මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    prothean ඔය කියල තියන කරුණු හරි , සමාජය වැනසෙනවා.ඒකට හේතුව ආගමකින්
    කියන දේ හරියට තේරුම් නොගන්න නිසා.එකට අදාල නැහැ එයා බව්ද්දද , ක්‍රිස්තියානිද,
    ඉස්ලාම්ද, හින්දුද කියන එක.පුද්ගලයාව හික්මවන්න තමා ඔතන ගොඩක් ආගම් වල කියන්නේ.
    ඒ මාර්ගයේ නොයන අය මොන ආගමේත් ඉන්නවා.හැබැයි ඒ අය පෙන්න පෙන්න ඔන්න
    උබලගේ ආගමේ හැටි කියන එක වැරදි ඇත්තටම ඒ ආගමේ හරයට ආදරේ නම්, ගව්රවයක් තියේ නම්.
    ආගමක වැරැද්ද නෙවේ තියෙන්නේ prothean එක අනුගමනය කරන අය එක හරියට නොකරන
    ඒකයි මෙතන වරද .
    වැඩේ තියෙන්නේ ඉපදෙද්දීම මෙයා මේ ආගමේ කියල උප්පැන්නෙට එනවනේ .අන්න එතනයි
    වැරදුනේ .නැත්නම් ඕනේ නැති අය මොන ආගමකට වත් එන එකක් නැහැ.ඕන අය හදවතින්ම
    සැනසීම දැනෙන ආගමට ඒවි..
    අන්න ඒ වගේ දවසක නම් හැම ආගමකම හරය ඒ ඒ ආගම් වල භක්තිකයන්ගෙන් ඒවි..
    එදාට වරදක් උනොත් බනින්න පුළුවන් ඔන්න උබල අගමැ අදහන හැටි කියල.එත් අද බනින්න
    බැහැ නේද?ඇයි ඔක්කොම නෙවේ බොහෝ පිරිසක් ඉන්නේ නාමික
    ආගම් බක්තිකයෝ ..
    ඉතින් බනින්න එපා පටු අරමුණක් නැත්නම්..
    ඒ වගේම

    P.gif
    R.gif
    O.gif
    T.gif
    H.gif
    E.gif
    A.gif
    N.gif
    _cont.gif

    ඔය මේ post එකමුලින්ම දාපු මුල් Thread එක පෙන්නන්න මට.
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මේක දැන් අමතක කරනවද. මම බුද්ධාගමට විරුද්ධව මෙච්චර කල් දාලා නැහැ දැම්මෙම වැරදි පැති පෙන්වලා වර්තමානයේ ව්‍යාජ බෞද්ධයන්ගේ. හොද දෙයක් කරන්නයි.නමුත් යහපත් ප්‍රතිචාර වල තත්වය එතරම් හොද නැති නිසා. අර්ථ ශූණය දේවල් එක්ක කාලය නාස්ති කාරන එක නවත්තන එකයි හොදයි. ඔය ගොල්ලන් තමන්ගේ ආගම ගැන බලාගන්න. නමුත් ක්‍රිස්තියානි ආගම ඕන වෙලාවක් විවෘතයි. ඕනම කෙනෙකුට ඇතුලට එන්න වගේම යන්නත් නිදහස තියෙනවා. දෙවියන් ප්‍රතික්ෂේප කරලා නැහැ කිසිම කෙනෙකුව, අපි අන්තගාමිත් නැහැ. විවේචනය කිරිමේ නිදහස තියෙනවා ඕනම කෙනෙකුට. නමුත් පදනමක් සහිතවක්. ඔයගොල්ලන් thread පිටින් විවේචනය කරලා දන්න පදනම් සහිතව එතකොට අපි නොබැන පිළිතුරු දෙන්නම්. දැන් මේ වෙනකොට මටම කුණු හරුප tags 10+ ද, -rep 10+ පමණද, public humiliations 20+ වඩා හම්වෙලා ඇති.
    ඉතින් කරුණා කරලා නවත්තන්න මේක. මම හිතනවා mod මේක ඉක්මනින් lock කරයි කියලා.

