SLT ....පව් බන් මුන් ...

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙන්න මේක තමයි මචන් story එක.

    slt කියන්නේ බල්ලොන්ටත් එහා වැඩ කරන company එකක් කියල ආය අමුතුවෙන් කියන්න ඕනි නැනේ ..

    දැනට මස 3 කට කලින් මම lankabell unlimited connection එකකට මාරු උනා 2006 ඉදන් මම use කරපු slt broadband line එක බල්ලට දා..ල
    හේතුව උබල අපි හැමෝම දන්නා විදියට අපේ unlimited line එක google page එකවත් open කරගන්න බැරි වෙන තරමට මේ සක්කිලියෝ limit කලා...
    ඒවා ගැන කතා කරපු අපිට සලකපු විදිය ගැන උබල දන්නවනේ...
    වටේ යැවුවා ..බබා talk දුන්න..අපිත් පලු යන්න බැන්න ..
    එත් ඒවගෙත් සීමාවක් තියනවනේ..
    සක්කිලියෝ ගානට අපිට වැටෙන්න බැරි නිසා slt බල්ලට දාල lankabell වලට මාරු උනා ..lankabell ගැන හරියට දැනගෙන හිටියනම් මාරු වෙලා ගොඩක් කල් ..

    මම slt cansal කරනකොට ..reason එක විදියට custermer care tick කරලා දුන්න ...
    ඔන්න දැන් වැඩේ close ....

    මීට සති දෙකකට විතර කලින් slt එකෙන් අපේ ගෙදරට call එකක් අරගෙන තිබුන ..
    අම්ම තමයි අරගෙන තියෙන්නේ ...
    දැන් internet use කරනවද...dongle ද use කරන්නේ ...
    අම්ම කියල මම දන්නේ නෑ ...මම අවම කියන්නම් කියල ...
    එට පස්සේ දවස් දෙකේත් call දෙකක්ම අරගෙන 3 වෙනි දවසේ මට set උන...
    මෙච්චර call කර කර එන්නේ මොකටද කියල මටත් ප්‍රශ්නයක් .
    .
    sir අපි ඉන්නේ sir ලගේ ගෙවල් ලග ...අපි පොඩ්ඩක් එන්නද ...
    මම හා කිව්වා ..
    මෙන්න මෙහෙම දෙබසක් තමයි අපි අතර උනේ...කෙටියෙන් කියන්නම් ...
    හොදට ඇදල tie එකක් එහෙම දාල තමයි මේ මහත්තය ආවෙ ....

    slt * sir.. line එක cansal කරපු නිසා අපි sir ලට වෙනම අලුත් package එකක හදුන්වලා දීල තියනවා ..ගානත් අඩුයි ...10 GB free දෙනවා...:-)shocked: මාරයි නේ )
    me * එපා ...මම දැන් unlimited එකක් ගත්තා
    slt * අපරාදෙනේ sir පරණ line එක cansal කලේ ...ආය ඒ package දෙන්නෙත් නෑ ..මේ අලුත් package ගන්න sir ගන්න (මේ යකාට කිව්වට තේරෙන්නේ නෑ ..ගන්නමලු )
    me * cansal කරපු හේතුව දන්නවද
    slt * නෑ sir එකත් දැනගන්නම තමයි ආවෙ (මුන් බබලානේ දන්නෙම නෑ )

    මෙන්න මේ වෙලාවේ මම කියන්න ඕනි ටික කිව්වා මුට ..
    මිනිහගේ මුණ හතරැස් උනා ...
    මම අන්තිමට කිව්වේ customer ලට සලකන්න ඉගෙන ගන්න මුලින්ම...
    නැත්නම් ඉන්න මිනිස්සුත් මේ අපි වගේ අයින් වෙලා යයි ..
    මම telephone line එකත් cansal කරන්න ගියේ එත් අම්ම එපාම කිව්ව නිසා ඒක කලේ නෑ ...ආය slt නිකන් line දුන්නත් මම නම් ගන්නේ නෑ ...

