SLT 20Mbps New Line 1st owner....

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    corect

    Eka ara Telephone kanuwe thiyana loku pettiyak wage ekak neda?
    Keata kiyanne MSAN kiyala ZTE kattiya tama project ekak karanne

    MSAN - Multi service access node

    uba hari machooo thnz for replying...
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    5mb web browsing වලට, 15mb TV වලට වෙන්න ඇති. HD TV වත් දෙනවා ඇති කියලා හිතමු.
    no internet will be up to 20 MBPS

    fibre newei ADSL

    fibre to the telephone exchange then ADSL to homes

    in the UK we have up to 24 MBPS ADSL

    1311663200.png


    speed you get depends on the distance from the exchange

    VDSL is also starting now at 40 MBPS

    they are hoping give 80 MBPS on VDSL by next year
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Rep system එකට බැන බැන හිටපු අයට දැන් තේරෙනවද ඒකෙ වටිනාකම ? :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    macho moda katanam kiyanna epa....

    gewal lagata wenakan fiber line 1k deela, exchanger ekakin ape home deela tiyenne... natiwa fiber line 1k gedarakata denne nane ban???
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    fiber home links තියෙනවා මෙහෙ දුන්නෙ නැති උනාට. STL එකෙන්ම ෆ්යිබර් ලින්ක්ස් දෙනවා business links හැටියට.
    ඔය speedtest screenshot එකේ හැටියට උඹට තියෙන්න 5mb ADSL ලින්ක් එකක් මිසක් 20mb ලින්ක් එකක් නෙමෙයි.
    SLT උන් fiber links දාන්නෙ උන්ගෙ backbone එකට. ඒවට කියන්න බෑ fiber lines දෙනවා කියලා.
    මෙහෙත් උන් fiber lines දැම්මා exchange එකට. දැං peoTV promote කරනවා. මාත් ගත්තා එක. 4mb link එකක් දෙනවා, 512 browsing වලට ඉතිරි bandwidth එක TV වලට. දෙකම හොඳට වැඩ කරනවා.
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    fiber

    uba kiyana de hari.. business walata denawa ati... but home walata denne nato.....
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    සියලු දනන්ගේ හිත සුව පිනිසයි...

    මා විසින් කල විස්තරය මාගේ දැනුම පරිදි සත්ය බවට මෙයින් සහතික වෙමි.

    ඔබ හට කුමන හෝ ගැටලුවක් හෝ සැකයක් අත්නම් කරුනාකර උඩ පැන පැන සිටින්නේ නැතිව

    රාගම ශාකාවේ ගුරුගේ මහතා හෝ උසස් තනතුරක් ඇති අයෙකුගෙන් විමසා වදාරනු මැනවි..

    මෙම සිදු කලේ යන සමාගමක් විසින් හා එක නමින් බොහෝ දෙනෙක් මෙය අමතයි....

    තව දුරටත් වුවමනානම් නො-256/A, බොල්ලත, ගනේමුල්ල යන ලිපිනයට හෝ


    යන මාගේ එකෙන් මා හා සම්බන්ද වනු මැනවි....

    කොටින්ම මඩ නොගසනු මැනවි
     
    Last edited:
    • Like
    Reactions: Djram

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ router එකේ ADSL Status එකේ screenshot එකක් දාන්න. ඒකෙන් බලාගන්න පුලුවං විස්තරේ.