    Anyone who does not love does not know God, because God is love.
    1 John 4:8

    But God shows his love for us in that while we were still sinners, Christ died for us.
    Romans 5:8
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාර කැක්කුමක්නේ වෙසක් දවසේ හැදිලා තියෙන්නේ............
    පව් අනේ...........
    අපි මෙහෙම හැදෙමු..............
    වෙසක් නිසා කහනවා වගේ ඇති..........
    මුළු රටේම තියෙන පිබිදීම දැක්කහම මෙයාලට හරියට රිදෙනවා.........
    අනිත් එක මේ ගොල්ලොංගේ ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා හරි හොඳට දහම පවත්වන් යනවනේ..........
    අපි ඒගොල්ලොන්ව ආදර්ශයට ගන්න ඕන.........
    හරිද බෞද්ධ ලමයිලා............
    නැත්තං මේ ගොල්ලොන්ට හරියට රිදෙනවනේ..............
    පව්නේ මොගොල්ලෝ............
    ඊයේ රෑ නින්ද ගියාද දන්නේ නැහැ................
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    0 hoya gaththet Nagarjuna kiyala hamuduru namak neda?
    නාගාර්ජුන හාමුදුරුවො ශුන්යතාවාදය ගැන කතා කලාට 0 එයා හොයා ගත් දෙයක් කියලා කියන්න සාධක නැහැ...:yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක දැන් අමතක කරනවද. මම බුද්ධාගමට විරුද්ධව මෙච්චර කල් දාලා නැහැ දැම්මෙම වැරදි පැති පෙන්වලා වර්තමානයේ ව්‍යාජ බෞද්ධයන්ගේ. හොද දෙයක් කරන්නයි.නමුත් යහපත් ප්‍රතිචාර වල තත්වය එතරම් හොද නැති නිසා. අර්ථ ශූණය දේවල් එක්ක කාලය නාස්ති කාරන එක නවත්තන එකයි හොදයි. ඔය ගොල්ලන් තමන්ගේ ආගම ගැන බලාගන්න. නමුත් ක්‍රිස්තියානි ආගම ඕන වෙලාවක් විවෘතයි. ඕනම කෙනෙකුට ඇතුලට එන්න වගේම යන්නත් නිදහස තියෙනවා. දෙවියන් ප්‍රතික්ෂේප කරලා නැහැ කිසිම කෙනෙකුව, අපි අන්තගාමිත් නැහැ. විවේචනය කිරිමේ නිදහස තියෙනවා ඕනම කෙනෙකුට. නමුත් පදනමක් සහිතවක්. ඔයගොල්ලන් thread පිටින් විවේචනය කරලා දන්න පදනම් සහිතව එතකොට අපි නොබැන පිළිතුරු දෙන්නම්. දැන් මේ වෙනකොට මටම කුණු හරුප tags 10+ ද, -rep 10+ පමණද, public humiliations 20+ වඩා හම්වෙලා ඇති.
    ඉතින් කරුණා කරලා නවත්තන්න මේක. මම හිතනවා mod මේක ඉක්මනින් lock කරයි කියලා.

    Anyone who does not love does not know God, because God is love.
    1 John 4:8

    But God shows his love for us in that while we were still sinners, Christ died for us.
    Romans 5:8
    ඔය එත් කියවන්නේ ඔයාගේ ජේසුගේ රෙද්දක්නෙ මට මේ වෙලාවට තමා මරුවා එන්නේ
    prothean මට පෙන්නන්න මම බුද්ධාගමේ වෙලත් කවදාවත් වෙන අගම කෙනෙක්ට එන්න
    අපේ එකට මේක තමා හොද, බලන්න මේ මේ කියා කියා කියල නැහැ එක එක තැන් පෙන්න
    පෙන්න.
    අඩුම තරමේ මේ Thread එකේ වත් මම බුද්ධාගම promote කරලා අනේ එන්න අපේ ආගමේ
    විතරයි මේවා මේ තරම් පැහැදිලි කරලා තියෙන්නේ කියල කියල තියෙනවද කියල
    බලන්න.මම එහෙම දෙයක් කොහෙත්ම නො එන විදිහට අනික් ආගම වලට අයටත් ආගම්
    බේධයකින් නැතුව දෙයක් හිතන්න පුළුවන් විදිහට තමා එක දැම්මේ..ඒවා වත් බැලුවද?
    ඒවා තේරුම් ගත්තද ඔයා?
    පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

