
    nethnam ubala oka henguwa kiyala yaluwa denagaththahama porata monawa hitheida
    yaluwath adaraya adunana ubawa hodata danna porak wenna ethi ne
    mama nam kiyanne yaluwata kiyapan kiyala
    uth denagaththahama ubalata hoda shakthiyak wei eka
    nethnam yaluwa hithai ugen nangiwa horen issuwa kiyala
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඒක ලොකු වැරෑද්දක්.හොදම යාලුවෙක් කවදාවත් එහෙම දේවල් කරන්නෑ
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    macha uba secret gamak deela yaluwage nangige kamaththa ganin..passe ekita kiyahan ayyata kiyanna kiyala...uba baba part eka daapan yaluwa idiriye ..kella gaanata ayyawath shepe karala wade karai... kello owata dakshay..anika ayyala nangi kamathi deta help karanawa..
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මම හිතන්නේ ඒකෙන් වෙන්නේ යාලුකමත් නැතිවෙන එකයි...
    කරනවනම් යාලුකම නැතිනොවෙන විදිහට තම යාලුවගෙත් කැමැත්ත මත කල යුතුයි..


    Happy14.gif
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම හිතන්නේ ඒකෙන් වෙන්නේ යාලුකමත් නැතිවෙන එකයි...
    කරනවනම් යාලුකම නැතිනොවෙන විදිහට තම යාලුවගෙත් කැමැත්ත මත කල යුතුයි..


    Happy14.gif

    :yes::yes::yes::yes: