@admins:එලකිරිය තුල members Only Section එකක් දෙන්න බැරිද?

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Hi...Sahan,
    Lokka Ayya expressed his opinion...yes its negative..I mean its negative in the sense that its against what you suggested...but theres nothing to get over emotional :)

    Plus, don't automatically believe that he is seeing the වැරදි දේ of what you said...Instead, his main argument is that eventhogh people fight here, it doesn't have any impact on the site...

    I don't think that its harder to open a debate section here as Prothean suggested...It can be done..at least after a considerably significant effort...However, its something that is benificial and worthy.

    In addition, there are many people who are, in your words,
    "සංවාදයකට සුදුසු මට්ටමේ". For my understading this set constitute with people like AncientGlory, Dilankandy, Topology, kosandpol, Prothean, lkdood, RuZZa, Ahmed, ms48mail....to name a few...
    දයාබර එළුව,

    මම දැන් කියල තියන දේද ලේසි නැත්නම් මේ
    _cont.gif
    P.gif
    R.gif
    O.gif
    T.gif
    H.gif
    E.gif
    A.gif
    N.gif
    _cont.gif
    ආර්යාව කියල තියන දේද
    ලේසි?මම කියන දේට වඩා කිමද ඔබ එම ආර්යාව පවසන දේ වෙත ඇදී යන්නේ.
    මම
    _cont.gif
    P.gif
    R.gif
    O.gif
    T.gif
    H.gif
    E.gif
    A.gif
    N.gif
    _cont.gif
    _cont.gif
    කියපු දේ ඉතාම සතුටින් බාරගත්ත වගේම එක කරන්න අපහසු බවත්
    පෙන්නලා දුන්න එක අමතක කරලා උත්තර දෙන්න එපා හොදද?:)
    හරි අනික තමා ලොක්කගේ සීන් එක, පොරට දාපු Rep එකේ මම
    ඒකත් පැහැදිලි කර
    හොදේ?
    ඊළගට අර සංවාදයකට සුදුසු කියල මම කාවවත් කොන් කලේ නැහැ.මම කිව්වේ මහත්මා
    විදිහට හැසිරෙන අය ගැන මිසක් ඒ අයගේ බුද්ධි මට්ටම් ගැන නෙවේ.:no:අපි එහෙම කෙනෙක්ගේ
    බුද්ධි මට්ටම වලින් කොටස් කරනවා නම් ඉතින් මම එන්නේ නැහැ ඔය කියන ඒවාට.මොකද
    ඒක පවක්..ඒ පවට Silentsahan හවුල් වෙන්නේ නැහැ.:dull:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ මම කිව්වෙ...දැන් අපි දේශපාලනේ ගැන කතාකරන කොට අපි අතරින් යම් යම් අදහස් ඉදිරිපත් වෙන්න පුලුවන්...අපේ රටේ ප්‍රශ්න විසදන විදිය ගැන....ඉතිං ඒවා දේශපාලනඥයින්, ආයතන ප්‍රධානීන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් දකින එක හොදයිනෙ:)
    නැහැ මචන් මම කියන්නේ අපිට තියෙනවනේ කෙලින්ම පුද්ගලිකව එළකිරි සාමාජිකයෝ එක්ක
    කතා කරගන්න ඕන ඒවා.ඒ කියන්නේ අරහෙම කරොත් කොහොමද , මෙහෙම කරොත් කොහොමද
    වගේ. අන්න ඒවා මෙතන කතා කරන්න පුළුවන්.නැත්නම් මචන් උබම හිතපන් මේකේ උන් කීදෙනෙක්ට
    අම්මටම බනිනවද පට්ට කුණුහරපෙන්.ජීවිතේට අහල නැති කුණුහරප කීයක් දවසකට අපි ඉගෙන ගන්නවද
    මම අහන්නේ?අන්න ඒකයි සීන් එක.මම කියන්නේ කුණුහරප කියන එක ගැන නම් නෙවේ මචන්
    සිරාවටම හොදද?පොඩ්ඩක් හිතපන් අපි මේකේ කොච්චර ඒවා කතා කරනවද එක පාරට සමාජයට
    කිසිම පෙරනයක් නොවී යන්න සුදුසු නැති?ඒ කිව්වේ පොඩ්ඩක් හිතපන් පහු ගිය කලේ අනගාරික
    දර්මපාල තුමා ගැන වැටුන එක එක විදිහේ Thread .පොඩි එකෙක් ඕක බලල එක පාරට ඔලුවට දාගත්තොත්
    කොහොමද ඒ මනුස්සය ගැන වැරදියට, ඒ වගේ බන් අපි කොච්චර ඒවා කතා කරනවද , සමාජයට
    එක පාරට නොයා යුතු ඒවා පෙරනයක් නැතුව .අන්න එක ගැනයි මම ඉලක්ක කරේ..
    අනිත් එක බන් ඒ වගේ සමාජය එක පාරට කැලබීමක් එන ඒවා අපි රෙද්ද ගලවන් කතා කරද්දී
    එක එකා ඇවිත් කොච්චර පිස්සු නටනවද අදාල නැතුව ?අන්තිමට උබේ අම්මට කියල ඒවා ඇවිල්ල
    කට්ටිය බැනගෙන banned වෙලා Thread delete කරන් නවතිනවා.එත් ඒ සංවාදය පුරාවට ගිය
    වැදගත් කරුණු ටික නැත්තටම නැති වෙනවා නේද අර වගේ අදාල නැති අය අවම එක පාරට?

    අන්න ඒ වගේ ඒවා ගැන මම කියන්නේ..මොකද මචන් සමහර ඒවා තියනවා කාමර ඇතුලේ කරන්න
    ඕනේ.එළිපිට කරාම අනික් දවසේ කාමරේ ඇතුලේ කරන්නවත් එකක් ඉතුරු වෙන්නේ නැහැ.. :dull:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම යෝජනා කරන්නේ. ඕනම Member කෙනෙකුගේ IQ අගය අනුව Sections Open කළ යුතුයි. IQ අගය 90 අඩුනම් එම පුද්ගලයාව විවාද වලට සහභාගි නොකර ගත යුතුයි.

    :lol:නරකම නෑ.ඒත් ඉතින් IQ test ekakata 90k ගන්න එක එච්ච අමාරු දෙයක් නෙවෙයි මං දන්න තරමින්:yes:.මොකද සාමාන්‍ය මනුස්සයෙක්ගෙ expected iq level එක 90 තමා,නේද?
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    :lol:නරකම නෑ.ඒත් ඉතින් IQ test ekakata 90k ගන්න එක එච්ච අමාරු දෙයක් නෙවෙයි මං දන්න තරමින්:yes:.මොකද සාමාන්‍ය මනුස්සයෙක්ගෙ expected iq level එක 90 තමා,නේද?

    ඒක හරි සමාන්‍යය මනුෂ්‍යයෙක්ද කියලා බලාගන්න තමයි test එක තියන්න කිව්වේ.මොකද අසාමාන්‍යය අය තමයි කුණුහරුප පලන්නේ.මන්ද මානසික අය තමයි, පැය ගනන් එකම thread එකේ එල්ලිලා අපහස දම දමා ඉන්නේ.විවාද තියෙන්නේ සාමාන්‍යය අය<= මිසක් සාමාන්‍යය අය> නෙවෙයි.
    සාමාන්‍යය අය> ගාව ගත්තම වෙන්නේ එතන වැඩකට නැති ඒවා අහගන්න වෙන එක.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    reputation_neg.gif
    @admins:එලකිරිය තුල... 05-21-2011 06:49 AM mathara kibula thoge fake eka neda ponnayo.tho anunge waradi hoyanna kalin thoge waradi hadagena idapan.kalakanniya

    මෙන්න පොන්නයෙක් .නම කියල කෙලින් කතා කරන්න බැරි පොන්නයෙක්.
    ඒ වගේම මම නෙවේ මාතර කිබුල කියන්නේ.මම ඒක මීට කිලිනුත් කිව්වා.
    මාතර කිබුල මොකෙක් උනත් මමත් කැමති නැහැ එයාගේ හැසිරීමට.
    බාෂාව බාවිතය අන්තිමයි.මම නම් ඕන තරම් කුණුහරප කියනවා මට Fake
    ඕනේ නෑ යකෝ කුණුහරප කියන්න තොපිට වගේ.තොපිට මට කෙලින්
    බනින්නවත් කොන්දක් නැනේ බන්..:shocked:
    උබ මා එක්ක තියන තරහට තමා බනින්න්නේ.උබල මට ඉරිසියයි...
     
    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    මම යෝජනා කරන්නේ. ඕනම Member කෙනෙකුගේ IQ අගය අනුව Sections Open කළ යුතුයි. IQ අගය 90 අඩුනම් එම පුද්ගලයාව විවාද වලට සහභාගි නොකර ගත යුතුයි.

