Malaysian Government demolish Buddhist Temple

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    pissu kianna epa.. mama malaysia gihin tiyenawa..ehe temples wagayak tourist district walata aithi ewa wala hungak neethi thiyenawa.. oya agam beda prashna mathu karanna epa..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙක බලලා තියනවා යාලුවා,හරි දුකයි මොනවා කරන්නද
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Anyway Machan meka Malaysia nowenna puluwan bt kohe hari thiyana godak wiyadam karala hadapu budu pilimayak ne.budhdhist la nath num oya wage pilimayak kauruth hadanne naha ne.Something is behind this unacceptable event.

    Bt matath pena hatiyata num meka ekko idonesia,malaysia,java sumathra or e langa ratak.............
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේවා කඩලා බිඳලා දාලා සත්‍ය පරාජය කරන්න බැහැ.............
    මේ වගේ බාල අධම වැඩ දැක්කොත් බදුරජානන් වහන්නේ මේ මිනිස්සුන්ට ධර්මයදේශනා කරයි.............
    තමන්ට ගල් පෙරලපු දෙව්දත්ට එතුමන් කිසි වරදක් කලේ නැහැ..............
    තමන්ව මරන්න ආපු අංගුලිමාලව රහතන් වහන්සේ කෙනෙක් කලා...........
    රාපොලා එවපු නාලාගිරි ඇතත් ධමනය වුනේ බුදු ගුණ දැකලා.............
    මේ මිනිසුන්ට තමන් කරපු අපරාධ තේරෙන දවසක් එයි............
    එදාට හැබැයි කල් වැඩිවෙයි............
     
    :yes::yes:
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    oka anawasara idikireemak. mehe wage handi handi gaane pansal pilima hadanna behe ehe. Ewa hari wedagath ratawal, neethi thiyanawa pilipadinna. Neethiya kaatath ekai. Mosque ekak unath horata heduwoth kadanawa sure
     
    • Like
    Reactions: zonehr

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕකම තමයි ලංකාවෙත් වෙන්නෙ. ලංකාවෙත් සුලුතරය ඉන්නකොට මෙහෙමනම් බහුතරය ලැබුනම කොහොම තියෙයිද?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oka anawasara idikireemak. mehe wage handi handi gaane pansal pilima hadanna behe ehe. Ewa hari wedagath ratawal, neethi thiyanawa pilipadinna. Neethiya kaatath ekai. Mosque ekak unath horata heduwoth kadanawa sure

    ඔව් ඔව් මෙහෙ හන්දි හන්දි ගානෙයි ගෙවල් අස්සෙයි තම්බින්ටයි කුරුස කාරයොන්ටයි විතරයිලු පල්ලි හදන්න දෙන්නෙ.
    තවත් තම්බින්ට විශේෂ දෙයක් විදිහට ලංකාවෙ පන්සල් වල ඉඩං අල්ලන්නත් දෙනවලු.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    oka anawasara idikireemak. mehe wage handi handi gaane pansal pilima hadanna behe ehe. Ewa hari wedagath ratawal, neethi thiyanawa pilipadinna. Neethiya kaatath ekai. Mosque ekak unath horata heduwoth kadanawa sure
    ok eka hari kamak na kiyamuko eth yako meka hadala iwara wenakam uda balan hitiyada anika balapan pilima peralana heti
     
    ඔව් ඔව් මෙහෙ හන්දි හන්දි ගානෙයි ගෙවල් අස්සෙයි තම්බින්ටයි කුරුස කාරයොන්ටයි විතරයිලු පල්ලි හදන්න දෙන්නෙ.
    තවත් තම්බින්ට විශේෂ දෙයක් විදිහට ලංකාවෙ පන්සල් වල ඉඩං අල්ලන්නත් දෙනවලු.

    ගනං ගන්න එපා බන් ඔය ෆේක් උන් කියන ඒව
     
    • Like
    Reactions: dumasrc

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ජේසුසු වහන්සේ හා දෙවියන් වහන්සේ පැවසූ විදිහට තම තමාගෙ පව් කවදා හරි පල දෙන බවයි:yes::yes:......මෙය මම දැඩි ලෙස හෙලා දකිමි:(:(