HND (High national diploma)

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
මචන් ල මම HND කරන්න කියලා ඉන්නේ එකෙන් මොනවද බන් හොද කට්ටිය නම් කියන්නේ
HND in software development කරන්න කියලා මෙකේ කවුරු හරි HND කරපු අය ඉන්නවා නම් පොඩි අඩ්වයිස් පාරක් දෙන්නකෝ