    එහෙන ඔයා උඩින්ම OUT
    IQ කෙසේ වෙතත් ඔයාට සුනාමි කියලා හරියට ලියාගන්න බැරි කොට යනවා IQහොයන්න.
     
    මෙන්න පොන්නයෙක් .නම කියල කෙලින් කතා කරන්න බැරි පොන්නයෙක්.
    ඒ වගේම මම නෙවේ මාතර කිබුල කියන්නේ.මම ඒක මීට කිලිනුත් කිව්වා.
    මාතර කිබුල මොකෙක් උනත් මමත් කැමති නැහැ එයාගේ හැසිරීමට.
    බාෂාව බාවිතය අන්තිමයි.මම නම් ඕන තරම් කුණුහරප කියනවා මට Fake
    ඕනේ නෑ යකෝ කුණුහරප කියන්න තොපිට වගේ.තොපිට මට කෙලින්
    බනින්නවත් කොන්දක් නැනේ බන්..:shocked:
    උබ මා එක්ක තියන තරහට තමා බනින්න්නේ.උබල මට ඉරිසියයි...

    :shocked: මට අකමැතිවෙන්න හේතුව කියපන්කෝ ? මම කුණුහරුප කියනවා කියලද ? මට වොනින්ග් එකක් ආවා ස්පෑම්චෙක් ගෙන් ඉන් පස්සේ මම කීවෙත් නෑ ඒ නිසා ඒක අමතක කරලා දාපන් මම තමා බන් අර THE FAKE ACCOUNT කියන එකා ඒකෙන් ආවාම ජීටි මට පීඑම් එකේ කිව්වා ඕක අයින් කරලා වෙන එකක් හදා ගන්න කියලා නම චාටර් කියලා සයිට් එකට ඒකයි මම මේක හදා ගත්තේ අනික බන් මම ලොග්වෙන්නේ ප්‍රොක්සිවලින් නෙවේ ඌට පුළුවන් මගෙ අයිපී එක මැක් ඇඩ්‍රස් එක බලන්න ඒ නිසා මම ෆේක් නෙවේ කියන එක පිළිගන්න වෙනවා උඹලට එකම මැෂින් එකෙන් ෆේක් අයිඩීවලින් ලොග් වුනොත් උට ඒක පේනවා බන් ඒනිසා කියන්න එපා තවත් මම ෆේක් කියලා :no: මම ආස නෑ ඒ වැඩේට ආපු දවසේම පලවෙනි ත්‍රෙඩ් එකේම මේකේ කොටු තියෙන උන් ඇටෑක් කළා මට උන්ට කියන්න තියෙන්නේ මේවගේ එකක තැනක් ලැබිලා යූසර් කෙනෙක් වශයෙන් (එකෙක්ටවත් ඇඩ්මින් රයිට්ස් නැතුව ඔහොම නම්) උඹලට නම් හරි හමන් තැනක් ලැබුනොත් කොහෙන් යයිද කියලා හිතා ගන්න බෑ යකුනේ මේක ඇවිත් ලෝකේ තියෙන දහස් සංඛ්‍යාත ෆෝරම්වලින් පොඩි එකක් විතරයි . මේකේ තැන තියාගන්න අනික් උන්ට ඇටෑක් කර කර (මම මේ කියන්නේ මං ගැන එහෙම නෙවේ) ඔන්ලයින් ලයිෆ් එක ජීවිතේ නොම්මර 1 කරගෙන දගලන එක හරිම.... උඹලා පවු මචන්ලා ඒකයි කියන්න තියෙන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ තමා හිතන් ඉන්නේ සාගරේටම ලොක්කො කියලා උඹලා මැරිච්ච දවසට රෙප් කොටු ටික මිනී පෙට්ටියෙ දෙපැත්තට අර කොඩිය දානවා වගේ දාලා අරන් ගිහින් වලලනවා කියලද හිතන් ඉනනේ ෆෝරම් එකේ ආතල් එක ගනින් නිකන් ඒත් මේ වගේ නොම්මර එකේ ගොබ්බයෝ වෙන්න එපා ..... මචන් උඹට මම නිසා මහා වදයක් නම් ෆේක් කියන එක කියාපන් මම තීරණයක් ගන්නම් ඒ ගැන අනික මම ජීටීටත් එක පාරක් පී එම් කළා මාව චෙක් කරලා රිප්ලයි කරන්න කියලා ෆේක්ද කියලා මොකද ඒ තරම් මේ කියවිල්ල වධයක් වෙලා තියෙන්නේ තවත් දෙයක් තියෙනවා බන් ඇඩ්මින්ට පුළුවන් ඕනෑ නම් තමන් කැමති ත්‍රෙඩ් එකක් මේන් පේජ් ඒකේ උඩට එන එක නවත්වන්න අර උඹ කියාපු සෙක්ෂන් එකේ දාන ත්‍රෙඩ් ඒ විදිහට බම්ප් නොවෙන්න හදන්න කියාපන් එතකොට අර සෙක්ෂන් එකට ඇතුල් වුනොත් විතරයි වලි ත්‍රෙඩ් කියවන්න පුළුවන් ඒ සෙක්ෂන් එක ඇතුලේ විතරයි ඒක බම්ප් වෙන්නේ :yes: කවුරු හරි එහෙම ත්‍රෙඩ් එකක් අනික් සෙක්ෂන් එකක දැම්මොත් එයාට අවවාද කරලා හදාගන්න බැරියැ එතකොට
     
    Last edited:

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මම යෝජනා කරන්නේ. ඕනම Member කෙනෙකුගේ IQ අගය අනුව Sections Open කළ යුතුයි. IQ අගය 90 අඩුනම් එම පුද්ගලයාව විවාද වලට සහභාගි නොකර ගත යුතුයි.
    Do it on your own hell:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    has anyone even bothered to see this forum :
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=29

    Its in this section :
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=28

    There were some old threads that even discussed this section. This is a password protected members only section. Any thread there will never come up in a google search or be visible to non members.

    Also there's talk of having a proper debate section where only debating with valid points is allowed. All those who says you need a new forum for that, take the time to go and see this forum :
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=48
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10178509 said:
    :shocked: මට අකමැතිවෙන්න හේතුව කියපන්කෝ ? මම කුණුහරුප කියනවා කියලද ? මට වොනින්ග් එකක් ආවා ස්පෑම්චෙක් ගෙන් ඉන් පස්සේ මම කීවෙත් නෑ ඒ නිසා ඒක අමතක කරලා දාපන් මම තමා බන් අර THE FAKE ACCOUNT කියන එකා ඒකෙන් ආවාම ජීටි මට පීඑම් එකේ කිව්වා ඕක අයින් කරලා වෙන එකක් හදා ගන්න කියලා නම චාටර් කියලා සයිට් එකට ඒකයි මම මේක හදා ගත්තේ අනික බන් මම ලොග්වෙන්නේ ප්‍රොක්සිවලින් නෙවේ ඌට පුළුවන් මගෙ අයිපී එක මැක් ඇඩ්‍රස් එක බලන්න ඒ නිසා මම ෆේක් නෙවේ කියන එක පිළිගන්න වෙනවා උඹලට එකම මැෂින් එකෙන් ෆේක් අයිඩීවලින් ලොග් වුනොත් උට ඒක පේනවා බන් ඒනිසා කියන්න එපා තවත් මම ෆේක් කියලා :no: මම ආස නෑ ඒ වැඩේට ආපු දවසේම පලවෙනි ත්‍රෙඩ් එකේම මේකේ කොටු තියෙන උන් ඇටෑක් කළා මට උන්ට කියන්න තියෙන්නේ මේවගේ එකක තැනක් ලැබිලා යූසර් කෙනෙක් වශයෙන් (එකෙක්ටවත් ඇඩ්මින් රයිට්ස් නැතුව ඔහොම නම්) උඹලට නම් හරි හමන් තැනක් ලැබුනොත් කොහෙන් යයිද කියලා හිතා ගන්න බෑ යකුනේ මේක ඇවිත් ලෝකේ තියෙන දහස් සංඛ්‍යාත ෆෝරම්වලින් පොඩි එකක් විතරයි . මේකේ තැන තියාගන්න අනික් උන්ට ඇටෑක් කර කර (මම මේ කියන්නේ මං ගැන එහෙම නෙවේ) ඔන්ලයින් ලයිෆ් එක ජීවිතේ නොම්මර 1 කරගෙන දගලන එක හරිම.... උඹලා පවු මචන්ලා ඒකයි කියන්න තියෙන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ තමා හිතන් ඉන්නේ සාගරේටම ලොක්කො කියලා උඹලා මැරිච්ච දවසට රෙප් කොටු ටික මිනී පෙට්ටියෙ දෙපැත්තට අර කොඩිය දානවා වගේ දාලා අරන් ගිහින් වලලනවා කියලද හිතන් ඉනනේ ෆෝරම් එකේ ආතල් එක ගනින් නිකන් ඒත් මේ වගේ නොම්මර එකේ ගොබ්බයෝ වෙන්න එපා ..... මචන් උඹට මම නිසා මහා වදයක් නම් ෆේක් කියන එක කියාපන් මම තීරණයක් ගන්නම් ඒ ගැන අනික මම ජීටීටත් එක පාරක් පී එම් කළා මාව චෙක් කරලා රිප්ලයි කරන්න කියලා ෆේක්ද කියලා මොකද ඒ තරම් මේ කියවිල්ල වධයක් වෙලා තියෙන්නේ තවත් දෙයක් තියෙනවා බන් ඇඩ්මින්ට පුළුවන් ඕනෑ නම් තමන් කැමති ත්‍රෙඩ් එකක් මේන් පේජ් ඒකේ උඩට එන එක නවත්වන්න අර උඹ කියාපු සෙක්ෂන් එකේ දාන ත්‍රෙඩ් ඒ විදිහට බම්ප් නොවෙන්න හදන්න කියාපන් එතකොට අර සෙක්ෂන් එකට ඇතුල් වුනොත් විතරයි වලි ත්‍රෙඩ් කියවන්න පුළුවන් ඒ සෙක්ෂන් එක ඇතුලේ විතරයි ඒක බම්ප් වෙන්නේ :yes: කවුරු හරි එහෙම ත්‍රෙඩ් එකක් අනික් සෙක්ෂන් එකක දැම්මොත් එයාට අවවාද කරලා හදාගන්න බැරියැ එතකොට
    උබ මේ මොනවද කියවන්නේ? ඒ වගේම උබත්
    ඉතින් ඒ ගොඩටම වැටුන බන්...

