දයාබර එළුව,Hi...Sahan,
Lokka Ayya expressed his opinion...yes its negative..I mean its negative in the sense that its against what you suggested...but theres nothing to get over emotional
Plus, don't automatically believe that he is seeing the වැරදි දේ of what you said...Instead, his main argument is that eventhogh people fight here, it doesn't have any impact on the site...
I don't think that its harder to open a debate section here as Prothean suggested...It can be done..at least after a considerably significant effort...However, its something that is benificial and worthy.
In addition, there are many people who are, in your words, "සංවාදයකට සුදුසු මට්ටමේ". For my understading this set constitute with people like AncientGlory, Dilankandy, Topology, kosandpol, Prothean, lkdood, RuZZa, Ahmed, ms48mail....to name a few...
මම දැන් කියල තියන දේද ලේසි නැත්නම් මේ
ලේසි?මම කියන දේට වඩා කිමද ඔබ එම ආර්යාව පවසන දේ වෙත ඇදී යන්නේ.
මම
පෙන්නලා දුන්න එක අමතක කරලා උත්තර දෙන්න එපා හොදද?

හරි අනික තමා ලොක්කගේ සීන් එක, පොරට දාපු Rep එකේ මම ඒකත් පැහැදිලි කර
හොදේ?
ඊළගට අර සංවාදයකට සුදුසු කියල මම කාවවත් කොන් කලේ නැහැ.මම කිව්වේ මහත්මා
විදිහට හැසිරෙන අය ගැන මිසක් ඒ අයගේ බුද්ධි මට්ටම් ගැන නෙවේ.
අපි එහෙම කෙනෙක්ගේබුද්ධි මට්ටම වලින් කොටස් කරනවා නම් ඉතින් මම එන්නේ නැහැ ඔය කියන ඒවාට.මොකද
ඒක පවක්..ඒ පවට Silentsahan හවුල් වෙන්නේ නැහැ.

Last edited:









