Podi Deyak Kiyannaaaaaaaaaaaaaa !!!

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
කරන්න පුලුවන් බං, එක පාරක් මගේ කෙල්ලගේ නම්බ්‍ර් එකට එකෙක් මැසේජ් එවනවා එවනවා ඉවරයක් නැතුව. ඌට මම කතා කරලා වැඩේ හොදින් කිව්වා ඒත් මිනිහා අහන්නේම නැහැ:frown::frown::frown:
අන්තිමට මම Dialog එකෙන් Details
යම්කිසි ක්‍රමයකින් ගත්තා, ගත්තේ කොහොමද කියලා දැන් මගෙන් අහන්න එපා.
අරන් ඌට උගෙ ID Number එක, නම, ලිපිනය එහෙම කියලා කිව්වා වැඩේ නවත්තපං නැත්තං මං තෝව හොයාගෙන ඇවිල්ලා මරනවා කියලා:yes::yes:
මගේ නම් ගම් සේරම කියලා කිව්වා පුලුවන්නම් මගේ ගැනත් හොයලා බලපං කියලා.
එදා ඉදන් අද වෙනකං ඒ Number එක වැඩ කරන්නෙත් නැහැ, Message, Missed calls ආවෙත් නැහැ :lol::lol:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    කරන්න පුලුවන් බං, එක පාරක් මගේ කෙල්ලගේ නම්බ්‍ර් එකට එකෙක් මැසේජ් එවනවා එවනවා ඉවරයක් නැතුව. ඌට මම කතා කරලා වැඩේ හොදින් කිව්වා ඒත් මිනිහා අහන්නේම නැහැ:frown::frown::frown:
    අන්තිමට මම Dialog එකෙන් Details
    යම්කිසි ක්‍රමයකින් ගත්තා, ගත්තේ කොහොමද කියලා දැන් මගෙන් අහන්න එපා.
    අරන් ඌට උගෙ ID Number එක, නම, ලිපිනය එහෙම කියලා කිව්වා වැඩේ නවත්තපං නැත්තං මං තෝව හොයාගෙන ඇවිල්ලා මරනවා කියලා:yes::yes:
    මගේ නම් ගම් සේරම කියලා කිව්වා පුලුවන්නම් මගේ ගැනත් හොයලා බලපං කියලා.
    එදා ඉදන් අද වෙනකං ඒ Number එක වැඩ කරන්නෙත් නැහැ, Message, Missed calls ආවෙත් නැහැ :lol::lol:

    matath gannanam puluwan.....
    but/...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    SIM එක යාලුවාගේ නමට තියෙනවා නම් පොරට ඩීටේල්ස් ගන්න බැහැ, :no::no:
    හැබැයි මිනිහා ඩයලොග් එකේ වැඩ කරන හරි , ඩයලොග් එකේ කන්ටැක්ස් තියෙන ඩයල් එකක් නම් සොරි තමා :sorry:

    machan habai ehema dialog eke ekege margen details aran thibuth apita puluwan dialog ekata complain karanna then eyala hoya gannawa kawda details gathe kiyala eyalage weda karana kena then godak wita job ekata sorry tama mama danna kenek ohoma kala then dialog eken kiwa gatha kena eyawa as karanwa kiyala passe buwa kiwa paw ne me parata samawa denna kiyala :D