    reputation_balance.gif
    @admins:එලකිරිය තුල... 05-21-2011 05:19 PM ponnaya mathara kibulata loku talk dila ammata huka ganna epa

    අනිත් එක බන් උබනේ බන් මේකේ මැරෙන්න හදන්නේ Online ජීවිතේ කරන්.
    මම නෙවේ.අනිත් එක දැන් රට්ටු දන්නවා උබ මගේ fake එක කියල..
    අපි දෙන්න බොරුවට බැන ගන්නවා කුණුහරපෙන්.. :lol:
     
    උබ මේ මොනවද කියවන්නේ? ඒ වගේම උබත්
    ඉතින් ඒ ගොඩටම වැටුන බන්...

    අනිත් එක බන් උබනේ බන් මේකේ මැරෙන්න හදන්නේ Online ජීවිතේ කරන්.
    මම නෙවේ.අනිත් එක දැන් රට්ටු දන්නවා උබ මගේ fake එක කියල..
    අපි දෙන්න බොරුවට බැන ගන්නවා කුණුහරපෙන්.. :lol:

    අඩෝ ඕක කරපු නපුංසක ලිංගිකයට හෙණ ගහන්න ඕනේ අනුන්ගෙ නමින් -රෙප් දෙනවට ඕක ස්පෑම් චෙක්ට කියපන් ඌ බලලා කියයි :yes: තෝවයි මාවයි කොටවන්න නරක ළමයි කරන වැඩ යකෝ උඹ හිතුවද උඹට ඔහොම කියලා -රෙප් දීලා මෙහෙම ලියන්න තරන් මෝඩයෙක් කියලා මම හිටු මන් තොට රෙප් එකක් දෙන්න බලන්න රෙප් ඉවරයි බන්
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    has anyone even bothered to see this forum :
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=29

    Its in this section :
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=28

    There were some old threads that even discussed this section. This is a password protected members only section. Any thread there will never come up in a google search or be visible to non members.

    Also there's talk of having a proper debate section where only debating with valid points is allowed. All those who says you need a new forum for that, take the time to go and see this forum :
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=48

    අම්මට හුඩු kosan මේ තියෙන්නේ බන් සිරා සීන් එක මම කියපු..
    මම කිව්වේ මෙන්න මේක තමා..මේකට login හදා ගත්ත නම් හරි බන් අපි ටික.. :):):cool::cool::nerd::nerd:
     
    Status
    Not open for further replies.