Land of the Soviets ඇරෙන්න අනිත් ඔක්කම පොත් ටික මම කියවලා තියෙනවා. Land of the Soviets විතරයි ebook එකක් හැටියට කියෙව්වෙ.tintin ලොක්කා එලියට බැහැලා වගේ..එල.. එල...
මම කැමතිම කාටූන් එකක්.. මට අවුරුදු 10ක් විතර කාලේ ඔය comic books ඛිපයක් මම කියෙව්වා... ඒවා මාර ගති..![]()
මට ඒ කාලේ ඉංග්‍රීසිත් හරියට බෑ බං...Land of the Soviets ඇරෙන්න අනිත් ඔක්කම පොත් ටික මම කියවලා තියෙනවා. Land of the Soviets විතරයි ebook එකක් හැටියට කියෙව්වෙ.
ඒ වුනාට පින්තුර දැකලා කියවන්න ආස හිතුනා.. පස්සේ ඒ පොත් අයිති අංකල්ගෙන් වචන වල තේරුම් අහගනෙ තමයි කියෙව්වේ.. හැබැයි එක පොතකවත් නම මතක නෑ.. 