    ගොඩක් එළකිරි එකේ අය මට බැන්න පුදුම විදිහට වෙන ආගම් වලට කඩේ යනවා
    තමන්ගේ අගම ගැන කතා කරන්නේ නැහැ කියල එදා.ඒ මම බුද්ධාගමට උනත් කඩේ යන්නේ නැහැ
    එක හරි විදිහට අනුගමනය කරගෙන ඉන්නවා විතරයි.ඒ ඇර මට ඕන නැහැ මම සිංහල
    බව්ද්ද කියල පෙන්නන්න.හැමෝම හිතන් ඉන්නේ මම වෙන ආගමක කෙනෙක් කියල.ඒ
    තරමට මම අපක්ෂ පාතීව හිටියේ,එත් වෙන ආගමකට කෙනෙක් අපහස කරද්දී මම නිකන් හිටියෙත් නැහැ.
    මම ඔයා කරන ඒවාට කතා කලේ ඒකයි.නැතුව මම බව්ද්ධ නිසා නෙවේ.අන්න එක තේරුම් ගන්න prothean .
    මෙතන නිකන් බබා වෙන්න එපා ඔයා.ඔය පැහැදිලිවම කරන්නේ බව්ද ආගම හොද නැහැ කියල කියන
    ගමන් ඔයාගේ එක promote කරගන්න එක .බව්ද්ධ ආගම හොද නැහැ කිව්වොත් අවුල නිසා බොරුවට කියනවා
    "මම බනින්නේ බව්ද්ධ ආගමට නෙවේ නාමික බව්ද්ධයන්ට "කියල.අන්න ඒ වැඩේ කරන්න එපා.
    මම ඔයාට එදත් කිව්ව තදින්, එත් ඔයා තේරුම් ගනී කියන දේ නිසයි මම නැවත නැවත ඔයාට හොදින්
    කතා කරේ.මගේ යාලුවෝ මට බනිනවා ඇයි උබ ඔය කෙල්ල හුරතල් කරන්නේ කිය කිය.මම
    ඔයාට එහෙම හරි අවස්ථාවක් දුන්නේ ඔය මේ මගුල තේරුම් ගනී කියල.එත් ඔයා නැහැ prothean .
    මම තව පිළිතුරු දෙක තුනකින් පස්සේ සදහටම ඔයාව සමාව නොදෙන ගොඩට දානවා prothean .
    මොකද එක්කෝ ඔයා නැත්නම් මම හරි තේරුම් ගන්න එපැයි..එදාට ආයේ එන්න එපා ලගට..
    *************************************************************************************************************
    මාව වෙන අයට සමාන කරන්න එපා ඒ නිසා.මම දැක්ක ඊයේ රැ එහෙම එකක්.ඒ මම ඊයේ රැ ආව
    නැති නිසාද?මාතර කිබුලගේ අකුරු නිල් පාට නිසාද?පොල් අකුරෙන් දාන නිසාද?මට තිබ්බේ වෙන එකම
    ID ඒකයි.එකේ නම Sahanreturns .එක fake එකක් වගේද පෙන්නේ?

    අනික තමා මම කිසිම tag එකක් ,- Rep එකක් දීල නැහැ.මට වෙන fake නැහැ.වෙන අය එක්ක
    කුමන්ත්‍රණ කරලා කරන්න දේකුත් නැහැ මට.මට තනියම හැම දේම කරන්න පුළුවන් කෙනෙක්.
    මම අද ඉන්නෙත් තනියම.මම පොඩි කාලේ ඉඳල හැදුනෙත් තනියම.ඒ නිසා මම උදව් ඉල්ලන් යන
    කෙනෙක් නෙවේ මොන දෙකට වත්.සැබෑ ජීවිතෙත් එහෙමයි මෙතනත් එහෙමයි.මට ජීවිතේ
    නොලැබුන සමහර ඒවා ගැන මට දුක් වෙන අවස්ථා තියෙනවා පුද්ගලිකව එත් ඒවා හොයාන් අනේ දෙන්න දෙන්න කිය කිය පස්සෙන්
    ගිහිල්ලත් නැහැ කවදාවත් මම කන්න නැතුවත් ඉඳල තියෙනවා ඒවා තනියම විද ගත්ත මිසක් ගියේ නැ .
    මෙතන උනත් අදෝන කියල නැහැ මම කොතැනදී වත්.මට උන ඒවගෙන් කෙනෙක්ට පාඩමක්
    ගන්න පුළුවන් දෙයක් ඇර අදෝනාවක් කොහෙවත් කියවල නැහැ.එදත් ඔයාට කිව්වනේ මම
    කොහොමද ජීවිතේ ජීවත් වෙන්නේ කියල.
    ඒ නිසා මම කාගෙවත් එක්ක එකතු වෙලා මුකුත් කරන කෙනෙක් නෙවේ.සම්පූර්ණ තනි මිනිහෙක්.
     
