මචන් උබ වෑඩි දව්වසක් යන්න කලින් ආයෙත් හිනා වෙයි.මට ඒක තේරෙනව. වෑටෙන්න එපා යාලුව. ඔය දුකම උබේ උත්සහය කරගනින්.තාත්ත ගෑන හිතල හිත ෆිට් කර ගනින් මචන්.උබට ඉක්මනටම හරියන්න කියල මම මගෙ මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනව.
බුදු සරනයි මචන්
බුදු සරනයි මචන්
කොහොම හරි ජොබ් එකක් හොයාගන්න බලපන් . උඹට බුදු සරණයි මචං!මචන් උබ වෑඩි දව්වසක් යන්න කලින් ආයෙත් හිනා වෙයි.මට ඒක තේරෙනව. වෑටෙන්න එපා යාලුව. ඔය දුකම උබේ උත්සහය කරගනින්.තාත්ත ගෑන හිතල හිත ෆිට් කර ගනින් මචන්.උබට ඉක්මනටම හරියන්න කියල මම මගෙ මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනව.
බුදු සරනයි මචන්

උබ දන්නවද මිනිහෙක් නැගිට්න්නනම් වැටෙන්න ඔනේ නැත්තටම නැති උනාම තමා නැගිටින්නේ![]()




මචං..උඹේ පෞද්ගලික විස්තර නැතුව අඩු තරමේ සුදුසුකම් ටික වත් මේකේ පොස්ට් කරන්න..එතකොට මේකේ ඉන්න පුළුවන් කෙනෙක් උදවුවක් කරයි.
උසස්පෙළත් පාස්වෙච්ච මම වගේ කී දෙනෙක් මම වගේ අද දුක් වෙනවා ඇත්ද?