"යකෝ තොට මම කීපාරක් කියල තියෙනවද ඕක කරන්න එපා කියල".........
ලොල්....උඹ කොල්ලෙක්ට බනිනවා වගේනෙ බනින්නේ....![]()

බනින කොට වෙන්නේ තවත් ප්රශ්නය වැඩි වෙන එක
මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්

මම ආදරේ කරන්න පටන් අරන් අව්රුද්දක් වෙනව.... හොදම යාලුවො හැටියට අව්රුදු 9ක් ආශ්රය කරල තියනව.මෙච්චර කාලෙකට එකම එක පාරක්වත් රණ්ඩු වෙලාවත් බැනගෙනවත් නැහැ... එයාගෙ වැඩක් නිසා මට තරහ ගියත් මම මුකුත් කියන්නේ නෑ... මම ඒ ගැන දුක් උන තරම එයාට දැනෙන්න අරිනව.
සොත්ති මාටිං;10205392 said:මට කෑල්ලක් හිටිය නම් කරදාවත් බනිනවද බං.... එහෙනම් මේ ත්රෙඩ් එකට එන්නෙත් නෑ![]()

මම ආදරේ කරන්න පටන් අරන් අව්රුද්දක් වෙනව.... හොදම යාලුවො හැටියට අව්රුදු 9ක් ආශ්රය කරල තියනව.මෙච්චර කාලෙකට එකම එක පාරක්වත් රණ්ඩු වෙලාවත් බැනගෙනවත් නැහැ... එයාගෙ වැඩක් නිසා මට තරහ ගියත් මම මුකුත් කියන්නේ නෑ... මම ඒ ගැන දුක් උන තරම එයාට දැනෙන්න අරිනව.
hariyata hariමොනව කියල බනින්නද කියලා හිතාගන්නත් බෑ.
මගෙන් බැනුම් අහගන්න ඕනද කියලා කිව්වම ඉවරයි...
බැන්නොත් අයෙම සමාව ඉල්ලන් යන්න වෙනවනෙ.
well said rep+