Freewares

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    මචන්.උබෙ බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ගත්තෙ කොහොමද?පොඩ්ඩක් කියපන්කො...

    Mage google account 1 patta paranai bn. Adsense mata kalinma hambauna..
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    oken mkd bn wenne??

    blog එකේ අලුත් පොස්ට් එකක් දෑම්මා ම එක සින්ඩිකේටර් වල පෙන්නනවා. සින්ඩිකේටර් වල බ්ලොග් බලන අය එතකොට උබේ බ්ලොග් එකට එනවා.

    http://syndi.lankeeya.lk/

    http://www.sasrutha.com/archive.php

    සරලව කිව්වොත් blog 1ට traffic වෑඩි වෙනවා.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    blog එකේ අලුත් පොස්ට් එකක් දෑම්මා ම එක සින්ඩිකේටර් වල පෙන්නනවා. සින්ඩිකේටර් වල බ්ලොග් බලන අය එතකොට උබේ බ්ලොග් එකට එනවා.

    http://syndi.lankeeya.lk/

    http://www.sasrutha.com/archive.php

    සරලව කිව්වොත් blog 1ට traffic වෑඩි වෙනවා.

    නියමයි මචන්.. උපදේශයට ස්තූතියි..