    මිනිහ හෙනම upset උන ...ඒ පාර මූ පව් නිසා ... මම ඔයාට නෙවෙයි කිව්වේ company ට කිව්වේ ..ඔය අවුල් වෙන්න එපා මේ ටික කැමතිනම් management එකට කියන්න කිව්වා ...

    ආය වචනයක්වත් නෑ අලුත් package ත් නෑ මිනිහ ටක් ගලා මාරු උනා ...

    මුන්ට ලජ්ජා නෑ කියන්නේ ඊයෙත් කිංකිනි නාදයක් 4 5 වතාවක් මාව tackel කරලා අන්තිමේ ඔය ටිකම කියාගෙන ආව ...
    මට internet ඕනිම නෑ කියල කෙටියෙන්ම ඒ කතාව ඉවර කලා ..

    අන්තිමේදී ...මාව chater කරලා වටේ යවල ලොකු seen දුන්න slt බල්ලෝ මගේ කකුල් දෙක ලගටම ඇවිල්ල කිච වෙලා ගියා ..

    මුන්ගේ line දැන් ටික ටික customer ල cansal කරනවා වගේ ...ලොකු seen එකයි අසාදාරන හූරා කෑමයි නිසා ...එකයි දැන් මුන් ටිකක් රත් වෙලා තියෙන්නේ..

    ඔහොම යං ඔහොම යං ... ක්‍රියාවට ඵලයත් ලැබෙන්න එපයි ....
     
    • Like
    Reactions: krizta

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ela ela..machan
    abosoultley true....
    kr*** aththa... mamath broad band use kare...ooran kawa...awanam aya kana palennna..kiyanna ona.....:angry::angry::angry:
    umbanam umbe waduwa gaththane.............:lol::lol::lol:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    wadey thiyanee Lankabell ung unlimited package eka denney 1year ekata ne..
    anith year idalaa unoth limit karoth sada sothi
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Okunta ohoma thama karanna one. Kalakanni. Customerslata un salakanne hariyata ungen kana hinganno widiyata.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම අන්ලිමිටඩ්. යන්නත් හිතෙනවා ශ්‍රී ලංකා බෙල්.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මම අන්ලිමිටඩ්. යන්නත් හිතෙනවා ශ්‍රී ලංකා බෙල්.

    balapan thawa tikak kal yanakota... mokaa wenne kiyala...
    deiyane kiyala maru weyan onama ekakata habeyi okun langata nam yannepa...........
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mata ain karaganna widihak nathuwa inne machan,lanka bell signal ne mehe :/
    munta ikmanatama kela wela yanawa nam hondai
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    mama dialog 4G dunna gaman ape paththata SLT ain karanawa line akak akkama call oneth na....lankabell signal thiyenawada danne na naththam aka gannawa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ඕකුන්ට මායි අයියයි එකතුවෙලා බැන්න පලු යන්න. මැනේජර්ල හොය හොයා කියල යන්තම් ලයින් එක හදාගත්තේ ඉස්සර.

    ඊට පස්සේ ඔය වගේ මැනේජර් කාරයෙක් කතාකරල තිබ්බ ඇයි මෙහෙම කම්ප්ලේන් කරන්නේ කියල ගෙදරට. අපේ තාත්ත ඌට කියල තිබ්බ කස්ටමර්ලට සලකන හැටි හින්ද තමා කියල කම්ප්ලේන් කලේ.

    මං ගෙදර හිටියෙ නෑ එවෙලේ. මං ගත්තනම් ඌට කියන්න තිබ්බ උන්ගේ ජාතකේම.
    ඕකුන්ගේ අලි සයිස් බලන්නේ නෑ බන් ලංකාබෙල් ගනවා. අපි ඉන්න හරියට උන්ගේ කවරේජ් එක නෑ. දැන් යූටියුබ් වත් බලන්න බෑ. මුන් ගැන කියල වැඩක් නෑ.
    තරහක් නෙමේ වෛරයක් තියෙන්නෙ ඔය සක්කිලි හැත්ත එක්ක.:growl:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,435
    113
    Colombo
    matath cancel karanna htila ban tiyenne. customer care nam antima chater.

    anika aparade ban 25 GB walata 1400 pay karanne :oo: anika mun den raata download speed eka adu karanawa.torrent ehema :(