SLT ....පව් බන් මුන් ...

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    V-For-Vendetta-Quote-800x500.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    slt බල්ලෝ.....
    මටත් මේ කරගන්න දෙයක් නැතුව ඉන්නෙ..
    ලංකාබෙල් වලට මාරු වෙනව අනිවා... තව ටිකක් ගාන අඩු කොලොත් unlimited connection එකේ

    9Y7qmQ3.png
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankabell eke upload slow ekai prashne. 4Mbps Down/1Mbps Up line eka gaththa ekageth upload 200Kbps (25 KB/s) aththta enne.

    Uplaod adugane 1Mbps (120 KB/s) lang wennawath kage wath enawada?

    Lankabell hondai download karanna witharak ma line ekak thiya gannawa nam. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    SLT පොන්ස්ල මටත් ගිය සතියෙ කොල් එකක් අරන් ඇහුව ඉන්ටර්නෙට් තියනවද කියල. මම ඔව් කිව්වම උන් හරි කියල තිබ්බ. ලොල් අපරාදෙ වටේ යවන්න තිබ්බ චාන්ස් එක. ඒ වෙලාවෙ මිටර් උනා නම් පට්ට පෝරියල් එකක් දෙනව ගෙන්නගෙන. ඔකුන්ට හොද වැඩේ. දැන් පුලුවන් පුලුවන් හැම එකාම මාරු වෙන සීන් එකක්ද කොහෙද යන්නෙ. අනේ සාදු !!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Lankabell eke upload slow ekai prashne. 4Mbps Down/1Mbps Up line eka gaththa ekageth upload 200Kbps (25 KB/s) aththta enne.

    Uplaod adugane 1Mbps (120 KB/s) lang wennawath kage wath enawada?

    එස් එල් ටී පරණ අන්ලිමිටඩ් යූසර් කෙනෙක් නේද ලොක්කා? ඒ දවස්වල ඩයලප් කඩා ගත්තම එන්නැතුව හිටියා වගෙ මතකයි :confused:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    SLT පොන්ස්ල මටත් ගිය සතියෙ කොල් එකක් අරන් ඇහුව ඉන්ටර්නෙට් තියනවද කියල. මම ඔව් කිව්වම උන් හරි කියල තිබ්බ. ලොල් අපරාදෙ වටේ යවන්න තිබ්බ චාන්ස් එක. ඒ වෙලාවෙ මිටර් උනා නම් පට්ට පෝරියල් එකක් දෙනව ගෙන්නගෙන. ඔකුන්ට හොද වැඩේ. දැන් පුලුවන් පුලුවන් හැම එකාම මාරු වෙන සීන් එකක්ද කොහෙද යන්නෙ. අනේ සාදු !!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එස් එල් ටී පරණ අන්ලිමිටඩ් යූසර් කෙනෙක් නේද ලොක්කා? ඒ දවස්වල ඩයලප් කඩා ගත්තම එන්නැතුව හිටියා වගෙ මතකයි :confused:

    Dialup thibbe 2006 wage. Eeta passe ADSL, 3G connection etc..

    Lankawe connection wala awla thiyenne. Download speed kochchra wadi unath upload naha.
    SLT 16Mbps download deelath upload 1Mbps
    Lankabell eke 1Mbps kiwwata 200kbps wage enne.
    Dongle nam 1.5Mbps wage enawa.

    4G wath hariyata stable upload dunnoth hondai.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    lanka bell going to give 4g in next year

    broadband nam lanka bell
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Dialup thibbe 2006 wage. Eeta passe ADSL, 3G connection etc..

    Lankawe connection wala awla thiyenne. Download speed kochchra wadi unath upload naha.
    SLT 16Mbps download deelath upload 1Mbps
    Lankabell eke 1Mbps kiwwata 200kbps wage enne.
    Dongle nam 1.5Mbps wage enawa.

    4G wath hariyata stable upload dunnoth hondai.

    Music Videos Upload කරන්නද? :D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Dialup thibbe 2006 wage. Eeta passe ADSL, 3G connection etc..

    Lankawe connection wala awla thiyenne. Download speed kochchra wadi unath upload naha.
    SLT 16Mbps download deelath upload 1Mbps
    Lankabell eke 1Mbps kiwwata 200kbps wage enne.
    Dongle nam 1.5Mbps wage enawa.

    4G wath hariyata stable upload dunnoth hondai.

    mama nam kawadath slt thamai. wena ewa use karla naha kawadawath. ee nisa ewa gana danna. e dawas wala nati wela kattiya hoyanakota paniwida enne line eka kedila kiyala. mam dan nam inne line akakin meketh uploading nam anthimai thamai. dan mam use karana eke unath 60denne up eka. down eka 230i. deyak up karnna giyama sahenna apa wenawa. masa deka thunakata kalin 1 gig file ekak deparak up karanna una fail wenawa. :oo:
     
    Last edited: