~Best Phone for GF~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    cartoon_mobile_phone.png




    මචන්ලා මගේ පෙම්වතියගේ උපන්දිනේට මම phone එකක් අරන් දෙන්න ඉන්නේ.....:love: ගෑණු ළමයෙකුට උචිත phones මොනවද මචන්..? මගේ අතේ තියෙන්නේ 15යි.:confused::(phones ගැන දන්න කට්ටිය පොඩ්ඩක් හෙල්ප් කරනවද..? ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆ්ලැප් එකක් ගනින්. කෙල්ල කෙලින් කරන්න (ෆ්ලැප් එක අරින්න) ආසයි. සිරාවටම.. pink colour casing ekak ganing...

    nokia-7020-flip-phone.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    4n eka nam mata mathakai machan.mamath hithan inne eekak ganna.eeth poddak baluwa wena monawa hari thiyenwada kiyala... thanks macho!:)

    awulak nam ne mama danna hetiyata ape akka kenekuth use karanawa....... hebei hard use karannanam amarui mama athata aragena baladdi eka parak bima watennath giya eke flap eka karakawanna hadala tani atin...... :lol::lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    1100 එකක් දීපන්, කෙල්ලන්ට ඕවා අරං දුන්නම උන් ඒකෙන් වෙන කොල්ලන්ට කතා කරන කොට ආතල් එක කොහොමද ?