yaluwage NANGI ta mama adarei.eth..

ccivo123

Banned
Oct 19, 2010
81
5
0
Y0Mr2.jpg

8.gif
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    adaraya karana eka waradak newei...
    eka kata adaraya kalath awankawa adaraya karanawanan waradak newei....:)

    hebei samajaye piligaththa...standards thiyenawa....wkiwwe wayas bedaya wage dewal...

    eththatama adaraya karanawanan wayas bedayawath salli thiyenawada nedda kiyana ekawath agama mokakda kiyana ekawath wedagath nehe....:)

    thamun kawda kohoma kenekda kiyana eka witharai wedagath....:D

    adaraya wiwahaya dakwa yana tharamatama karagena yanna hithanawanan mulinma thamun hariyatama gelapenawada kiyala balala misak adaraya karanna epa...neththan passe duk windinna wei afair eka break unama...:)
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    යාලුවනම් නැති වුනත් කමක් නෑ කෑල්ල හම්බවෙනවානම්
    :lol: maxxa baduwak ban umba :lol: karapan karapan .. love karapan .. awulak ne .. wedima unoth umbata yaluwa gahai ne :nerd: gahanna awoth kakul dekin allala wendala , anith paththa herila duwapan :D
     
    ccivo123

    Banned
    Oct 19, 2010
    81
    5
    0
    :lol: maxxa baduwak ban umba :lol: karapan karapan .. love karapan .. awulak ne .. wedima unoth umbata yaluwa gahai ne :nerd: gahanna awoth kakul dekin allala wendala , anith paththa herila duwapan :D
    එහෙම කියන්න එපා මල්ලි.
    අපි ලවු කරන්න ගියාම බොක්කෙන්ම ලවු (love )"ලබු නෙමෙයි හොදේ" කරන කොල්ලෝ
    එහෙවු එකේ ඕවත් පුරස්නද :D
    වැඩිම උනොත් යාලුවවත් පොලව යට දොයි කරවනවා
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    එහෙම කියන්න එපා මල්ලි.
    අපි ලවු කරන්න ගියාම බොක්කෙන්ම ලවු (love )"ලබු නෙමෙයි හොදේ" කරන කොල්ලෝ
    එහෙවු එකේ ඕවත් පුරස්නද :D
    වැඩිම උනොත් යාලුවවත් පොලව යට දොයි කරවනවා
    :eek:
     
    ccivo123

    Banned
    Oct 19, 2010
    81
    5
    0
    kella lassanaidea????
    අම්මට හුඩු.......කියල වැඩක් නෑ
    මම කෑල්ල දිහා බලන්නේ නෑ........බැලෙනවා.........
    ඇස් දෙක අහකට ගන්න හිතුනත් අහකට ගන්න බෑ.................(ඒක තමා ලොකුම අවුල.කෙල්ලගේ ඇස් දෙකෙන් මෙගේ ඇස් දෙක අහකට ගන්න පුදුම විදියට අමාරුයි.එකිටත් එහෙමයි.මට ඒක හොදට තේරිලා තියනවා.)
    ලස්සන හින්දම බැලෙනවා නෙමෙයි.ඒත්....................................දැක්ක පලවෙනි දවසේ ඉදලම ආකර්ෂණ බලය පට්ටේ පට්ටේටම වැඩී
     
    Last edited:

    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    අම්මා.......කියල වැඩක් නෑ
    මම කෑල්ල දිහා බලන්නේ නෑ........බැලෙනවා.........
    ඇස් දෙක අහකට ගන්න හිතුනත් අහකට ගන්න බෑ.................(ඒක තමා ලොකුම අවුල.කෙල්ලගේ ඇස් දෙකෙන් මෙගේ ඇස් දෙක අහකට ගන්න පුදුම විදියට අමාරුයි.එකිටත් එහෙමයි.මට ඒක හොදට තේරිලා තියනවා.)
    ලස්සන හින්දම බැලෙනවා නෙමෙයි.ඒත්....................................දැක්ක පලවෙනි දවසේ ඉදලම ආකර්ෂණ බලය පට්ටේ පට්ටේටම වැඩී

    :baffled:
    amma gana newei do kella gana ahane :lol::lol::lol::lol:
     
    මෙහෙමයි බන් මටත් සහෝදරියො දෙන්නෙක් ඉන්නවා එක්කනෙක් එළකිරි එකෙත් ඉන්නවා කවුද කියලා අහන්න එපා මෙතනදි ඔයා යාළුවාව යූස් කළා නම් නංගි කියන ටාර්ගට් එක ගන්න ඒක පීචන් මම නම් මාව යූස් කරලා මගේ සහෝදරියෙකුව ලබාගන්න උත්සහ කළොත් සමාවක් දෙන්නේ නෑ ඒත් අපි හැමෝම මිනිස්සුනේ බන් එයාලත් කවදා හරි බදින්න ඕනා නේ කියන එකත් හිතේ තියෙනවා හැමදාම අපි ලග ඉන්නෙත් නෑ නරක හිතක් නැතුව කෙලින් වැඩ කරපන් යාළුවාටත් කියාපන් කියාගන්න බැරිනම් අවුලක් වෙනවා හොදක් වෙන්න කියලා සුභ පතනවා
     
    ccivo123

    Banned
    Oct 19, 2010
    81
    5
    0
    මාතර කිඹුලා;10160409 said:
    මෙහෙමයි බන් මටත් සහෝදරියො දෙන්නෙක් ඉන්නවා එක්කනෙක් එළකිරි එකෙත් ඉන්නවා කවුද කියලා අහන්න එපා මෙතනදි ඔයා යාළුවාව යූස් කළා නම් නංගි කියන ටාර්ගට් එක ගන්න ඒක පීචන් මම නම් මාව යූස් කරලා මගේ සහෝදරියෙකුව ලබාගන්න උත්සහ කළොත් සමාවක් දෙන්නේ නෑ ඒත් අපි හැමෝම මිනිස්සුනේ බන් එයාලත් කවදා හරි බදින්න ඕනා නේ කියන එකත් හිතේ තියෙනවා හැමදාම අපි ලග ඉන්නෙත් නෑ නරක හිතක් නැතුව කෙලින් වැඩ කරපන් යාළුවාටත් කියාපන් කියාගන්න බැරිනම් අවුලක් වෙනවා හොදක් වෙන්න කියලා සුභ පතනවා

    නෑ නෑ බන්.මම යාලුවව use කරේ නෑ.
    ඉස්සල්ල මම යාළුවව තමයි දන්නේ.
    පස්සේ තමයි යාළුවගේ නංගිව දැක්කේ.
    ඊට පස්සේ දැන හදුනා ගැනීමෙන් තමයි ආදරයක් ඇති වුනේ:D