ganna amarui eth adurana ekkenek hitiyoth ganna barith naha simple wadak
habai machan e details aragena thiyenne adurana kenekgen kiyala ubata sure nam uba Dialog ekata complaint ekak dammoth e yakage job ekata kela wenawa sure...
ganna amarui eth adurana ekkenek hitiyoth ganna barith naha simple wadak







කරන්න පුලුවන් බං, එක පාරක් මගේ කෙල්ලගේ නම්බ්ර් එකට එකෙක් මැසේජ් එවනවා එවනවා ඉවරයක් නැතුව. ඌට මම කතා කරලා වැඩේ හොදින් කිව්වා ඒත් මිනිහා අහන්නේම නැහැ
අන්තිමට මම Dialog එකෙන් Details යම්කිසි ක්රමයකින් ගත්තා, ගත්තේ කොහොමද කියලා දැන් මගෙන් අහන්න එපා.
අරන් ඌට උගෙ ID Number එක, නම, ලිපිනය එහෙම කියලා කිව්වා වැඩේ නවත්තපං නැත්තං මං තෝව හොයාගෙන ඇවිල්ලා මරනවා කියලා
මගේ නම් ගම් සේරම කියලා කිව්වා පුලුවන්නම් මගේ ගැනත් හොයලා බලපං කියලා.
එදා ඉදන් අද වෙනකං ඒ Number එක වැඩ කරන්නෙත් නැහැ, Message, Missed calls ආවෙත් නැහැ
SIM එක යාලුවාගේ නමට තියෙනවා නම් පොරට ඩීටේල්ස් ගන්න බැහැ,
හැබැයි මිනිහා ඩයලොග් එකේ වැඩ කරන හරි , ඩයලොග් එකේ කන්ටැක්ස් තියෙන ඩයල් එකක් නම් සොරි තමා
