අවවාදයයි !

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවවාදයයි !


    1264631993_simcard.gif


    මේක ඇත්තම සීන් එකක් ...:yes:

    මම හොදටම දන්නා අයියා කෙනෙක් ඉන්නවා එයා කෝමියුනිකේෂන් එකක් කරන්නේ ,, එයා අද එයාට එක්තරා වර්ගයක සිම් එකක් එයාගේ නමට ලබා ගැනීමට ඕන වෙලා තියනවා..:yes: එයා සිම් එකක් අර ගෙන ඈක්ට්වූ කරන්න හදල තියනවා . නමුත් එයාගේ ජාතික හැදුනුම් පත් අංකයට ඒ සිම් එක අක්ටිවූ කරන්න බැරිලු..:growl: එයා සිම් එක අරගෙන අදාල ආයතනයට ගිහිල්ල තියනවා ... එතැනදී එයාට දැනගන්න ලැබුනලු එයාගේ නමට සිම් පත් 2 ක් මේ වෙන කොටත් නිකුත් කරලා තියනවා කියල..:shocked: එතනින් එහාට එම ජාතික හැදුනුම් පත් අංකයට සම්බන්දතාවයක් ලබා ගැනීමට නොහැකි බව එම ආයතනයෙන් ඔහුට පවසා තියනවා..:baffled: නමුත් ඔහු සතුව එම සිම් පත් නැති අතර ඔහු කිසිම දිනක එම වර්ගයේ සිම් පත් මිලදී ගෙන තිබුනේද නැහැ..:no:
    තව දුරටත් සොයා බැලීමේදී එම සිම් 2 න් 1 ක් තවමත් ක්‍රියා කාරී තත්වයේ තිබී තියනවා ... ඔහු ඒ අවස්ථාවේදී ලියුමක් ලබා දී ඔහුගේ නමට තියන සිම් පත් 2 ම විසන්ධි කරලා තියනවා ... :)

    මම කියන්නේ මේකයි .. මේක ඉතාම භයානක තත්වයක් .. තමන්ගේ නමට අනුන්ගේ ලග සිම් එකක් තියනවා කියන්නේ .. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි ..:lol: ඒ සිම් එකෙන් මොන අපරාදයක් කරත් පොලිසි යන්න වෙන්නේ සිම් එක රෙජිස්ටර් වෙලා තියන එකාට.:P මම නම් හෙටම ගිහිල්ල චෙක් කරනවා මගේ නමටත් ඔය වගේ සිම් තියනවද කියල .... නැත නම් ඉතින් අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගන්න තමයි වෙන්නේ .....:rofl::P

    ඔයාලත් ඔයාලගේ ජාතික හැදුනුම් පත් අංකයට වෙන සිම් පත් තියද කියල බාලා ගත්තොත් හොදයි නේද ?:nerd:
     

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    :frown:Can u believe i disconnected 23 connections that registered under my name.
    I provide my NIC copy to a communication to get connection, they made this trouble
    I advice you plz get your connections from a original store
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    :frown:Can u believe i disconnected 23 connections that registered under my name.
    I provide my NIC copy to a communication to get connection, they made this trouble
    I advice you plz get your connections from a original store



    +:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: