කෙල්ලව~හිනස්සමු

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ane machan..mamath aasai ban oya wage dewala karanna but mokaddo karumekata mata thaama kellek ekka yalu wenna bari una.....mokada ban karanne??? :sorry::sorry::sorry::sorry:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane machan..mamath aasai ban oya wage dewala karanna but mokaddo karumekata mata thaama kellek ekka yalu wenna bari una.....mokada ban karanne??? :sorry::sorry::sorry::sorry:

    ඒක අපේ කරුමයක් කියාගෙන හිතේ තියාගෙන ජිවත් වුනා නම්..
    අපිට කවදාත් ආදරයක් ලබා ගන්න බෑ කොල්ලෝ.
    ඒ ආදරය අපි ලබා ගන්න උත්සහ කරන්න ඕනේ.. කොහොම වුනත් දුක් වෙන්න එපා කොල්ලෝ..
    කොහොමත් අපේ ජිවිතයේ කෙදිනක හරි කොයි මොහොතේ වුනත් ආදරයක් අපේ ජිවිතයට ලං වෙනවා.. ඒ දවස එන කම් අපිට බලාපොරොත්තුවක් මත ජිවත් වෙන්න සිදු වෙනවා..
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    :love: ly thread...:cool:
    ලොග් අවුට් වෙන්න යනකොට මේක දැක්කෙ.. හරි ලස්සනට ලියල තියනවා..
    :yes:
     

    pinx

    Member
    Jul 17, 2007
    47
    2
    0
    :):):) Dis is da nicest thin I've EVER read written by a sri lankan guy, Gud job!!:yes:

    Hema kollekma hema kellektama meh wage adaraya karanawanum kollanta "mala panina" ekath adu wei kellonta dukata kenthi gihin pissu hedila wage kegahana ekath aduwei :D;):lol: