mama pudgalikawama mewa athhada baluwa aththtam m e thread eke thiyana adahas 100% ma wada karanwa. godak sthuthie!
ස්තුතියි කොල්ලෝ ත්රේඩ් එකට අදහස් දැක්වුවාට..
mama pudgalikawama mewa athhada baluwa aththtam m e thread eke thiyana adahas 100% ma wada karanwa. godak sthuthie!




ane machan..mamath aasai ban oya wage dewala karanna but mokaddo karumekata mata thaama kellek ekka yalu wenna bari una.....mokada ban karanne???![]()
hmm mehema adare karanawanam adare godak sundarai thamai
මාතර කිඹුලා;10159755 said:ඉමපච
උඹගේ මූන පෙන්නපන් එතකොට හිනා යයි..ඔය මොනව කලත් පූසි හිනා වෙන්නේ නෑ බං
එයාට මල පැන්න ගමන්මයි
හරි පණ්ඩිතයි

ly thread...
ලොග් අවුට් වෙන්න යනකොට මේක දැක්කෙ.. හරි ලස්සනට ලියල තියනවා..![]()
good post
hondai machan..post eka hondai..habei dukai...:\

ඇයි දුක ? කෙල්ලෙක් නැති හින්දා ද ?
එහෙම නැත්නම්.. මේ විදියට කරලා..
කෙල්ල වැඩිපුර ආදරේ කරන හින්දා ද ?

