Job offer in Dialog Telecom
Salary : 250,000
Qualification : CGE O\L Pass
Job : Dialog ටවර් එක උඩ හිටගෙන Mobitel සිග්නල් අවොත් කොට්ටක් අරගෙන එලවන්න ඕනා
මට ආපු SMS එකක් තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක SMS එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු SMS එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.
විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
සිංහලෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
මේ ටික උස්සලා මගේ යාළුවට SMS කරපු යාළුවට,
ඒ SMS එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
එකී මෙකී නොකී සහ නන් අයුරින් සහය වූ සැමට.

ඉතුරු ටික කීවට පස්සෙ මල පැනලා කියනවා තමුසෙ කරනවාකො කියලා