Music Production lessons!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
1. කැමති සංගීත ඛණ්ඩයක් සෙවීමට
2. සංගීත ඛණ්ඩය ගීය සමග වාදනය කිරීමට
3. සංගීත කොටස ගීතයට දැමීමට

attachment.php
 
Attachments

  • dr rex.jpg
    dr rex.jpg
    72.6 KB · Views: 106

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Let us add a Dr. Rex loop to our song

• Use file icon (like in redrum) to browse for a loop file.
• In the same way you browsed for a Redrum drum kit, go to Reason factory sound bank.
• There you will find Dr. Rex drum loops, Dr. Rex percussion loops and Dr. Rex instrument loops.
• According to what you want, select either of these folders
• Click on each drum loop that it will play by itself.
• Select the desired drum loop
• Adjust left and right locators in your timeline
• Click on "3" to track to copy the pattern to track
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඒකත් කරල වැඩනම් කියන්න. 26 වැනිදට පස්සෙ මම දාන්නම් වීඩියෝ එකක්!:yes::yes::yes::yes::yes:
 
jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    mata poddak dena ganna one reason eka fl studio wage music N beats hadanna puluwanda kiyala nath ekan puluwan song eka edit karana ekak da kiyala
     
    මම දැනට ටිකක් විතර සින්දු හදල තියෙන එකේ මම හිතුව ඔයාල එක්කත් මගෙ දැනුම බෙදාගන්න. සරලව මුල ඉඳන් කියා දෙන්න හිතුවා. මමත් මේකට එච්චර හොඳ නැතුව ඇති. ඒත් මට ඔයාලට සරලව මූලික දැනුම දෙන්න පුළුවන්.:yes::yes::yes:

    Introduction

    Software I plaN to use -
    reason-4.jpg

    Reason 4 is a computer music production software. Reason is mainly used to create music for a song.

    Reason open කළ විට,

    මෙවැනි window එකකට අපි පිවිසෙනවා.

    attachment.php

    රීසන් පට්ට නේ එළකිරි ! දිගටම කරගෙන යන්න හැබැයි ලන්කාවේ තත්වේ නිසා කස්ටිය රීසන් ගනීද මන්දා ක්‍රැක් එකක් වුනත් බාන්න ටිකක් ලොකුයි තමා ඒත් මේක ඉගනගත්තොත් හිතන්න බැරි තරම් වටිනවා චින්ති ගේ සින්දුවල පවා මේකෙන් ආපුවාද කොහේදෝ තයෙනවා කියලා දන්න උන් කියනවා ඒ තරම් ජනප්‍රිය එකක් පුළුවන් හැම එකාම බාගෙන ඉගන ගනිල්ලා මූ නොමිලේ කියා දෙන එකේ :yes: මෙතනින් ටොරන්ට් එක බාගන්න
    http://www.kat.ph/propellerheads-reason-v5-0-hybrid-dvdr-airiso-t4380853.html

    රෙප්++++ ඉවරද දන්නෙත් නෑ රෙප් :shocked:
     
    Last edited:
    • Like
    Reactions: supzter

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මාතර කිඹුලා;10178080 said:
    රීසන් පට්ට නේ එළකිරි ! දිගටම කරගෙන යන්න හැබැයි ලන්කාවේ තත්වේ නිසා කස්ටිය රීසන් ගනීද මන්දා ක්‍රැක් එකක් වුනත් බාන්න ටිකක් ලොකුයි තමා ඒත් මේක ඉගනගත්තොත් හිතන්න බැරි තරම් වටිනවා චින්ති ගේ සින්දුවල පවා මේකෙන් ආපුවාද කොහේදෝ තයෙනවා කියලා දන්න උන් කියනවා ඒ තරම් ජනප්‍රිය එකක් පුළුවන් හැම එකාම බාගෙන ඉගන ගනිල්ලා මූ නොමිලේ කියා දෙන එකේ :yes: මෙතනින් ටොරන්ට් එක බාගන්න
    http://www.kat.ph/propellerheads-reason-v5-0-hybrid-dvdr-airiso-t4380853.html

    රෙප්++++ ඉවරද දන්නෙත් නෑ රෙප් :shocked:

    Thanks alot ayye! ගොඩක් වටිනවා ඔය වගේ උදව් කරන එක!!! rep +:yes::yes::yes::yes::yes: