About Tintin

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මෙන්න බොලේ වැඩක්.tintin අයියා ගේමට බැහැල:lol:
ela ela
rep+
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    tintin ලොක්කා එලියට බැහැලා වගේ.. :P එල.. එල... :)
    මම කැමතිම කාටූන් එකක්.. මට අවුරුදු 10ක් විතර කාලේ ඔය comic books ඛිපයක් මම කියෙව්වා... ඒවා මාර ගති.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tintin ලොක්කා එලියට බැහැලා වගේ.. :P එල.. එල... :)
    මම කැමතිම කාටූන් එකක්.. මට අවුරුදු 10ක් විතර කාලේ ඔය comic books ඛිපයක් මම කියෙව්වා... ඒවා මාර ගති.. :)
    Land of the Soviets ඇරෙන්න අනිත් ඔක්කම පොත් ටික මම කියවලා තියෙනවා. Land of the Soviets විතරයි ebook එකක් හැටියට කියෙව්වෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Land of the Soviets ඇරෙන්න අනිත් ඔක්කම පොත් ටික මම කියවලා තියෙනවා. Land of the Soviets විතරයි ebook එකක් හැටියට කියෙව්වෙ.
    මට ඒ කාලේ ඉංග්‍රීසිත් හරියට බෑ බං... :lol: ඒ වුනාට පින්තුර දැකලා කියවන්න ආස හිතුනා.. පස්සේ ඒ පොත් අයිති අංකල්ගෙන් වචන වල තේරුම් අහගනෙ තමයි කියෙව්වේ.. හැබැයි එක පොතකවත් නම මතක නෑ.. :P