SLT ....පව් බන් මුන් ...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උන්ට ඔහොම වෙලා මදි...මං හිතුවා හැම සතිඅන්තෙකම පත්තරේ, 75%-80% කින් සමාගමේ ලාබය වැඩි උනා කියල, තව මාස කීපයක් දායි කියලා...පවු ඉතින් ණයට කහින SLT එකේ sales rep ලා...හරි නම් උනුත් රස්සාවට පයින් ගහල යන්න ඕන..මොකද ලොකු පඩි ගන්න SLT එකේ මහ එකාලට තාම දැනිලා නැති නිසා....
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    උන්ට ඔහොම වෙලා මදි...මං හිතුවා හැම සතිඅන්තෙකම පත්තරේ, 75%-80% කින් සමාගමේ ලාබය වැඩි උනා කියල, තව මාස කීපයක් දායි කියලා...පවු ඉතින් ණයට කහින SLT එකේ sales rep ලා...හරි නම් උනුත් රස්සාවට පයින් ගහල යන්න ඕන..මොකද ලොකු පඩි ගන්න SLT එකේ මහ එකාලට තාම දැනිලා නැති නිසා....
    sirawtama ban un weekend papers wala danne nam profit eka 160% wadi wuna kiyala
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Lankabell eke upload slow ekai prashne. 4Mbps Down/1Mbps Up line eka gaththa ekageth upload 200Kbps (25 KB/s) aththta enne.

    Uplaod adugane 1Mbps (120 KB/s) lang wennawath kage wath enawada?

    Lankabell hondai download karanna witharak ma line ekak thiya gannawa nam. :yes:
    lankabell ekak gaththada? :rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පැටියා;15618793 said:
    Music Videos Upload කරන්නද? :D
    music video walin patan gaththama loku backup ekak wath sync kara ganna baha. 5Mbps wath upload 4G walin stable awoth hondai.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ehenam hamotama ekama upload speed ekak wage deela thiyenne. mageth max enne 300kbps wage speed ekak.

    samahara corporate ewunge 1Mbps walata lang wenna enawa speedtest dala thiyanwa mama dakka wena thread ekaka. Eth mama danna katawath nam echchra upload enne naha.
    TRC eke speedtest eketh thiyenne download witharai test results. :D

    Lankawe pirate awlak nathi nisa mulu market ekama thiyenne Download walata. ISP lath package hadanne download walata, ape international link wala loku % ekak wen karala thiyenne download walata wage mata penne.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එලස්..... ඕකුන්ට හොදම වැඩේ..... මේ ලගදි දවසක, උදේ ගෙදර SLT Net වැඩ නෑ..... මම ශොප් එකට ගිහින් මුන්ට කෝල් එකක් දුන්නා.... අවුල කියලා.... මුන් මට රෙෆරන්ස් නම්බර් එකක් එහෙමත් දුන්නා.... හවස ගෙදර ආවහම නෙට් නම් වැඩ..... ඒත්, මුන් මට නිකමට කෝල් එකක් දීලාවත් ඈහුවේ නෑ.... නෙට් ප්‍රශ්නෙට මොකද උනේ කියලාවත්...... :angry: මාත් ටික දවසක් බලලා, ලංකාබෙල් වලට මාරු වෙන්න බැලුවේ..... මුන් 8Mbps දෙනවා කිව්වට, 2Mbps තමා දෙන්නෙත්...... බැනලා ඈමතුවහම, දවස් ගානක්.... ඔන්න 3Mbps විතර වෙන්න දෙනවා.... ආයේ සතියකින් විතර කලින් වගේම ස්ලෝ කරලා දානවා..... :angry:

    ඕකුන්ට කෙලම වෙලා යන්න ඕනා...... :yes: :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එලස්..... ඕකුන්ට හොදම වැඩේ..... මේ ලගදි දවසක, උදේ ගෙදර SLT Net වැඩ නෑ..... මම ශොප් එකට ගිහින් මුන්ට කෝල් එකක් දුන්නා.... අවුල කියලා.... මුන් මට රෙෆරන්ස් නම්බර් එකක් එහෙමත් දුන්නා.... හවස ගෙදර ආවහම නෙට් නම් වැඩ..... ඒත්, මුන් මට නිකමට කෝල් එකක් දීලාවත් ඈහුවේ නෑ.... නෙට් ප්‍රශ්නෙට මොකද උනේ කියලාවත්...... මාත් ටික දවසක් බලලා, ලංකාබෙල් වලට මාරු වෙන්න බැලුවේ..... මුන් 8Mbps දෙනවා කිව්වට, 2Mbps තමා දෙන්නෙත්...... බැනලා ඈමතුවහම, දවස් ගානක්.... ඔන්න 3Mbps විතර වෙන්න දෙනවා.... ආයේ සතියකින් විතර කලින් වගේම ස්ලෝ කරලා දානවා.....

    ඕකුන්ට කෙලම වෙලා යන්න ඕනා......

    උබ රාහු කාලෙ connection එක අරං තියෙන්නෙ.. අපේ නම් අටෙන් පහල අඩු වෙන්නෙම නැහැ.. හුකෑස් ගාල මාසෙ මුලම ඉවර වෙන නිසා.. බලෙන්ම නෙට් ලිමිටර් දාල connection එක slow කරන් ඉන්නෙ..
    :sorry:
    ඕකුන්ට බඩම පල

    9Y7qmQ3.png