    Last edited:
    • Like
    Reactions: Jayanga

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    මේක දැන් අමතක කරනවද. මම බුද්ධාගමට විරුද්ධව මෙච්චර කල් දාලා නැහැ දැම්මෙම වැරදි පැති පෙන්වලා වර්තමානයේ ව්‍යාජ බෞද්ධයන්ගේ. හොද දෙයක් කරන්නයි.නමුත් යහපත් ප්‍රතිචාර වල තත්වය එතරම් හොද නැති නිසා. අර්ථ ශූණය දේවල් එක්ක කාලය නාස්ති කාරන එක නවත්තන එකයි හොදයි. ඔය ගොල්ලන් තමන්ගේ ආගම ගැන බලාගන්න. නමුත් ක්‍රිස්තියානි ආගම ඕන වෙලාවක් විවෘතයි. ඕනම කෙනෙකුට ඇතුලට එන්න වගේම යන්නත් නිදහස තියෙනවා. දෙවියන් ප්‍රතික්ෂේප කරලා නැහැ කිසිම කෙනෙකුව, අපි අන්තගාමිත් නැහැ. විවේචනය කිරිමේ නිදහස තියෙනවා ඕනම කෙනෙකුට. නමුත් පදනමක් සහිතවක්. ඔයගොල්ලන් thread පිටින් විවේචනය කරලා දන්න පදනම් සහිතව එතකොට අපි නොබැන පිළිතුරු දෙන්නම්. දැන් මේ වෙනකොට මටම කුණු හරුප tags 10+ ද, -rep 10+ පමණද, public humiliations 20+ වඩා හම්වෙලා ඇති.
    ඉතින් කරුණා කරලා නවත්තන්න මේක. මම හිතනවා mod මේක ඉක්මනින් lock කරයි කියලා.

    Anyone who does not love does not know God, because God is love.
    1 John 4:8

    But God shows his love for us in that while we were still sinners, Christ died for us.
    Romans 5:8

    අද වෙසක් දවසෙ පිස්සු ටොපා ට සඳ මොල් වෙලා වගෙ :yes::yes::cool:
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ලෝකය විවිධයි විෂමයි ජිවින්ද අජිවින්ද විවිධ ගති පැවතුම් වලින් යුත්තයි අප [මම]බැලිය යුත්තේ අන් අය දෙස නොව මා දෙසයි එනම් බුද්ධිය ලබා ගත යුත්තේ මායි
     
    mariyamatha

    Member
    May 18, 2011
    102
    9
    0

    කලින් පළ කළ පෝස්ට් එකහි වටිනාකම සලකලා එය thread එකක් ලෙස දැමීමට සිතුවා

    ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
    නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
    අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
    ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්‍ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
    සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
    මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්‍රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
    අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
    මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
    ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
    ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
    දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
    සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
    අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
    සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
    නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
    මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
    ඒවගේම සමහර අය කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
    මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
    මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.
    අනික ඔතනින් අදහස් කලේ නාමික බෞද්ධ අය ගැනයි.
    දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි. ඇත්ත තත්වේ ඕකයි.
    ඇත්තටම අද වැඩියෙන්ම අන් ආගමිකයන්ගෙන් වඩා ලංකාවේ බෞද්ධාගමට හානි සිදුවන්නේ නාමික බෞද්ධයන්ගෙනුයි.
    ඕක වළක්වා ගත යුතුයි නැත්නම් විකෘතු දහමක් ලංකාවේ පහළ වෙන්න ඉඩතියෙනවා.

    මෙය යථාර්ථය බවත් මා බෞද්ධාගම කෙරෙහි ද්වේෂයකින් නොපසුවන බවත් සලකන්න.

    අපි ඔය ඔක්කොම පැත්තකට තියලා කන්‍යා මරිය මවුතුමිය ඇත්ත වශයෙන්ම කන්‍යාවියක් ද කියලා හොයලා බලමුකෝ .
    මොකද ජේසුස් වහන්සේ කන්‍යා මරිය මවුතුමියට ම දාව ඉපදුනානම් කොහොමද කන්‍යාවක් වෙන්නේ.
    මෙන්න මේවා නේද ලෝකයා හිනස්සන බොරු
    .:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.