අවවාදයයි !
මේක ඇත්තම සීන් එකක් ...
මම හොදටම දන්නා අයියා කෙනෙක් ඉන්නවා එයා කෝමියුනිකේෂන් එකක් කරන්නේ ,, එයා අද එයාට එක්තරා වර්ගයක සිම් එකක් එයාගේ නමට ලබා ගැනීමට ඕන වෙලා තියනවා..
එයා සිම් එකක් අර ගෙන ඈක්ට්වූ කරන්න හදල තියනවා . නමුත් එයාගේ ජාතික හැදුනුම් පත් අංකයට ඒ සිම් එක අක්ටිවූ කරන්න බැරිලු..
එයා සිම් එක අරගෙන අදාල ආයතනයට ගිහිල්ල තියනවා ... එතැනදී එයාට දැනගන්න ලැබුනලු එයාගේ නමට සිම් පත් 2 ක් මේ වෙන කොටත් නිකුත් කරලා තියනවා කියල..
එතනින් එහාට එම ජාතික හැදුනුම් පත් අංකයට සම්බන්දතාවයක් ලබා ගැනීමට නොහැකි බව එම ආයතනයෙන් ඔහුට පවසා තියනවා..
නමුත් ඔහු සතුව එම සිම් පත් නැති අතර ඔහු කිසිම දිනක එම වර්ගයේ සිම් පත් මිලදී ගෙන තිබුනේද නැහැ..
තව දුරටත් සොයා බැලීමේදී එම සිම් 2 න් 1 ක් තවමත් ක්රියා කාරී තත්වයේ තිබී තියනවා ... ඔහු ඒ අවස්ථාවේදී ලියුමක් ලබා දී ඔහුගේ නමට තියන සිම් පත් 2 ම විසන්ධි කරලා තියනවා ...

මම කියන්නේ මේකයි .. මේක ඉතාම භයානක තත්වයක් .. තමන්ගේ නමට අනුන්ගේ ලග සිම් එකක් තියනවා කියන්නේ .. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි ..
ඒ සිම් එකෙන් මොන අපරාදයක් කරත් පොලිසි යන්න වෙන්නේ සිම් එක රෙජිස්ටර් වෙලා තියන එකාට.
මම නම් හෙටම ගිහිල්ල චෙක් කරනවා මගේ නමටත් ඔය වගේ සිම් තියනවද කියල .... නැත නම් ඉතින් අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගන්න තමයි වෙන්නේ .....

ඔයාලත් ඔයාලගේ ජාතික හැදුනුම් පත් අංකයට වෙන සිම් පත් තියද කියල බාලා ගත්තොත් හොදයි නේද ?
thn 4 in4